Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Monday, July 25, 2011

Double Dhamaal (DVD OUT + REVIEW ) - හොඳ කථා තේමාවක් අතාත්වික අධිරංගනයන් නිසා අපතේ යයි

Double Dhamaal චිත්‍රපටිය පිලිබඳ මූලික තොරතුරු අපි ඔබට කලින් ලිපියකින් ඉදිරිපත් කලා. චිත්‍රපටියට අදාල ඡයාරූප , විඩියෝ සහ ගීත එතන අන්තර්ගතයි. ඒ දේවල් ලබා ගන්න අවශ්‍ය නම් මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන්. අද ඉදිරිපත් කරන්නේ චිත්‍රපටියට අදාල විචාරය

කථාව

මේ චිත්‍රපටියේ කථාව කලින් චිත්‍රපටිය වුන Dhamaal  චිත්‍රපටියේ කථාවේ අවසානයේ සිට ආරම්භ වෙන බවක් තමයි පේන්න තියෙන්නේ(ඒ චිත්‍රපටිය නරඹලා නැති නිසා හරියටම කියන්න බැ ) කොහොම උනත් අලුතෙන්ම රසවිඳිනත් කිසිම බාධාවක් නැහැ .ආඩි, බෝමන් , මානව් සහ රෝයි කියන්නෙ තමන් නුවණක්කාරයි කියල හිතාන ඉන්න ඒත් බොහොම මෝඩ යාලුවො  හතර දෙනෙක් . කබීර් කියන්නෙ මේ අයට කලින් මුණගැහිල තියන (පොලිස් නිලධාරියෙක් වෙලා හිටපු )  කෙනෙක් / රස්සාවක් නොකර ඉන්න යාලුවො 4 දෙනා කබීර් බොහොම පොහොසත් වෙලා ඉන්නව දැකල කබීර් හරහා  පහසුවෙන් මුදල් උපයාගන්නයි උත්සහ කරන්නේ නමුත් ඔවුන් නොදැනීම අහුවෙන්නේ කපටියෙක් වුන කබීර්ගේ ගැටයකට ....

අපේ අදහස |Editor's Comments

  • චිත්‍රපටියේ කථාව හාස්‍යෝත්පාදක නිර්මාණයකට අපුරුවට ගැලපෙන බව පේනවනේ . ඒත් කථාවේන් ලැබෙන ඒ දායකත්වය අතාත්වික අධිරංගන සහ දුර්වල තිර රචනය නිසා විනාශ වෙලා කිව්වොත් වඩා නිවැරදියි
  • චිත්‍රපටියේ ආරම්ඹයේ ඉඳලම හාස්‍ය ලබා දීමට අවස්ථා එකතු කරල තිබුනත් ප්‍රධාන චරිත වුනු මිතුරන් 4 දෙනාගෙ හැසීරීම් බොහොම අතාත්විමයි . "ඕනිවට වඩා දඟනලව" කියල  කියන්න පුලුවන් හැසිරීමක් තියෙන්නේ . ඊට අමතරව මූලික කථා තේමාව ඇතුලේ මවන ඇතැම් සිද්ධීන් ඊට වඩා තාත්වික ආකාරයට කිරීමේ හැකියාවක් තිබුනාය කියලත් පේන්න තියනව
  • කලින් කිව්ව හේතු නිසා ටිකක් විතර විකාර ස්වරූපයක් ගත්තත් හාස්‍යෝත්පාදක පැත්තෙන් නම් චිත්‍රපටිය යම් තාක් දුරකට සාර්ථකයි . හැබැයි ඒ නියම රසය විඳින්න තියන බාධාවත් අර අයගේ බොරු දැඟලිල්ල  තමයි
  • දක්ෂ රංගන ශිලිපීන් වුන අර්ශාද් සහ රිතෙශ් ගේ නියම දක්ෂතා නම් මේ චිත්‍රපටියේ මතුවෙන්නේ නැ . ඒ වුනත් සංජේ දත් , මල්ලිකා ශෙරාවට් සහ කන්ගනා රනාවුට්ගේ ගේ රංගනය නම් සැහෙන තරම් හොඳයි
  • මැත කාලින බොලිවුඩ් සිනමාවේ ගීත ජවනිකා වල දකින්න තියන අපූර්වත්වය නම් මේ චිත්‍රපටියෙත් සැහෙන්න දකින්න පුලුවන් . ඒ වගේම චිත්‍රපටියේ අන්තර්ගත ගීත වගේම සංගීතයත් සැහෙන්න හොඳ මට්ටමේ පවතිනව
  • අර කලින් කිව්ව "අධි රංගන " ස්වාභාවය එහෙමත් නැත්නම් බොරු දැඟලිල්ල විඳ දරාගෙන බලන් ඉන්න පුලුවන් නම් සාමාන්‍ය වශයෙන් රසවිඳින්න පුලුවන් නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුලුවන්

