Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, May 25, 2011

Game (movie ) - ඉන්දියානු ප්‍රේක්ෂකයින් අතින් ප්‍රතික්ෂේප වුවත් නැරඹීමට වටින චිත්‍රපටිය DVD out +Review

නියමිත වෙලාවට ඉදිරිපත් කරන්න බැරි උන චිත්‍රපටයක් , චිත්‍රපටිය පහුගිය අප්‍රේල් 1 වෙනිද තිරගත කිරීම් අරඹපු Game චිත්‍රපටිය . බොහොම හොඳ ප්‍රේක්ෂක  අවධානයක් තිරගත කිරිමට කලින් තිබුනත් චිත්‍රපටිය ඉතාම අසාර්ථක ආදායම් තත්වයක් තමයි වාර්ථා කලේ , තත්වය එහෙම උනත් මේ චිත්‍රපටිය තුල ගත යුත්තක් තියනවාය කියන එකයි අපෙ හැඟීම

චිත්‍රපටියේ කතාව ආරම්ඹයේ ඉඳලම සුවිශේෂියි , එයින් කොටසක් වත් කිව්වොත් ඔබේ රසාස්වාදයට බාධාවෙනව එනිසා මේ අපි ඒ ගැන නොකිය අපේ අදහසට කෙලින්ම එමු . වර්ගීකරන අනුව චිත්‍රපටි තෝරන අයට මේ නිර්මානය Action , Thriller  ගනයන්ට අයත් එකක් බව මතක් කරන්න කැමතියි






අධ්‍යක්ෂනය - අබිනව් ඩියො
නිෂ්පාදනය - ෆර්හන් අක්තාර්
කතාව හා තිර රචනය - අල්තියා ඩෙල්මස්
සංගීතය - ශංකර් එශාන් ලෝයි
සිනමාකරනය - කර්තික් විජෙයි
සංස්කරනය -  අමිතාබ් ශුක්ලා
රංගනය - අභිශෙක් බච්චන් , කන්ගන රනාවුට්, ජිමි ශෙග්‍රිල්, බෝමන් ඉරානි . අනුපම් කේර්

අපේ අදහස (editor's Comment )

  • මේ චිත්‍රපටිය ගැන අදහස් දක්වපු බොහෝ සිනමා විචාරකයින්ගෙ චෝඅදනා එල්ල වෙලා තිබුනෙ චිත්‍රපටියෙ කතාවට හා තිර රචනයට . විශේෂයෙන්ම කතාවේ අවසාන භාගයට . කතාවේ මුල් කොටසේ තියන අතිශයින් උද්වේගකර කුතුහලයෙන් යුක්ත කම ඒ විදිහටම රඳවගන්න දෙවන භාගය සමත් කම් දක්වන්නෙ නැති උනත් මේ විචාරකයින් දක්වන තරම්ම ගැටලුවක් අපිට නම්  නම් පෙනුනෙ නැ . තිර රචනයේ පොඩි පොඩි අඩු පාඩු  තිබුනත් පහුගිය කාලෙ සාර්ථක උන නිර්මාන වල තිබුන තිර රචන දුර්වලතා තර්ම් ඒව ප්‍රභලත් නැහැ
  • මේ කතාව මීට පෙර කිසිම බොලිවුඩ් නිර්මානයක දකින්න නොලැබුන ආකාරයේ එකක් . ගොඩාක් දුරට හොලිවුඩ් නිර්මානයක අඩංගු ලක්ෂන චිත්‍රපටියෙ දකින්න ලැබෙනව
  • චිත්‍රපටියෙ අපි දැක්ක සුවිශේෂීම කාරනය තමයි රංගනය . සියලුම රංගන ශිලිපීන් අති විශිෂට රංගන ප්‍රතිබාවක් දක්වල තියනවාය කියන කාරනය සටහන් කල යුතුමයි
  • සංගීතය වගේම පසුබිම් නාද රටා භාවිතයත් ඉතා හොඳ මට්ටමක පවතිනව

