Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Monday, February 14, 2011

මේ මස තිරගත වෙන තවත් චිත්‍රපට 3 ක් ..

මේ මාසයේ තිරගත් කිරිම් අරඹන බොලිවුඩ් චිත්‍රපට 3 ක් ගැන එකම ලිපියකින් ඉදිරිපත් කරන්නයි යන්නේ . මේ චිත්‍රපටි 3 එතරම් ප්‍රේක්ෂක ආකර්ෂනයක් දිනාගෙන නැති නිර්මාණ නිසයි එක ලිපියකින් ඉදිරිපත් කරන්නෙ,

01)Kachcha Limbo

මේක ලමා චිත්‍රපටියක් අධ්‍යක්ෂකවරයා සාගර් බලාරි . 18 වෙනිදයි තිරගත් වෙන්න නියමිත ඒත් එදාම තිරගත කිරිම් 7khoon Maaf අරඹන හා තවත් චිත්‍රපටයක් එක්ක වගේම Patiala House චිත්‍රපටියත් එක්ක තරඟ වදින්න නොහැකි වෙයි කියලයි හිතෙන්නේ



------------------------------------------------------------------------------------------------------------
02)Masti Express

මේක Comedy ගණයේ නිර්මානයක් අධ්‍යක්ෂකවරයා වික්‍රම් ප්‍රධාන් 18 වෙනිද තිරග කිරීම් අර්ඹනවය කිව්ව අනික් චිත්‍රපටිය මේක . ප්‍රකට වගේම ඉතාම දක්ෂ විකට නලුවන් වන ජොනි ලීවර් සමඟ රාජ්පාල් යාදව් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රඟපානව . නමුත් දැනට ලැබිල තියන ප්‍රතිචාර නම් අවමයි . කලින් කිව්ව අභියෝග මේ චිත්‍රපටියටත් තියන නිසා සාර්ථක වෙයිද නම් කියන්න බැ

 ---------------------------------------------------------------------------------------------------------
03) satrangee parachute

මේකත් ලමා චිත්‍රපටියක් අධ්‍යක්ෂකවරයා විනීට් කෙට්‍රපල් ජැකි ශැරොෆ් මේ චිත්‍රපටියට රංගනයෙන් දයක වෙනවා . මේක තිරගත් කිරීම් අරඹන්නේ 25 වෙනිද . අපි කලින් ඉදිරි පත් කරපු ප්‍රෙක්ෂක ප්‍රසාදය වැඩියෙන් හිමි කරගෙන ඉන්න Tanu weds Manu චිත්‍රපටයත් ඒදාටම තිරගත වෙන නිසා ප්‍රභල අභියෝගයක් වෙන්න ඉඩ තියනව





(All photographs Included in this post are the  properties of the bollywoodhungama.com )
------------------------------------------------------------------------------------------------------------
ඔන්න ඒ තුනත් හරි , ලාංකිකයින්ට නම් සමහර විට මේ දේවල් ඒ තරම් වැදගත් නැතුව ඇති . ඒත් මම මුලින්ම පොරොන්දු වෙලා තියන විදිහට සියලුම බොලිවුඩ් නිර්මාන ගැන තොර තුරු අරන් එන්නයි මෙ වැයම . ඔබගේ බොලිවුඩ් රසික ඒත් බ්ලොග් සින්ඩිකෙටර භාවිතා නොකර මිතුරන්වත් අපේ බ්ලොග් අඩවිය ගැන දැනුවත් කරන්න කියල ඉල්ල සිටිනව . මොකද බොලිවුඩ් රසිකයෙකුට ඔඅනි කරන හැමදේම හැකි ඉක්මනින් අපි ඔබ වෙත ගෙන එන නිසා

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them