ඒ අතරින් මුලින්ම තියෙන්නේ Aashiqui.in චිත්රපටිය
කාණ්ඩය - Romance/comedy/Social
අධ්යක්ෂනය - ශන්ක්ඩීප්
රංගනය - ඉශාන් මහනාස් සමග අන්කිතා ශ්රිවාස්තව්
සංගීතය -නිතින් කුමර් ගුප්තා ගෙන්
අන්තර්ජාලය හරහා මුන්ගැසෙන පෙම්වතුන් යුවලක් ගැනයි කතාව
ගීත සඳහා පහත සබැඳිය යොදගන්න පුලුවන්
http://www.songs.pk/indian/aashiqui_in_2011.html
(The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL Audio CDs or to download from AUZHORISED web sites )
(Original කියන ප්රමානය තෝරල මේ ඡායාරූප භාගත කරගන්න)
--------------------------------------------------------------------------------------------------------------------------
ඊලඟ චිත්රපටිය Angel
කාණ්ඩය - Drama
අධ්යක්ෂනය - ගනෙශ් ආචර්යා
රංගනය- නිලෙශ් හයි සමඟ මඩ්සාල ශර්මා ( මේ දෙන්නම නවකයින් )
සංගීතය -අම්ජාඩ් නඩීම්
ගීත සඳහා පහත සබැඳිය යොදගන්න පුලුවන්
http://www.songs.pk/indian/angel_2011.html
(The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL Audio CDs or to download from AUZHORISED web sites )
කොහොම උනත් මේ චිත්රපටි දෙකම සඳහා ප්රේක්ෂක ප්රතිචාර නම් ඉතා අවමයි . Aashiqui.in සඳහා අකමැත්ත පල කල ගනන 60% විතර වෙන කොට Angel සඳහා ඒ ගනන 80% (Source - bollywoodhungama)
, අනික 11 වෙනිදම නිකුත් වන Patiala House චිත්රපටිය ජනප්රිය නලු නිලි යුවලක් ඉන්න ප්රේක්ෂක ප්රසාදය වැඩි එකක් . ඒ නිසා මේ චිත්ර පටි දෙකම සාර්ථක වෙයි කියල නම් හිතන්න අමාරුයි . කොහොම උනත් සියලුම චිත්රපටි ඔබ වෙත ගෙන එනවා කියන අපේ පොරොන්දුව නිසා මයි මේ නිර්මන දෙක ඔබ වෙත අරන් ආවෙ
____________________________________________________________________________
පහුගිය සතියේ DVD නිකුත්වීම ගැන දැනුවත් කරපු Tees Maar Khan චිත්රපටිය ගැන සම්පූර්න විවරනයක් අද දවස තුල ඉදිරිපත් කරනව (බොහෝ දුරට ) . ඉන්දියාව තුල අති සාර්ථක උනත් යම්යම් අංශයන්ගෙන් බලාපොරොත්තු බිඳ වට්ටන නිර්මානයක්, ඒ ඇයි කියල දැන ගන්න අපේ විවරනය බ්ලාපෙරොත්තුවෙන් ඉන්න කියල ආරාධනා කරනව
0 comments:
Post a Comment