තමන්ගෙ සැමියන් 7 දෙනෙකු ඝාතනය කරන ඇන්ග්ලො-ඉන්දියානු කාන්තාවක් කතාව ගෙතිලා තියන මේ මාසෙ 18 වෙනිද තිරගත නියමිත මෙම චිත්රපටියෙ ගීත ඇල්බමය නිකුත් වෙල තියනව . ඒ Sony Music යටතේ
භාගත කරනවා නම් - http://www.songs.pk/indian/7_khoon_maaf_2011.html
ප්‍රියංකට අමතරව ජෝන් එබ්රහම්, ඉර්ෆාන් ඛාන් ,නස් රුදීන් ශා ,නීල් නිතින් මුකේශ් ඇතුලු ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් ගණනාවක් මෙයට දායකත්වය ලබා දීල තියනව
පහල තියන ඡායරූප Click කරල ඒවා භාගත කරගන්න ඕගොල්ලන්ට පුලුවන්
සටහන- මේ ඡායාරූප Mediafire වල තමා ගබඩා කරල තියෙන්නේ , අවශ්‍ය කරන රූපය Click කරල medifire ගොනුවට ගිහින් මුලු ඇල්බමයම හරි අදාල රූපය හරි භාගත කරගන්න පුලුවන්. Large කියන ප්‍රමාණය තෝරල භාගත කරන්න අමතක කරන්න එපා
More 7 Khoon Maaf Wallpapers
Update /19/02/2011- තිරගතවීමට කලින් ඉතා සාර්ථක ප්‍රතිචාර තිබුනත් අද දිනය වන විටත් සාර්ථක බවක් පෙන්වල නැහැ . ඒ වගේම විචාරකයින් වගේම පලමු දිනයේ නරඹපු අයත් චිත්‍රපටියේ කථාව ගලායැමේ දුර්වලතා ගැන ප්‍රශ්න කරල තියනව.විශේෂයෙන්ම නිකන්ම නිකන් මිනිමැරුම් 6 කට වඩා දෙයක් නැ කියලයි සමහර අය කියන්නෙ, ඒ වගේම මිනිමැරුම් සඳහා යොදා ගන්න ක්‍රම වල දක්ෂතාවයක්වත්, එහෙම නැත්නම් ඇයගේ දක්ෂතාවයක් වත් නැහැලු,මොකද හැම මිනිමැරුමකටම කාගෙන් හරි උදව් ගන්නවාලු ඒ නිසා කම්මැලි චිත්‍රපටියක් කියලයි බලපු සමහර අය කියන්නේ . අපිට නම් තාම ඔය කාරන එච්චර වැදගත් නැහැනෙ (අපි බලන්නෙ DVD නිසා) බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල . මම විශේෂයෙනම මේ Update එක කලේ මේ චිත්‍රපටය ගොඩක් බලාපොරොත්තු තිබුන නිර්මානයක් නිසා
0 comments:
Post a Comment