Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Monday, February 21, 2011

Don 2 චිත්‍රපටියෙ ෂාරුක්ගේ Look එක මෙන්න මේ වගෙ (The very first reveal on Sri Lankan Media)

ලංකාවෙත් බොහොම ජනප්‍රිය උන Don චිත්‍රපටිය මතකයිනෙ. Don ලංකාවෙත් ඉන්දියාවට සමගාමීවම තිරගත උන නිසා සමහර අය සිනමා ශාලවට ගිහින්ම බලන්නත් ඇති (මම වගෙ ). Don චිත්‍රපටියෙ දෙවන කොටස ඒ කියන්නෙ Don 2 මේ වසරෙ අන්තිමට තිරගත වෙනවයි කියල මම ෂාරුක් ගෙම  චිත්‍රපටියක් උන Ra.one ගැන ලියපු ලිපියෙත් සඳහන් කලා .

මේ Don 2   චිත්‍රපටියෙ ෂාරුක් ගේ පෙනුම දැක්වෙන ඡායාරූප ඒ වගේම  බර්ලින් වල කරපු රූගත කිරීමෙ දර්ශනයකුත් ඔතන අඩංගුයි . Don 2 ගැන නවතම තොරතුරු ලද සැනින් ඉදිරිපත් කරන්න අපි සූදානම් රැඳිලා ඉන්න අපිත් එක්ක .(ෂාරුක් සමඟ ප්‍රධාන චරිතය කරන නිලිය ප්‍රියංකා චොප් රා  කියලත් කියන්න ඕනි).

Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire    Unlimited Free Image and File Hosting at MediaFire
Note - සියලුම ඡායාරූප NDTV වෙතින් . ඡායාරූප පිලිබඳ සියලුම අයිතීන් NDTV හා ඡායාරූප ශිල්පි විරාල් බයානි සතුය| All photos from NDTV. All Rights Reserved to NDTV and/or Photographer Viral Bayani  

No one Killed Jesica චිත්‍රපටිය ගැන අපේ පසුවිපරම තමයි කලින් ලිපිය උනේ, ඒකට යනව නම් මෙතනින් යන්න පුලුවන්

මේ Wallpapers ,santabanta.com වෙතින් . ඔබේ පරිඝ්නයට ගැලපෙන resolution  අගයෙන් බාගත කරගැනීමට අදාල ඡායාරූපය මත Click කරන්න

 
                         
More Don 2 Wallpapers _________________________________________________________________________________-
කාරුණික ආයාචනයයිබොලිවුඩ් සිංහලෙන් බ්ලොග් අඩවිය බොලිවුඩ් රසිකයන් සඳහාම වෙන් වුන අඩවියක් ඔබ දන්නවා ඇති , ඒත් අපිව කියවන්න කට්ටිය පැමිනෙන්නෙ ලාංකීය සිතුවිලි , කොත්තු ඇතුලු සින්ඩිකෙටර වලින් විතරයි( එම සින්ඩිකේටර වලට අපගේ ප්‍රණාමය ) . ඒත් මේ සින්ඩිකේටර වලට නො එන බොලිවුඩ් රසිකයින් ඕනි තරම් ඇති. අපගේ බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් කියල හිතනව නම් ඔබ දන්න අඳුරන බොලිවුඩ් රසිකයින්ටත් අපි ගැන කියන්න කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනව , මේක අපෙ Facebook  Page එකට එකතු වෙල නැත්නම් ලිපි Share කරල නැතනම් අපේ අඩවියෙ Link එක Share කරල කරන්න පුලුවන්.බොලිවුඩ් රසිකයෙක් බලාපොරොත්තු වෙන හැමදේම පුලුවන් තරමින් එකතු කරන්න ,සම්බන්ඳ කරන්න අපි හැම වෙලාවෙම උත්සහ ගන්නව.

අපේ තියන අඩු පාඩු ගුණ දොස් උනත් පුංචි කමෙන්ටුවකින් දක්වන්න පුලුවන් නම් අපිට වඩාත් හොඳින් මේ කාර්යය කර ගන්න ලැබෙයි . බොලිවුඩයේ සත්‍ය නවතම තොරතුරු ගෙන්න අපි හැමවෙලාවකම සූදානම් වගේම ,පැරණි නිර්මාන වල විස්තරත් කතා කරන්න සූදානම්. ඔබ තොරතුරු දැනගන්න කැමති බොලිවුඩ් සිනමා පටයක් නැත්නම් ගීතයක් තියනව නම් කමෙන්ට් එකක් විදිහට අහන්න නැත්නම් අපේ ලිපින්යට ලියන්න. හැකි පමණින් ඒ ගැන තොරතුරු ඉදිරිපත් කරන්නම් .අපේ බ්ලොග් අඩවිය ප්‍රචලිත් කරන්න දායක වෙන්න කියල අයෙමත් මතක් කරනව ඔබට සුභ දවසක් !!

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them