බොලිවුඩ් සිනමාවේ නිම් වලලු හොලිවුඩ් නිර්මාණ ලක්ෂන දක්වා පුලුල් වෙලා තියන හැටි මේ විඩියෝවෙන් අපූරුවට දැක ගන්න පුලුවන් .එහෙම නම් ප්‍රචාරක පටිය නරඹලා ඔබේ අදහසත් අපිට කියන්න
මූලික තොරතුරු
| Directed by | Farhan Akhtar |
|---|---|
| Produced by | Ritesh Sidhwani Farhan Akhtar Shahrukh Khan |
| Screenplay by | Farhan Akhtar Ameet Mehta Amrish Shah |
| Story by | Farhan Akhtar Ameet Mehta Amrish Shah |
| Starring | Shahrukh Khan Priyanka Chopra Boman Irani Lara Dutta Kunal Kapoor Om Puri |
| Music by | Shankar-Ehsaan-Loy |
| Cinematography | Jason West |
| Editing by | Anand Subaya |
| Distributed by | Excel Entertainment Reliance Entertainment |
| Release date(s) | December 23, 2011 |
| Country | India |
| Language | Hindi |
Source - wikipedia
ප්‍රචාරක පටය
Souce - bollywoodhungama
කාරුණික ඉල්ලීමයි - අපගේ බ්ලොග් අඩවියේ ලේබල් සටහන් කිරීමේදී ගැටලුකාරී තත්වයක් පැණ නැගී ඇති නිසා දැනට ලේබල භාවිතා කර ලිපි සොයා ගැනීමට නොහැකි වනු ඇත . ඒ පිලිබඳ අපගේ බලවත් කණගාටුව පල සිටින අතර චිත්‍රපට එකතුව පිටුව හා අනෙකුත් පිටු භාවිතයෙන් ලිපි සොයා ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු






1 comments:
Bollywood Baadshah Shah Rukh Khan has once again given surprise to his fans. King Khan is finally back on social networking site ‘Instagram’ after a long gap of two years. Shah Rukh is also active on Twitter and Facebook. He is one of the most followed celebrities in Twitter.
Post a Comment