Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, February 9, 2011

පෙබ 11 වෙනිදාට තවත් චිත්‍රපට 2 ක්

පෙබරවාරි 11 වෙනිද තිරගත වෙන්න නියමිත තවත් චිත්‍රපට 2 ක් ගැන අපි කලින් ලිපියේ සඳහන් කලා . ඒ චිත්‍රපට දෙක ගැනම එක ලිපියකින් කතා කරන්නයි සූදානම ,මොකද මේ නිර්මාන දෙකම ප්‍රේක්ෂක අවධානය එතරම් තදින් දිනාගත් ඒවා නෙවෙයි

ඒ අතරින් මුලින්ම තියෙන්නේ Aashiqui.in  චිත්‍රපටිය

කාණ්ඩය - Romance/comedy/Social
අධ්‍යක්ෂනය - ශන්ක්ඩීප්
රංගනය - ඉශාන් මහනාස් සමග අන්කිතා ශ්‍රිවාස්තව්
සංගීතය -නිතින් කුමර් ගුප්තා ගෙන්

අන්තර්ජාලය හරහා මුන්ගැසෙන පෙම්වතුන් යුවලක් ගැනයි කතාව

ගීත සඳහා පහත සබැඳිය යොදගන්න පුලුවන්

http://www.songs.pk/indian/aashiqui_in_2011.html

 (The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL Audio CDs or to download from AUZHORISED  web sites )

Photo Sharing and File Hosting at Badongo.com  Photo Sharing and File Hosting at Badongo.com Photo Sharing and File Hosting at Badongo.com Photo Sharing and File Hosting at Badongo.com
(Original කියන ප්‍රමානය තෝරල මේ ඡායාරූප භාගත කරගන්න)
--------------------------------------------------------------------------------------------------------------------------

ඊලඟ චිත්‍රපටිය Angel

කාණ්ඩය - Drama
අධ්‍යක්ෂනය - ගනෙශ් ආචර්යා
රංගනය- නිලෙශ් හයි සමඟ මඩ්සාල ශර්මා ( මේ දෙන්නම නවකයින් )
සංගීතය -අම්ජාඩ් නඩීම්

ගීත සඳහා පහත සබැඳිය යොදගන්න පුලුවන්

 http://www.songs.pk/indian/angel_2011.html

 (The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL Audio CDs or to download from AUZHORISED  web sites )


කොහොම උනත් මේ චිත්‍රපටි දෙකම සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉතා අවමයි . Aashiqui.in සඳහා අකමැත්ත පල කල ගනන 60% විතර වෙන කොට Angel සඳහා ඒ ගනන 80% (Source - bollywoodhungama)

, අනික 11 වෙනිදම නිකුත් වන Patiala House  චිත්‍රපටිය ජනප්‍රිය නලු නිලි යුවලක් ඉන්න ප්‍රේක්ෂක ප්‍රසාදය වැඩි එකක් . ඒ නිසා මේ චිත්‍ර පටි දෙකම සාර්ථක වෙයි කියල නම් හිතන්න අමාරුයි . කොහොම උනත් සියලුම චිත්‍රපටි ඔබ වෙත ගෙන එනවා කියන අපේ පොරොන්දුව නිසා මයි මේ නිර්මන දෙක ඔබ වෙත අරන් ආවෙ
____________________________________________________________________________

පහුගිය සතියේ DVD නිකුත්වීම ගැන දැනුවත් කරපු Tees Maar Khan චිත්‍රපටිය ගැන සම්පූර්න විවරනයක් අද දවස තුල ඉදිරිපත් කරනව (බොහෝ දුරට ) . ඉන්දියාව තුල අති සාර්ථක උනත් යම්යම් අංශයන්ගෙන් බලාපොරොත්තු බිඳ වට්ටන නිර්මානයක්, ඒ ඇයි කියල දැන ගන්න අපේ විවරනය බ්ලාපෙරොත්තුවෙන් ඉන්න කියල ආරාධනා කරනව

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them