ඇයි එහෙනම් චිත්‍රපටිය අසාර්ථක උනේ

සාමාන්‍ය්යෙන් චිත්‍රපටියක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න රසිකයින් ඒ නිර්මානය නිකුත් උන ගමන් පලමු සති අන්තයෙදී හෝ සතියේදීම බලන්න පෙලබෙනව . නමුත්  Game චිත්‍රපටිය ලොක කුසලාන අවස්න් තරඟය පැවැත් වුන සති අන්තයේදී නිදහස් උන නිසා මේ ප්‍රේක්ෂකයින්  සැහෙන්න ප්‍රමානයක් ගිහිහුන වෙන්න පුලුවන් . එතනින් එහාට ප්‍රේක්ෂකයින් විචාර එහෙම කිය්වල නිර්මානය බලන්න පෙලඹෙන නිසා මේ චිත්‍රපටිය ගැන ලියවුනු නරක ව්චාරත් සැහෙන දුරට අයහප්ත් විදිහට බලපාන්න ඇති , රංගන ශිල්පියා වෙනුවෙන් නිර්මාන බලන පිරිසක් ඉන්නවනෙ නමුත් මේ නිර්මානයේ ඒ වගෙ රසිකයින් පිරිසක් (දැවන්ත රසික පිරිසක්  ) ඉන්න කෙනෙකුත් නැ(like SRK , Amir or Salman ) . ඒකත් බලපැව වෙන්න පුලුවන් . ඒ වගේම මෙ වගෙ කතා ශෛලයන් ඉන්දියානු ග්‍රාමීය ජනතාවට හරි යන්නෙ නැති වීමත් හෙතුවක් වෙන්න ඇති


කුමන හේතුවක් නිසා ඉන්දියානු රසිකයින් අතින් ප්‍රතික්ශේප උනත් ලංකාවෙ රසිකයින්ට නම් මේ නිර්මානය හොඳිනම ගැලපෙනව කියන එකයි අපෙ විශ්වාසය . පහලින් තියන රේටින් එකත් නිර්මානය ගැන අදහසකට එන්න උදව් වෙයි . අපි බාගත කිර්‍රිම් පිටප්ත් 3ක් දීල තියනව මෙතනින් වැඩි ධාරිතාවකින් යුත් පිටපතක් භාගත ජරගන්න පුලුවන් නම වඩාත් හොඳයි මොකද මෙ චිත්‍රපටියෙ ස්වාභාවය අනුව හොඳ රූප ගුණායක් වගෙම 5.1 නාද රටාත් නිර්මානයෙ රසවින්දනයට ඉතා වැදගත් . අපි කතාව ඉදිරිපත් නොකලෙ ඔබේ රසවින්දන්ටය ලොකු හානියක් විය හැකි නිසා පහල තියන පීර්ව ප්‍රචාරක පටියෙන් ඔබට චිත්‍රපටිය ගැන අදසකට එන්න පුලුවන් වෙයි

Ratings
  • Direction - 2.75/5
  • Celebrities' Performance - 4.25/5
  • Story - 3/5
  • Script - 3/5
  • Cinematography - 3/5
  • Music - 3/5
  • Choreography - N/A
  • Art Direction - 2.5/5
  • Action - 3/5
  • Editing - 2.75/5
  • Special Effects - N/A
  • OVERALL -3/5 
http://extratorrent.com/torrent/2427124/Game+-+DVDRip+-+XviD+-+DDR.html

http://extratorrent.com/torrent/2427815/Game+-+DVDRip+-+720p+-+x264+-+DDR.html

http://extratorrent.com/torrent/2427123/Game+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.html

( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUTHORIZED  web sites )

Tuesday, May 24, 2011

"නාකියා.. උඹේ තාත්තා තමයි " චිත්‍රපටියෙන් නැවතත් ගුටි කෙලියට පිවිසෙන අමිතාබ් (Video )


Source - bollywoodhungama.com
 අමිතාබ් බච්චන් කියන්නෙ බොලිවුඩ් සිනමා රසිකයින්  බොහොම හොඳින් දන්නා කියන කෙනෙක් නේ.70/80 දශක වල හින්දි සිනමාවේ සුපිරි විරයා උනෙ අමිතාබ් . ඒකාලේ අමිතාබ් රඟපාපු චරිත අතර පොලිසියට අහුවෙන්නෙ නැති පාතාල නායකයාගෙ චරිතත් කැපී පෙනුනා . ඔන්න අමිතාබ් නැවතත් ඒ වගෙ චරිතයකින් ප්‍රේක්ෂකයින් අතරට එන්නයි සුදානම . ඒ ජූලි 1 වෙනිදා ඉඳන් තිරගත වෙන්න නියමිත Bbuddha hoga terra Baap චිත්‍රපටියෙන් .