Ratings
  • Direction - 1/5

  • Celebrities' Performance -2/5

  • Story - 3/5

  • Script - 1/5

  • Cinematography - 2/5

  • Music - 3/5

  • Choreography -35

  • Art Direction - 2/5

  • Action - N/A

  • Editing - 2/5

  • Special Effects - N/A

  • OVERALL -2/5


  • විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර

    චිත්‍රපටියේ තියන අඩුපාඩුකම් නිසා විචාරකයින් බොහෝ ද්ගෙනෙක් ගෙන් ලැබුනේ එතරම් හොඳ ප්‍රතිචාර නෙවෙයි . නමුත් ආර්ථික වශයෙන් චිත්‍රපටිය ආසාර්ථ වුනේ නැහැ
    ----------------------------------------------------------------------------------------------------------------

    01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
    http://cgi.ebay.com/Double-Dhamaal-DVD-Original-Hindi-Movie-Sanjay-Dutt-/250859741488?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item3a6867e130

    (eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)

    02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


    Double Dhamaal - DVDRip - XviD - 1CDRip - DDR These are just search keywords we do not held any responsibility on the results )

    Sunday, July 24, 2011

    Haunted ( 2D Version) - 2D පිටපත

    Huanted චිත්‍රපටියේ DVD නිකුත් වීම ගැන කලින් ලිපියෙදි අපි කිව්වා . නමුත් අපි  යොමු කරපු පිටපතේ ගැටලුවක් තියෙන්න් පුලුවන් බව අපි කිව්වා ඒ නිසා 2D පිටපතට  යොමුවක් දෙන්නයි සුදානම් වෙන්නේ . චිත්‍රපටිය පිලිබඳ සියලු තොරතුරු කලින් ලිපියෙ තියනව , මෙතනින් ගිහින් කියවන්න

    පහල  සෙවුම් පද කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලාම පිටපත බාගත කරගන්න පුලුවන් . (2,3 ප්‍රතිඵල හරහා )

    Haunted 2D Version - DVDRip - XviD - 1CDRip - DDR

    Thursday, July 21, 2011

    Haunted - 3D (DVD OUT )-ඉන්දියානු සිනමා ඉතිහාසයේ 3D තාක්ෂනය සහිත පලමු සිනමා නිර්මාණය

    ලෝක සිනමාවේ අලුත්ම පෙරලිය තමයි ත්‍රිමාණ තාක්ෂණය සහිත සිනමා නිර්මාණ . බොලිවුඩයෙන්  මේ වැඩේට මුලින්ම අත ගැහුවේ වික්‍රම් බාට් . ඒ Haunted චිත්‍රපටියෙන් . ඉතාම සාර්ථක විදිහට තිරගත වුන Haunted  චිත්‍රපටිය ඉන්දියානු සිනමා ඉතිහාසයේ Horror වර්ගයෙ චිත්‍රපටියක් ලබා ගත් සාර්ථකම සති අන්ත ආදායම් වාර්ථාවට(Best Opening Week End )  හිමිකම් කියනව .මැයි මාසයේ 6 වෙනිද ඉඳන් තිරගත වුන මේ චිත්‍රපටියේ DVD නිකුත් වෙලා තියනව .









