Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, November 27, 2011

The Dirty Picture - විද්‍යා බාලන්ගෙ සරාගි රංගනයෙන් හැඩවුනු චිත්‍රපටිය(Images ,Event Photos, Videos & Songs Included )

පහුගිය දිනවල ලොකු කථා බහකට ලක්වුනු චිත්‍රපටියක් තමයි The Dirty Picture කියන්නේ , ලබන මාසෙ දෙවෙනිද ඉඳන් තිරගත වෙන්න නියමිත වෙලා තියන මේ චිත්‍රපටිය කථා බහට ලක් වෙන්නේ හේතුවුනේ මේකේ කථාව පසුබිම් වෙන්නේ සිල්ක් ස්මිතා කියන සරාගි දකුණු ඉන්දියානු නිලියගේ චරිතය වටා වීම නිසා . සිල්ක් ස්මිතා කියන්නේ 80 දශකයේදී  දකුණු ඉන්දියානු සහ බොලිවුඩ් සිනමාව  තුලත් ජනප්‍රිය වුනු  නිලියක් සරාගී නිලියක් වශයෙන් . B - Grade  චිත්‍රපටි වලින් රංගනයට ආපු ඇයගේ ජීවිත කථාව ත්  කථාබහට ලක්වෙන සුලුයි . මේ කථාව තමයි The Dirty Picture තුලින් රිදි තිරයට එන්නේ . මෙතෙක් කල් චාම් සරල සුන්දරත්වයක් වෙනුවෙන් ජනප්‍රිය වෙලා හිටපු විද්‍යා බාලන් පලමුවෙනි වතාවට සරාගී චරිතයක් වෙනුවෙන් පණ පොවන්නේ මේ චිත්‍රපටියේදි , ඒකත් ලොකු කථා බහක ඇතිවෙන්නෙ හේතුවක් . හැබැයි මේ ලොකු කථා බහ මොනව තිබුනත් ඉන්දියානු රැඟුම් පාලක මණ්ඩලය නම් චිත්‍රපටිය කිසිම ප්‍රශ්නයකින් තොරව අනුමත කලා , ඒ නිසා සාමාන්‍යයෙන් ඉන්දියානු වැඩිහිටි චිත්‍රපටියක තියන දේවල් වලට එහා යැමක් සිද්ධවෙන එකක් නැ , කටකථා වලින් මොනව කිව්වත්

මූලික තොරතුරු 

Directed by Milan Luthria
Produced by Ekta Kapoor
Dheeraj shenoy
Screenplay by Rajat Aroraa
Starring Naseeruddin Shah
Vidya Balan
Emraan Hashmi
Tusshar Kapoor
Music by Vishal-Shekhar
Cinematography Bobby Singh
Editing by Akiv Ali
Distributed by Balaji Motion Pictures
ALT Entertainment
Release date(s) December 2, 2011[1]
Country India
Language Hindi