චිත්‍රපටීයේ නමේ තේරුම "නාකියා.. උඹේ තාත්තා තමයි " කියන එක , මේක සාමාන්‍යයෙන් ඉන්දියාවේ යෙදෙන කියමනක් . කවුරු හරි කෙනෙක් "අඩෝ   නාකියා "කිව්වොත් ඔය විදිහට තමයි  උත්තර දෙන්නෙ . අමිතාබ් රඟපානෙ නාකි උනත් වැඩ පෙන්නන පතාල නායකයෙක්ගේ චරිතයක් . මේ චිත්‍රපටිය ගැන බොහොම අඩු තොරතුරු ප්‍රමානයක් තමයි නිකුත් වෙලා තියෙන්නෙ . ඒත් පහල තියන විඩියෝවෙන් චිත්‍රපටිය ගැන සැහෙන අදහසක් ගන්න පුලුවන් . ඒකෙ සංගීත කණ්ඩයත් බොහොම රසවත් . මේ චිත්‍රපටිය ගැන අලුත්ම තොරතුරු ලැබුණු විගසම අපි ඔබට ඉදිරිපත් කරනව  

Friday, May 20, 2011

ජැකොලයින් රඟන Murder - 2 චිත්‍රපටියේ සරාගී ප්‍රචාරක ඡායාරූප ගැනීමේ විඩියෝ පටය [Exclusive]

ශ්‍රි ලාංකික බොලිවුඩ් තරුව ජැකොලයින් ෆර්ඩිනැන්ඩ්ස් රඟපාන Murder 2 චිත්‍රපටිය ගැන ගොඩ දෙනෙක් උනන්දුවක් දක්වනව . විශේෂයෙන්ම චිත්‍රපටියේ අඩංගු වෙනවාය කියන සරාගී සහ නිරුවත් දර්ශන ගැන ලොකු කතා බහක් පහුගිය කාලයේ ඇති උනා .ලංකා වෙ ගොඩක් අය තැනින් තැනින් අහුල ගත්ත කැලි වලින් මත පල කරන කොට අපි ඒ සම්පූර්ණ කතාව ඔබවෙත ගෙන ආව මතක ඇති (මෙතනින් ඒ ලිපියට යන්න ) .

අද අපි ඉදිරිපත් කරන්න හදන්නෙ චිත්‍රපටියේ ඡායාරූප ගැනීම් අවස්ථාවේ විඩියෝ පටය . සමාන්‍යයෙන් චිත්‍රපටියක Photo shoot එකකට නොලැබෙන අවධානයක් මේකට ලැබුනේ චිත්‍රපටියේ ආන්දොලනාත්මක බව නිසාමයි . පහලින් තියන ඒ විඩියෝවෙන් චිත්‍රපටියේ ස්වාභාවය ගැන දල අදහසක් ගන්න පුලුවන් වේය කියල අපි හිතනව









Murder 2 චිත්‍රපටියේ පලමු පූර්ව ප්‍රචාරක පටිය නිදහස් කරන්න නියමිත ජුනි 3 වෙනිදා තිරගත වෙන Ready චිත්‍රපටියත් එක්ක . ලද විගස අපි ඔබ වෙතට එයත් රැගෙන එන්න සූදානම් . චිත්‍රපටිය තිරගත වෙන්න න්යමිත වෙලා තියෙන්නෙ ජුලි මාසෙ 8 වෙනිදට . මේ වගේ දේවල් මුලින්ම හරියට දැන ගන්න එකතුවෙලා ඉන්න අපිත් එක්ක දිගටම !