    මූලික තොරතුරු

    Directed by Vikram Bhatt
    Produced by Vikram Bhatt
    Arun Rangachari
    Story by Amin Hajee
    Starring Mahakshay Chakraborty
    Twinkle Bajpai
    Achint Kaur
    Arif Zakaria
    Music by Chirantan Bhatt
    Cinematography Praveen Bhatt
    Editing by Kuldeep Mehan
    Distributed by ASA Production and Enterprises Pvt. Ltd.
    Dar Motion Picture
    BVG Films
    Release date(s) May 6, 2011
    Running time 143 minutes
    Country India
    Language Hindi

    Source - wiki pedia


    ඡායාරූප



    More Haunted Wallpapers

    ප්‍රචාරක පටය සහ තවත් විඩියෝ





    ගිත එකතුව

    සවන් දීමට - මෙතන ක්ලික් කරන්න

    බාගත කර ගැනීමට - http://www.songs.pk/indian/haunted_3d_2011.html
    ( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL CDS or to download from AUTHORIZED  web sites )


    නිල වෙබ් අඩවිය -    http://www.haunted3dfilm.com/







    --------------------------------------------------------------------------------------------------
    මිලදී ගැනීම හෝ බාගත කර ගැනීම

    01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

    http://cgi.ebay.com/Haunted-3D-2011-Hindi-Movie-DVD-4-Pairs-3D-Glass-/130550161843?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e656561b3
    (eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ) 

    02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


    Haunted 3D Version (2011) - DVDRip - XviD - AC3 5.1 - DDR

    (These are just search keywords we do not held any responsibility on the results )


    සටහන - මේ චිත්‍රපටියේ DVD පටය නම් 3D කණ්නාඩිත් සහිතව එන්නේ ,මේ සෙවුම් පද හරහා යන පිටපතත් ත්‍රිමාණ එකක්  කියලයි සඳහන් වෙලා තියෙන්නේ ඒ නිසා . සමාන්‍ය ක්‍රමයට බලන්න පුලුවන් වෙයිද දන්නේ නැ . ඒ නිසා අපේ ලිපියෙන් අදහසක් අරගෙන තමන්ට විශ්වාසවන්ත තැනකින් පිටපත බාගත කරගන්න . Horror චිත්‍රපටියක නියම රස විඳින්න නම් 5.1 නාද සහිත පිටපතකටම යන්න තමන්ට ඒ පහසුකම් තිය්නවා නම් 

    Souces - Bollywood Hungama , Santabanata , Songs Pk , Wiki Pedia 

    Thursday, July 14, 2011

    ළමා චිත්‍රපටයක හා Thiller වර්ගයේ චිත්‍රපටියක නිකුත් වීම (Chillar Party & Shaitan DVD OUT )

    බොලිවුඩ් චිත්‍රපටි දෙකක DVD නිකුත් වීම පිලිබඳ දැනුම් දෙන්නයි මේ සූදානම . 

    පලවෙනි නිර්මාණය Chillar Party . මේක ගැන අපි කලින් තොරතුරු කිව්වා . මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන් . කොහොම උනත් අසාර්ථක නිර්මාණයක් වුන නිසා තමයි මේ තරම් ඉක්මනට DVD  පටය නිකුත් වෙලා තියෙන්නෙ


    01)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්

    Chillar Party - DVDRip - XviD - 1CDRip - DDR
    (These are just search keywords we do not held any responsibility on the results )

    දෙවෙනි චිත්‍රපටිය Shaitan . ජූනි මාසේ තිරගත වුන මේ නිර්මාණය .ලොකුම සාර්ථලත්වයක් නම් ලබා ගත්තේ නැ . ඒකට මූලිකම හෙතුව උනේ අති සාර්ථක වුන Ready  චිත්‍රපටිය . ඒ වුනත් විචාරකයින් නම් Ready චිත්‍රපටියටත් වඩා හොඳ ප්‍රතිචාර  මේ චිත්‍රපටියට ලබා දීලා තිබුනා.ජනප්‍රිය නලු නිලියන් නිසා  සාර්ථක වුන Ready චිත්‍රපටිය නිසා ආර්ථික වශයෙන් අසාර්ථ වුනත්  Shaitan හොඳ සිනමා නිර්මාණයක් වීමේ ඉඩ කඩක් ඒ නිසා තියනව









