ඒ අනුව මේ චිත්රපටියෙ එක් ප්‍රධාන කාන්තා චරිතයක් නිරූපනය කරන අදිති රාවෝ ත් , Murder චිත්රපටියෙ මල්ලිකා ශෙරාවත් වගේම අවධානයට ලක්වුන නිලියක් බවට පත් වෙලා ඉන්නව. මල්ලිකාව අපි මුලින්ම දැක්කේ Murder චිත්‍රපටියෙන් නේ , ඒ වගේම අදිති ත් අපිට මුලිනම දකින්න ලැබෙන්නේ මේ චිත්‍රපටියෙන් . කොහොම උනත් අදිති මීට කලින් Delhi 6 චිත්රපටියෙ කුඩා චරිතයකට දායක වෙලා තියනව
කතාව
අරුන්( ඉර්ෆාන් ඛාන් ) තමන් ආදරය කරන තරුණිය වන ප්රිති( චිත්රන්ග්ඩා සින්ග් ) බේරා ගැනීමක නිරත වෙමින් ඉන්නව .ප්රිති කියන්නෙ ඇමතිවරයෙකුගෙ දියණියක් . ඇය විවාහ ගිවිසගෙන ඉන්නේ ශාම් කියල කෙනෙක් එක්ක'
ඒ අතරෙ කුල්දිප් (අරුනොද්යි සින්ග් ) , කියන දාමරිකය ශාම්ව ඒ කියන්නේ ප්‍රිතිගේ පෙම්වතාව පැහැරගන්න යි සූදානම , ඒ තමන්ගෙ අන්තිම වැඩය විදිහට මොකද , එයාගෙ බිරිඳ(අදිති රාවෝ ) එයාගෙන් වෙන් වෙන්නයි සූදානම . ශාම්ව පැහැර ගන්නෙ කප්පම් බලාපොරොත්තුවෙන් උනත් ඒ වෙනකොට ප්රිති හා ශාම් වෙන්වෙල ඒ නිසා ඇමති වරයා ශාම් වෙනුවෙන් කප්පන් ගෙවන තත්වයක නැහැ . නමුත් ඒ බව කුල්දීප් දන්නෙත් නැ . අරුන්ට තමන් ආදර්ය කරන ප්‍රිතිව බේරගන්න වෙලා තියෙන්නෙ මේ නිසා ඇති වන අන්තුරු දායක තත්ව වලින් තමයි......
පෙරවිපරම
ඔන්න ඔය විදිහෙ පැට්ලුණ කතාවක් නිසා රසවත් චිත්‍රපටයක් වෙයි කියල හිතන්න පුලුවන් .නමුත් බොලිවුඩ් චිත්‍රපට පිලිබඳ ඉන්දියාවේ වඩත්ම ජනප්‍රිය වෙබ් අඩවිය තුලනම් රසිකයන් 56% විතර චිත්‍රපටිය නොබලන පැත්තටයි ඡන්දය පල කරල තියෙන්නෙ . කොහොම උනත් ඉන්දියාවෙ අන්තර්ජාල ව්‍යාප්තිය අනුව අන්තර්ජාලයෙන් සමස්ත ඉන්දීය රසිකත්වය නිරූපනය කෙරෙනව නොවෙන්න පුලුවන්.ඒ නිසා චිත්‍රපටය සාර්ථක වීමේ ඉඩකුත් නැතුවාම නොවෙයි . නමුත් එදිනම තිරගත් කිරීම අරඹන තවත් චිත්‍රපට 2ක් , 11 වෙනිදා තිරගත කිරීම අරඹන චිත්‍රපට 4 ක් හා 7Khoon maaf චිත්‍රපටිය විතරක් නෙවෙයි ලෝක කුසලාන තරඟාවලියත් ප්‍රභල අභියෝගයක් විය හැකියි, කොහොම උනත් තරඟ කරන්න වෙලා තියන අනික් චිත්‍රපට 7න් 7Khoon maaf , Patiala House ඇරුනාම අනිකවා නම් සාර්ථක වීමෙ ඉඩක් නැති ම තරම් ඒවා
ශිල්පීන්
ඉර්ෆාන් ඛාන්,චිත්රන්ග්ඩා සින්ග් , අරුනොද්යි සින්ග්,අදිති රාවෝ
වගෙ අය රංගනයනුත්
ශිල්පා රවෝ , සුක්වින්ද්ර සින්ග් , සුනිදි චෞහන් , ජවේඩ් අලි
වැනි අය ගායනයෙනුත් දායක වෙනවා
සංගීතය - නිශාට් කාන්
නිෂ්පාදනය - ප්‍රකාශ් ජා
අධ්‍යක්ෂනය - සුදීර් මිශ් රා
--------------------------------------------------------------------------------------------------
ගීත ඇල්බමය නිකුත් උනේ T series වෙතින් . භාගත කරග්න්න ඔනි අයට
http://www.songs.pk/indian/yeh_saali_zindagi_2011.html
ඡායාරූප භාගත කරගන්න පහත තියන රූප Click කරල , අපේ Mediafire ගොනුව තුලින් භාගත කරගන්න පුලුවන් (Large ප්‍රමානය තෝරල භාගත කරන්න අමතක කරන්න එපා )
එහෙම නැතුව 1440 *900 HQ ප්‍රමාණයේ ඡායාරූප එකතුවක් අවශ්‍ය අය පහත Link එකෙන් ගිහින් Zip File එක භාගෙන , ඒක දිග හැර ගත්තාම පුලුවන්
Link For the Zip File - http://www.mediafire.com/file/3atjacd33w2dd0d/Ye%20saali.zip
දැනගැනීමට
01) කලින් පෝස්ටයේදී ලබා දුන් රුප වල අපේ ලාංචනය බාධාවක් කියල හිතුන නිසා ඒ වෙනුවට් කුඩා watermark එකක් විතරක් යොදල තියනව .
02) ඔබගේ පරිඝනකයේ තිරය පුලුල් තිර වර්ගයේ නම් zip File එක භාගත කර ගැනීම වඩා යෝග්‍යයි( zip File එක දිග හැර ගැනීම්ට winrar වැනි මෘදුකාංගයක් පරිඝණකයේ ස්ථාපනය කර තීබීම අවශ්‍යයි )
පහත සබැඳියෙන් චිත්රපටියෙ You Tube Channel එකට යන්න පුලුවන් . පුර්ව ප්‍රචරක පට , ගීත වීඩියෝ ඇතුලු දේවල් ගොඩක් ඒකෙන් නර්ඹන්න පුලුවන් - http://www.youtube.com/user/YehSaaliZindagi
0 comments:
Post a Comment