Thursday, May 19, 2011

අද(20/05/2011 ) නිකුත් වෙන බොලිවුඩ් චිත්‍රපට

 බොහෝ වේලාවට චිත්‍රපට වල තිර්ගත කිරීම ආරමඹ කරන්නෙ සිකුරාද දිනයන් වලදි . ඒ සති අන්තයේ ප්‍රේක්ෂක අවධානය දිනා ගන්න අරමුණින් , අදත් බොලිවුඩ් චිත්‍රපට 3ක් නිකුත් වෙනව . වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන නැති මේ චිත්‍රපට 3ම ගැන එක ලිපියකින් ඉදිරිපත් කරන්නයි මේ සූදානම

Kashmakash තමයි පලවෙනි නිර්මනය . ප්‍රවීන ගත්කතුවර රවීන්ද්‍රනාත් තාගෝර් ගේ  කතාවක් ඇසුරින් තමයි චිත්‍රපටිය නිෂ්පාදනය කරල තියෙන්නෙ


අධ්‍යක්ෂනය - රිටුපාර්නෝ ගෝශ්
නිශ්පාදනය - සුභාෂ් ගායි
සිනමාකරනය -සෞමික් හල්ඩර් 
සංගීතය -රාජා නාරායන් ඩෙබ්
සංස්කරනය -  අග්‍රක්මල් මිත්‍රා
රංගනය -ප්‍රොසෙනත් චැටර්ජි , ජිහු සේන ගුප්තා, රයිමා සෙන් , රිමි සෙන්

මේක සම්භාව‍ය ගනයේ නිර්මානයක් විදිහටයි සැලකෙන්නෙ




එලිදැක්මේ විඩියෝව



ගීත එකතුව

http://www.songs.pk/indian/kashmakash_2011.html
( Above LINK(S) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED  web sites )

Pyar ka puch nama තමයි දෙවෙනි චිත්‍රපටිය , කොමඩි නිර්මාණයක් වන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ලුවි රනජන් . ච්ත්‍රපටියේ ගීත එකතුවත් නිල පරචාරක පටය හා තවත් විඩියෝ කිහිපයක් පහලින් තියනව

ගීත එකතුව

http://www.songs.pk/indian/pyaar_ka_punchnama_2011.html
( Above LINK(S) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED  web sites )













404 Error Not Found  තමයි අන්තිම එක . මේක ටිකක් වෙනස් මාදිලියක නිර්මානයක් . සියලු දේ පිලිබඳ විද්‍යාත්මකව හිතන මහාචාර්යවරයෙක් හා මානසික බලයන් සහිත තරුණයෙක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ . චිත්‍රපටියෙ අධ්‍යක්ෂකවරයා පර්වල් රමන් . ගීත එකතුව හා නිල ප්‍රචාරක පටය පහලින් දීලා තියනව

ගීත එකතුව

http://www.songs.pk/indian/404_error_not_found_2011.html
( Above LINK(S) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED  web sites )




අපේ ෆේස්බූක් පිටුවට එකතුවෙන්න කියලත් හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනව !
.

Zokkoman (DVD Out ) -පුංචි සුපිරි වීරයෙකුගේ කතාව

වොල්ට් ඩිස්නි සමාගම  ගැන හැමෝම දන්නවනෙ . ළමයින් වෙනුවෙන් චිත්‍රපටි නිපදවන හොලිවුඩ් සමාගමක් වන ඩිස්නි මැත කාලයේදී බොලිවුඩ් නිර්මාන වලටත් දායක වුනා . Zokkoman කියන්නෙ සමාගමේ අලුත්ම බොලිවුඩ් නිර්මානය . සුපිරි වීරයෙකු වෙන පුංචි  ලමයෙකුගෙ කතාවක් තමයි චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ .තාරේ සමීන් පර් චිත්‍රපටියෙන් හැමෝගෙම හිත් දිනාගත් දර්ශීල් සෆාරි තමයි චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ

අධ්‍යක්ෂනය - සත්‍යජිත් බට්කල්
සංගීත්ය - ශංකර් එශාන් ලොයි
සිනමා කරනය - කෙශව් ප්‍රකාශ්
රංගනය - දර්ශීල් සෆාරි , අනුපම් කේර්






ගීත එකතුවටත් චිත්‍රපටයටත් සබැඳි පහතින් දීල තියනව . දීල තියන ඡායාරූප චිත්‍රපටයේ ගීත එකතුව නිකුත් කල දවසෙ ඒව