    මූලික තොරතුරු

    Directed by Bejoy Nambiar
    Produced by Anurag Kashyap
    Sunil Bohra
    Guneet Monga
    Meraj Shaikh
    Screenplay by Megha Ramaswamy Bejoy Nambiar
    Starring Rajit Kapoor
    Rajeev Khandelwal
    Kalki Koechlin
    Pawan Malhotra
    Shiv Pandit
    Gulshan Devaiya
    Neil Bhoopalam
    Kirti Kulhari
    Sheetal Menon
    Sonali Sachdev
    Music by Prashant Pillai
    Amar Mohile
    Ranjit Barot
    Anupam Roy
    Cinematography Madhie
    Editing by Sreekar Prasad
    Distributed by Viacom 18 Motion Pictures
    Gateway Films
    Release date(s) June 10, 2011
    Country India
    Language Hindi 

    ( Source - wikipedia )

    නිල ප්‍රචාරක පටය 



    ----------------------------------------------------------------------------------------------------
    01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

    http://cgi.ebay.com/Shaitan-Hindi-DVD-Rajeev-Khandelwal-Kalki-Koechlin-/330587450378?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item4cf88c2c0a#ht_500wt_1127
    (eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ) 

    02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්



    Shaitan - DVDRip - XviD - DDR

    (These are just search keywords we do not held any responsibility on the results )

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
     
    කාරුණික ඉල්ලීමයි - අපගේ බ්ලොග් අඩවියේ ලේබල් සටහන් කිරීමේදී ගැටලුකාරී තත්වයක් පැණ නැගී ඇති නිසා  දැනට ලේබල භාවිතා කර ලිපි සොයා ගැනීමට නොහැකි වනු ඇත . ඒ පිලිබඳ අපගේ බලවත් කණගාටුව පල සිටින අතර චිත්‍රපට එකතුව පිටුව හා අනෙකුත් පිටු භාවිතයෙන් ලිපි සොයා ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු

    ෂාරුක් ඛාන්ගේ Don 2 චිත්‍රපටයේ පලමු නිල ප්‍රචාරක පටය | First Video Promo of the Don 2

    ෂාරුක් ඛාන්ගේ  Don චිත්‍රපටිය  ගැන හැම බොලිවුඩ් රසිකයෙකුටම හොඳින් මතක ඇතිනේ . චිත්‍රපටියේ දෙවන කොටස Don 2 :The  Chase Continues  චිත්‍රපටිය මේ වසරෙදි තිරගත වෙනවාය කියල අපි කිව්වා කලින් ලිපියක්දි . අද ඉදිරිපත් කරන්නේ මේ වෙනකොට නිකුත් වේලා තියන චිත්‍රපටියේ පලමු ප්‍රචාරක පටය සහ පෝස්ටරය . මේ වම් පසින්  දීල තියෙන්නෙ වෙනුවෙන් සැකසුන පලමු පෝස්ටරය . පහලින් තියෙන්නෙ පලමු ප්‍රචාරක පටය .

    බොලිවුඩ් සිනමාවේ නිම් වලලු හොලිවුඩ් නිර්මාණ ලක්ෂන දක්වා   පුලුල් වෙලා තියන හැටි මේ විඩියෝවෙන් අපූරුවට දැක ගන්න පුලුවන් .එහෙම නම් ප්‍රචාරක පටිය නරඹලා ඔබේ අදහසත් අපිට කියන්න






    මූලික තොරතුරු 


    Directed byFarhan Akhtar
    Produced byRitesh Sidhwani
    Farhan Akhtar
    Shahrukh Khan
    Screenplay byFarhan Akhtar
    Ameet Mehta
    Amrish Shah
    Story byFarhan Akhtar
    Ameet Mehta
    Amrish Shah
    StarringShahrukh Khan
    Priyanka Chopra
    Boman Irani
    Lara Dutta
    Kunal Kapoor
    Om Puri
    Music byShankar-Ehsaan-Loy
    CinematographyJason West
    Editing byAnand Subaya
    Distributed byExcel Entertainment
    Reliance Entertainment
    Release date(s)December 23, 2011
    CountryIndia
    LanguageHindi