Source - wikipedia 

ඡායරූප




More Dirty Picture Wallpapers



Event Photo Gallery


Vidya Balan at 'The Dirty Picture' Race by Sabah Khan show for Gitanjali at Mahalaxmi Race course in MumbaiVidya Balan at 'The Dirty Picture' Race by Sabah Khan show for Gitanjali at Mahalaxmi Race course in MumbaiVidya Balan at 'The Dirty Picture' Race by Sabah Khan show for Gitanjali at Mahalaxmi Race course in MumbaiVidya Balan at 'The Dirty Picture' Race by Sabah Khan show for Gitanjali at Mahalaxmi Race course in MumbaiVidya Balan at 'The Dirty Picture' Race by Sabah Khan show for Gitanjali at Mahalaxmi Race courseVidya Balan at 'The Dirty Picture' Race by Sabah Khan show for Gitanjali at Mahalaxmi Race courseVidya Balan at 'The Dirty Picture' Race by Sabah Khan show for Gitanjali at Mahalaxmi Race courseEmraan Hashmi promotes his film 'The Dirty Picture' at Reliance Digital Stores in MumbaiEmraan Hashmi promotes his film 'The Dirty Picture' at Reliance Digital Stores in MumbaiEmraan Hashmi promotes his film 'The Dirty Picture' at Reliance Digital Stores in MumbaiEmraan Hashmi promotes his film 'The Dirty Picture' at Reliance Digital Stores in MumbaiEmraan Hashmi promotes his film 'The Dirty Picture' at Reliance Digital Stores in MumbaiEmraan Hashmi promotes his film 'The Dirty Picture' at Reliance Digital Stores in MumbaiEmraan Hashmi promotes his film 'The Dirty Picture' at Reliance Digital Stores in MumbaiEmraan Hashmi promotes his film 'The Dirty Picture' at Reliance Digital Stores in MumbaiBappi Lahiri at Audio Release Of 'The Dirty Picture'Bappi Lahiri at Audio Release Of 'The Dirty Picture'Bappi Lahiri at Audio Release Of 'The Dirty Picture'Bappi Lahiri at Audio Release Of 'The Dirty Picture'Bappi Lahiri at Audio Release Of 'The Dirty Picture'Bappi Lahiri at Audio Release Of 'The Dirty Picture'Audio Release Of 'The Dirty Picture'Naseeruddin Shah at Audio Release Of 'The Dirty Picture'Naseeruddin Shah at Audio Release Of 'The Dirty Picture'Naseeruddin Shah at Audio Release Of 'The Dirty Picture'Celebs at Audio Release Of 'The Dirty Picture'Celebs at Audio Release Of 'The Dirty Picture'Tusshar Kapoor at Audio Release Of 'The Dirty Picture'Tusshar Kapoor at Audio Release Of 'The Dirty Picture'Tusshar Kapoor at Audio Release Of 'The Dirty Picture'Tusshar Kapoor at Audio Release Of 'The Dirty Picture'Tusshar Kapoor at Audio Release Of 'The Dirty Picture'Tusshar Kapoor at Audio Release Of 'The Dirty Picture'Tusshar Kapoor at Audio Release Of 'The Dirty Picture'Bappi Lahiri at Audio Release Of 'The Dirty Picture'Bappi Lahiri and Shreya Ghoshal at Audio Release Of 'The Dirty Picture'Bappi Lahiri and Shreya Ghoshal at Audio Release Of 'The Dirty Picture'Shreya Ghoshal at Audio Release Of 'The Dirty Picture'Emraan Hashmi at Audio Release Of 'The Dirty Picture'Emraan Hashmi at Audio Release Of 'The Dirty Picture'Emraan Hashmi at Audio Release Of 'The Dirty Picture'Emraan Hashmi at Audio Release Of 'The Dirty Picture'Emraan Hashmi at Audio Release Of 'The Dirty Picture'Emraan Hashmi at Audio Release Of 'The Dirty Picture'Emraan Hashmi at Audio Release Of 'The Dirty Picture'Emraan Hashmi at Audio Release Of 'The Dirty Picture'Audio Release Of 'The Dirty Picture'Vidya Balan at Audio Release Of 'The Dirty Picture'Vidya Balan at Audio Release Of 'The Dirty Picture'Vidya Balan at Audio Release Of 'The Dirty Picture'
More The Dirty Picture Event Photo Gallery

විඩියෝ එකතුව  

Trailer

Others






 ගීත එකතුව

01  ) Listen on Google Music 


http://www.google.co.in/music/album?n=The-Dirty-Picture&id=20111104102707_32bgq9iyxi1qg

02)බාගත කර ගැනීම 


http://www.songs.pk/indian/the_dirty_picture_2011_mp3_songs.html




Disclaimer 

The above  LINKs(under the point number 2 )  have  been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to USE GENUINE  Materials  | ඉහත අංක 2 යටතේ ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක් ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ 


Please Join Our FaceBook FanPage(click here )

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them