Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Monday, February 7, 2011

56 වෙනි Film Fare සම්මාන උලෙලේ රූපවාහිනි විකාශය

මම කලින් ලිපියක 56 වෙනි Film Fare සම්මාන උලෙල ගැන සඳහන් කලා , ඒක පෙබ 6 වෙනිදා Sony Entertainment  නාලිකාවෙන් විකාශය වෙනව කියන එකත් මතක් කලා මෙතනින් ඒ ලිපිය බලන්න පුලුවන්

සම්මාන උලෙලෙ රුපවාහිනි විකාශයේ පිටපත් දැන් නිකුත් වෙලා තියනව , ඒ වගේම Youtube , Daily Motion වගේ වෙබ් අඩවි වලත් කොටස් වශයෙන් නැරඹිමේ පහසු කම් තියනව . කොහොම උනත් වඩාත් හොඳ රූප හා නාද ගුනයක් බලාපොරොත්තු වෙනව නම් DVD පටය නිකුත් උනාම මිලදි ගන්න එකයි යෝග්‍ය ( නීත්‍යානුකූලත් එහෙමම තමයි ) කොහොම උනත් බාගත කරන්න ඕනි නම් පහත සබඳිය භාවිතා කරන්න පුලුවන්

http://extratorrent.com/torrent/2369148/56th+Filmfare+Awards+%282011%29+Main+Event+-+6+Feb+2011+-+Xvid.html

( The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )

-------------------------------------------------------------------------------------------------------------
Bad Baaja Baaraath චිත්‍රපටිය ගැන සම්පූර්න පසු විපරමක් අද දවස තුල ඉදිරිපත් කරනවා , අපේ පසු විපරම ආකෘතිය දැනට ඉදිරිපත් කරල තියන මේ ලිපියෙන් බලාගන්න පුලුවන් මේ පාර ඊටත් වඩා සම්පූර්ණ ලිපියක් ඡායාරූප එකතුවකුත් එක්කම ඉදිරිපත් කරන්නයි සූදානම

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them