ගීත -    http://www.songs.pk/indian/zokkomon_2011.html

චිත්‍රපටය - http://extratorrent.com/torrent/2430006/Zokkomon+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html

( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED  web sites ) 


Zokkomon of Music Launch Zokkomon of Music Launch Zokkomon of Music Launch Zokkomon of Music Launch
Zokkomon of Music Launch Zokkomon of Music Launch Zokkomon of Music Launch Zokkomon of Music Launch
Zokkomon of Music Launch Zokkomon of Music Launch Zokkomon of Music Launch Zokkomon of Music Launch
Zokkomon of Music Launch
Powered by SantaBanta.com


මීට කලින් ඩිවිඩ් නිකුත් උන  Game චිත්‍රපටිය ගැන පසුවිපරමම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන නිසා ඩිවිඩි නිකුත් වීම ගැන ලිපියක් ලිව්වෙ නැ (හේතුව ඒ ලිපිය බලපුවාම දැන ගන්න ලැබෙයි කියල හිතනව )

Tuesday, May 17, 2011

Ready (The Movie ) -කොලඹදි සිදුකල රූගත කිරීම් විඩියෝව +Exclusive Collection

සල්මාන් ඛාන්ගේ නවතම චිත්‍රපටිය තමයි Ready  . කොලඹදීත් කොටසක් රූගත කරපු මේ චිත්‍රපටිය ගැන මූලික තොරතුරු අපි කලින් ලිපියකදි ඉදිරිපත් කලා . බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න පුලුවන්

සල්මාන් සමඟින් අසින් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය සල්මාන්ගේ Wanted , Dabangg  චිත්‍රපට වගේම අතිශයින්ම සාර්ථක වෙයි කියල තමයි විශ්වාස කරන්නේ. ඒ චිත්‍රපටවලින් සල්මාන්ට ගොඩ නැගුනු අනෙන්‍යතාවය මේ චිත්‍රපටියටත් ඇවිත් තියනව . කලින් ලිපියේ තොරතුරු වලට අලුතින් එකතු කරන්න තියන දේවල් තමයි පහලින් දීල තියෙන්නෙ

කතාව - ප්‍රේම් කියන තරුණයා වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ . ආදර වන්තයඉන්ට උදව් කරන වීර චරිතයක් වුනු ප්‍රේම එහෙම උද්ව් කිරීමකදි මුන ගැහුනු සංජනා එක්ක ඇතිවන  ආදරය එක්ක තමයි කතාව විහිදෙන්නෙ


ගීත එකතුව

http://www.songs.pk/indian/ready_2011.html

( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED  web sites )

ඡායාරූප

01) Posters

Free Image Hosting at www.ImageShack.us   Free Image Hosting at www.ImageShack.us  Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us

02) Movie Stills

Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us
Free Image Hosting at www.ImageShack.us  Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us
Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us

03) Production Stills

Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us
 Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us
Free Image Hosting at www.ImageShack.us  Free Image Hosting at www.ImageShack.us

04) Wallpapers
Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.us
Free Image Hosting at www.ImageShack.us

ඡායාරූප භාගත කරගැනීම - මේ සියලුම ඡායාරූප දීලා තියෙන්නෙ Imageshake  හරහා , අවශ්‍ය කරන ඡායාරූපය මත ක්ලික් කරල Imageshake අඩවියට ගිහින් නැවතත් ඡායාරූපය මත ක්ලික් කලාම නියම ප්‍රමාණයේ ඡායාරූපය දකින්න ලැබෙනව ඒක සාමාන්‍ය් විදිහට  Right Clickකරල  save කලාම හරි (මෙතන තියන Production stills & Movie stills ලොකු  Resolution අගයන් සහිත ඡායාරූප නෙවෙයි )

නිල ප්‍රචාරක පටය


කොලඹ රූගත කිරීම් විඩියෝ පටිය


ගීත විඩියෝ



Saturday, May 14, 2011

Love u Mr Kalakaar - අම්රිතා ගේ රසිකයින් වෙනුවෙන් නවතම බොලිවුඩ් සිනමා පටයක්(Wallpapers, Songs, Videos Included)

