Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න
බොලිවුඩයේ රජු ෂාරුක් ඛාන්ගෙ Ra.One චිත්‍රපටිය ගැන අපි තොරතුරු රාශියක් ඔබවෙත අරන් ආවා .
අවසන් ලිපිය වෙන්වුනේ මේ චිත්‍රපටිය වෙනුවෙන් ඒකෝන් ගායනා කල චම්මක් චලෝ ගීතයේ ප්‍රචාරක විඩියෝ පටය වෙනුවෙන් . චිත්‍රපටියේ සමස්ථ ගීත එකතුව පහුගිය සතියේ එලිදැක්වුනා . ඒ ෂාරුක්ගේද සහභාගීත්වයෙන් .ඒ අවස්ථාව අඩංගු සම්පූණ විඩියෝ පටය ඇතුලු විඩියෝ පට කිහිපයක පහලින් තියනවා . මේ නිල නිකුත් වීමට කලින් චිත්‍රපටියේ සංගීත ඇල්බමය අන්තර්ජාලයට නිකුත්වෙලා තිබුනා හැබැයි ඒ එක ගීතයක් අඩුවෙන් . මේ ගැන බොහොම තදින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සංගීත ඇල්බමය භාර T-series සමාගම අනතුරු ඇඟෙව්ව නිසා , අදාල ඇල්බමය වෙනදා බොලිවුඩ් ගීත ඇල්බම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් දෙන වෙබ් අඩව වල පවා දකින්න නැ , නමුත් ටොරන්ට් නම් ඕනි තරම් .ඔන්න අපි ඔබව දැනුවත් කලා ටොරන්ට් එකක් හොයාගෙන බාගන්න එක තමයි ඔබට කරන්න තියෙන්නෙ . පහල ලින්ක් එකත් ටොරන්ට් එකකට කැමති නම් ඒක භාවිතා කරන්නත් පුලුවන්
http://extratorrent.com/torrent/2504138/Ra+One+2011-MP3+%5B320-Kbps%5D+%5BFull-Album%5D+..+%7BMobicareg%7D.html
(
The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES
of the users and we DO NOT encourage or recommend to use it . We Always
STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download /Listen
from AUTHORIZED web sites |ඉහත සබැඳිය දී ඇත්තේ තොරතුරු මුලාශ්‍රයක් ලෙස පමණි , සැම විටම නිත්‍යානුකූල අයිතමයන් මිලදී ගන්නා ලෙස අප ඔබව දිරිමත්කරන්නෙමු)
සැරින් සැරේ ඉදිරිපත් කරපු තොරතුරු සියල්ල එකතු කරල එක තනි ලිපියක් ඉදිරිපත් කරන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා
Music Launch Teaser
Music Launch Complete EVENT
Latest Movie Trailer
Dildara Official Song
0 comments:
Post a Comment