    Source - wikipedia

    ප්‍රචාරක පටය


    Souce - bollywoodhungama

    කාරුණික ඉල්ලීමයි - අපගේ බ්ලොග් අඩවියේ ලේබල් සටහන් කිරීමේදී ගැටලුකාරී තත්වයක් පැණ නැගී ඇති නිසා  දැනට ලේබල භාවිතා කර ලිපි සොයා ගැනීමට නොහැකි වනු ඇත . ඒ පිලිබඳ අපගේ බලවත් කණගාටුව පල සිටින අතර චිත්‍රපට එකතුව පිටුව හා අනෙකුත් පිටු භාවිතයෙන් ලිපි සොයා ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු 

    Tuesday, July 12, 2011

    Ready (Movie Review ) - පරණ වට්ටෝරුව අලුත් විදිහට

    මේ වසරේ තිරගත වූ සාර්ථකම බොලිවුඩ් චිත්‍රපටිය වන Ready චිත්‍රපටිය ගැන බොලිවුඩ් සිංහලෙන් අපි ඔබවෙත තොරතුරු අරන් ආවා , ඒ වගේම  DVD පටය නිකුත් වීම පිලිබඳවත් ඔබව දැනුවත් කලා  .චිත්‍රපටියේ මූලික තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න පුලුවන් .

    කථාව 


    ප්‍රේම් කියන්නේ  මුදල් හදල් යහමින් තියන පවුලක බොහොම දඩබ්බර තරුණයෙක් . මේ තරුණයාව තැන්පත් කරන්න හිතානා පවුලේ අය මනාලියක්ව මුණ ගස්සන්න තිරණය කරනව . නමුත්  අහඹු  සිදු වීමක් නිසා ප්‍රේම්ට සන්ජනා කියන තරුණිය මුණ ගැහෙනව . සන්ජනා කියන්නේ පාතාල ලෝකයේ දැවන්තයින් වුන තමන්ගේ මාමා වරුන්  අතර තරඟය නිසා ඒ ඒ මාමා වරුන්ගේ පුතාලාට විවාහ කර දීම සඳහා කඹ ඇදිල්ලක හිර වෙලා ඉන්න තරුණියක් . එතනින් පැනල එන සන්ජනා ප්‍රේම් මුණගැහීමත් එක්ක ප්‍රේම්ට ආදරය කරන්න පටන් ගන්නව . මේ දෙන්නගෙ ආදරේට ප්‍රේම්ගෙ පවුලෙ අයගෙ ආශිර්වාදයත් සම්පූර්ණයෙන්ම ලැබෙනව . හැබැයි ඉතින් සන්ජනාව තමන්ගේ පුතාලට බන්දල දෙන්න තරඟයක ඉන්න පාතාලා මාමල මොනව කරයිද , ප්‍රේම් ඒ වට කොහොම මුහුණ දෙයිද ? /........ ඒ දේවල් චිත්‍රපටිය නර්ඹලාම දැන ගනිමු නේ