අම් රිතා රාවෝ කියන්නේ ලංකාවේ වගේම ලෝකය පුරාම බොලිවුඩ් රසිකයින්ගෙ සිත්ගත් තරුවක් නේ , අම් රිතා රඟපාන අලුත්ම චිත්‍රපටිය ගැනයි මේ තොරතුරු කියන්න හදන්නෙ(ඡායාරූප විඩියෝ සහ ගීතත් ඇතුලුව ) . චිත්‍රපටියේ නම Love u Mr Kalakaar තිරගත වෙන්න පටන් ගත්තේ ඊයේ  . බ්ලොගර් අඩ්වියේ ගැටලුවක් නිසා ඊයේ ලියන්න හිටපු මේ ලිපිය අදයි ලියවෙන්නෙ

අධ්‍යක්ෂනය - එස්. මනාස්වි
නිෂ්පාදන සමාගම - රාජේශ්‍රී
රංගනය  - තුෂාර් කපූර් සමඟින් අම් රිතා රාවෝ


සහිල්(තුෂාර් ) කියන්නෙ බොහොම දක්ෂා කාටූන් ශිල්පියෙක් . රිටු (අම් රිතා ) කියන්නෙ කලමණාකරන පුහුණු නිලධාරිනියක් . මේ දෙන්නා අතර ඇතිවෙන් ආදර කතාව තමයි  චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නෙ



 චිත්‍රපටිය නිකුත් වුනේ ඊයෙ නිසා මෙ වෙනකොට චිත්‍රපටිය ගැන විචාරක අදහසුත් පලවෙලයි තියෙන්නෙ . ඒ සමහර අය කියන විදිහට මේ චිත්‍රපටිය වර්ථාමාන කාලෙට ගැලපෙන නිර්මාණයක් නෙවෙයි . කොල්ලයි කෙල්ලයි යාලු වෙනව ගෙදරින් විරුද්ධ වෙනව වගේ 1980 ගණන් වල මාදිලියේ කතා අංග ඕනිවට වඩා හඹා ගිහින් ත්යනවාය කියල තමයි මේ ගොල්ල කියන්නෙ . අපි බලමුකො ඉස්සරහට නේද ??

මෙතනින් පල්ලෙහාට දීල තියෙන්නෙ චිත්‍රපටියට අදලාව   ගීත ඡායාරූප විඩියෝ වගේ දේවල් ටික

ගීත ඇල්බමය

http://www.songs.pk/indian/love_u_mr_kalakaar_2011.html

 ( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED  web sites ) 


ඡායාරූප

ඡායාරූප දීල තියෙන්නෙ අපේ මිඩියා ෆයර් ගොනුව හරහා , ඉතින් නිවැරදි විදිහට ඡායාරූප භාගත කරගන්න උපදෙස් තමයි ඔය පහල කොටු වරහන අස්සෙ තියෙන්නෙ . මොකද සාමාන්‍ය විදිහට ඔය ඡායාරූප Click කරල විශාල රූපයක් ආවාම ඒක Right Click  කරල Save  කරගත්තොත් නියම ප්‍රමාණයේ ඡායාරූපයක් ඔබට ලබා ගන්න වෙන්නෙ නැ

[01) පලමුව ඔබට අවශ්‍ය පින්තූරය මත Click කරන්න

02) දැන් ඔබ සිටින්නේ පින්තූර අඩංගු Media Fire පිටුව තුලයි. එහි පහල වම් පසින් ඇති "Download this Image "බොත්තමclick කරන්න

03)දැන් ඔබ සිටින්නේ බාගත කිරීමේ පිටුව තුලයි. එහි ඇති Click here to Download සබැඳිය Click කිරීමේන් ඔබට ඡායාරූපය බාගත කල හැකියි ]



Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire 

පහලින් තියෙන්නෙ නිල ප්‍රචාරක පටය හා තවත් විඩියෝ කිහිපයක් . ඒ විඩියෝ ව්ක් හරහා චිත්‍රපටියේ යු ටියුබ් චැනලයට ගියොත් තවත් විඩියෝ ගොඩක් බලන්න හැකියාව තියනව




Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them