    Editor's Comments | අපේ අදහස



    • කථාව දිහාව බැලුවාම පේන විදිහටම මේක තනිකරම පරණ හින්දි සිනමා වට්ටෝරුවේ  චිත්‍රපටියක් .සූර වීර කොල්ලා අහිංසක කෙල්ල , දුෂ්ට මමා වරුන් , මැද්දෙන් ඔබ්බපු ගීත ජවනිකා ආදිය අඩුපාඩුවක් නැතුම මේ චිත්‍රපටියට අඩංගු වෙලා තියනවා
    • සාම්ප්‍රදායික ලක්ෂණ පිරිල තිබුනත් චිත්‍රපටියට යම් කිසි රසයක් එකතු කරන්න සමත්වෙලා  තියනව චිත්‍රපටියට එකතු කරල තියන නවාංග නිසා. ඒ නිසා පරණ චිත්‍රපටියක් බලන ආකාරයේ කම්මැලි කමක් නම් දැනෙන්නේ නැ කියල කියන්න පුලුවන්
    • හාස්‍යොත් පාදක ජවනිකා හා සිදුවීම් මේ නවාංග අතරින් ප්‍රධානයි කියල කියන්න පුලුවන් . කොහෙන් හරි ඔබ්බපු ජෝකර් කෙනෙක් වෙනුවට  මූලික කථා තේමාව හරහාම හාස්‍ය උපදවන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියනව . විශේෂයෙන්ම චිත්‍රපටියේ දෙවන භාගය හාස්‍යයෙන් පිරිලාය කිව්වත් නිවැරදියි
    • අනව්ශ්‍ය තැන් වල ඔබ්බපු ගීත සැහෙන තරම් තිබුනත් ඒවායේ රූප මය ලක්ෂණ වර්ථමාන හින්දි සිනමාවට ආවෙණිකයි කියල කියන්න පුලුවන් . වට්ටෝරු ගත සිනමාවෙ දකින්න ලැබෙන ගීතමය ජවනිකා වලට වඩා අලුත් කැමරා කෝන හා තවත් සිනමා කරණ ගුණාංග රාශියක් මෙහි භාවිතා කරල තියන නිසාත් ගීතත් සාමන්‍ය  වශයෙන් අලංකාර නිසාත් ගීතමය ජවනිකා අපිට ලොකු වාතයක් නම් වෙන්නෙ නැ 
    • වීරය ගහනව දුෂ්ටය වැටෙන සටන් ජවනිකා භාවිතා උනත් ඒවාත් සාම්ප්‍රදාය ඉක්මවා ගිය වර්ථමානයට යම් තරකින් හෝ ගලප්පන්න පුලුවන් ආකාරයට රූගත කරල තියනව . ඒ ඇරුණාම සමස්ථ සිනමා පටයේම  රූප රාමු භාවිතයත් අර පරණ වට්ටෝරුව්ට අලුත් මුහුණුවරක් ලබා දෙන්න සමත් වෙලා තියනවා කියන එකත් පැහැදිලියි
    • සල්මාන්ගෙ අතිශයින් ජනප්‍රිය වුන  Dabaang සහ Wanted චිත්‍රපටි එක්ක මේ චිත්‍රපටිය ගැන කථා කලත් බොහොම ගැඹුරු චරිත සහිත Dabaang චිත්‍රපටියේ අහලකටව්ත් එන්න Readyට හැකියාවක් නැතෙයි කියලයි චිත්‍රපටිය බැලුවට පස්සෙ හිතෙන්නෙ 
    • හිනා වෙන්න කැමති අයට නම් ඉහලින්ම නිර්දේශ කලත් , හොඳ කථාවක් බලාපොරොත්තු වෙන අයට නම් මේ චිත්‍රපටිය ගැලපෙන එකක් නැහැ . එහෙම හිනාවෙන්න කැමති අය සහ සල්මන්ගේ හා අසින්ගේ රසිකයින් නොවෙන අයට නම් මේ චිත්‍රපටිය වැඩක් නැතිවෙයි .  
    Ratings


    • Direction - 2.5/5
    • Celebrities' Performance -3/5
    • Story - 2/5
    • Script - 2.5/5
    • Cinematography - 3/5
    • Music - 2/5
    • Choreography -2.5/5
    • Art Direction - 2.5/5
    • Action - 2.5
    • Editing - 2/5
    • Special Effects - N/A 
    • OVERALL -2.5/5

    01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

    http://cgi.ebay.com/Ready-2011-Salman-Khan-Asin-Original-Bollywood-DVD-/130541399453?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e64dfad9d

    (eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ) 

    02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


    Ready - DVDRip - XviD - [DDR](These are just search keywords we do not held any responsibility on the results )

    * චිත්‍රපටිය භාගත කරනවා නම් 5.1 නාද පහසුකම් සහ ඉහල රූප ගුණයක් සහිතව භාගත කරගැනීම යෝග්‍යය. ඉහත සෙවුම් පද මධ්‍යම ප්‍රමාණයේ පිටපතක්(5.1 සහිත ) වන අතර  චිත්‍රපටියේ බ්ලු රේ නිකුත් වුවාට පසුව වඩාත් ඉහල ගුණාංගයෙන් යුතු පිටපත් අන්තර්ජාලයට එකතු වනු ඇත

    Saturday, July 9, 2011

    Ready (DVD OUT) - අතිසාර්ථක Ready චිත්‍රපටයේ DVD නිකුත්වේ

    සල්මාන් ඛාන්ගේ අතිසාර්ථක Ready සිනමා පටය ගැන අපි ඔබට කලින් තොරතුරු ඉදිරිපත් කලා . ඡායාරූප විඩියෝ පට ආදි සියල්ල ඇතුලත් ඒ ලිපියට මෙතනින් යන්න පුලුවන් . මේ කෙටි ලිපිය චිත්‍රපටයේ DVD පිටපත් නිකුත් වීම ගැන . හැකි ඉක්මනින් චිත්‍රපටය පිලිබඳ විචාරය (Review) ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව .












    01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

    http://cgi.ebay.com/Ready-2011-Salman-Khan-Asin-Original-Bollywood-DVD-/130541399453?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e64dfad9d

    (eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ)

    02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


    Ready - DVDRip - XviD - [DDR](These are just search keywords we do not held any responsibility on the results )









    * චිත්‍රපටිය භාගත කරනවා නම් 5.1 නාද පහසුකම් සහ ඉහල රූප ගුණයක් සහිතව භාගත කරගැනීම යෝග්‍යය. ඉහත සෙවුම් පද මධ්‍යම ප්‍රමාණයේ පිටපතක්(5.1 සහිත ) වන අතර  චිත්‍රපටියේ බ්ලු රේ නිකුත් වුවාට පසුව වඩාත් ඉහල ගුණාංගයෙන් යුතු පිටපත් අන්තර්ජාලයට එකතු වනු ඇත

    Wednesday, July 6, 2011

    Chillar Party - හෙට තිරගත වීමට නියමිත ළමා චිත්‍රපටිය

    හෙට ඒ කියන්නෙ ජූලි 8 වෙනිදට තිරගත වෙන්න නියමිත Murder 2  චිත්‍රපටිය ගැන අපි  තොරතුරු රාශියක් ඔබ වෙත අරන් ආවා . වැඩිහිටියන්ට පමණක් සීමා වුණ Murder 2 චිත්‍රපටියත් එක්කම ලමා චිත්‍රපටියකුත් හෙට නිකුත් වෙනව . ඒතමයි  Chillar Party චිත්‍රපටිය . Murder 2 ලබල තියන අධික ප්‍රේක්ෂක අවධානය නිසා Chillar Party චිත්‍රපටියට සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන්ය කියල නම් හිතන්න අමාරුයි

    කුඩා නගරික කොලනියක ජිවත් වෙන , බොහොම විනෝදයෙන් කල් ගතකරන දරුවන් පිරිසක් වටා තමයි කථාව ගෙතිල තියෙන්නෙ . තමන්ගෙ සගයෙකුගෙ ජීවිතයට එල්ල වෙන අනතුරු දායක තත්වයක් එක්ක . වැඩිහිටියන්ගෙ දේශපාලන ලෝකයත් එක්කත් සටනකට යන්න මේ පුංචි ඇයින්ට සිදුවෙනව

    මේ චිත්‍රපටියෙ නිෂ්පාදකයා සල්මන් ඛාන් වීමත් විශේෂත්වයක්

    නිල ප්‍රචාරක පටිය





    තවත් විඩියෝ පට නැරඹීම සඳහා - http://www.bollywoodhungama.com/movies/broadband/14130/index.html

    ගීත එකතුව

    Listen Via Bollywood Hungama - http://www.bollywoodhungama.com/movies/audiolisting/14130/index.html

    Or

    Download - http://www.songs.pk/indian/chillar_party_2011_mp3_songs.html ( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL CDS or to download from 
     AUTHORIZED  web sites )

      
    මුලාශ්‍ර |Sources - Bollywoodhungama , Official Web


    Related Posts Plugin for WordPress, Blogger...

    කරුණාවෙන් සලකන්න| Please Note

    අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them