කතාව
ටානු(කන්ගනා රනයුට්) කියන්නේ කලා උපාධිදාරි , දෙමව්පියන් කියන දේට විරුද්ධවම වැඩ කරන්න කැමති , තමන්ට හිතුන හිතුන දේ පමණක් කරන සෙල්ලක්කාර තරුණියක්. එයා ගෙ දෙමව්පියන් එයාට වැදගත් තරුණයෙක් හොයනව මේ හොයා ගන්න තරුමය තමයි මානු (මාධවන්) මානු විදේශ රටක ජීවත්වෙන බොහොම තැන්පත් ගති පැවතුම් තියන දෙමව්පියන්ට කීකරු වෛද්‍යවරයෙක් . ඔන්න ඔහොම දෙන්නේක්ව බන්දන්න ගියාම මොකක් වෙයිද ? ඒ විතරක්යැ ටානුගේ වීරය උන මැරවර පන්නයේ රාජා(ජිම් ශෙග්‍රිල්)ත් කතාවට සම්බන්ඳයි
Comedy ගණයේ නිර්මානයක් විදිහටයි Tanu weds manu වර්ග වෙලා තියෙන්නේ ( කතාව දිහා දැක්කාමත් ඒ බව පේනවනෙ ) 25 වෙනිදයි තිරගත වෙන්න නියමිත . ගීත එකතුව සඳහා සබැඳිය දීල තියනව . ඡායාරූප බාගත කරගන්නවා නම් උපදෙස් සඳහා මෙතන ක්ලික් කරන්න
Fashion , Gangster වගෙ චිත්‍රපටි වල බොහොම ගැඹුරු, සරාගී චරිත නිරූපණය කරපු කන්ගනා සරල චරිත නිරූපනයන්ට එලඹෙන්නේ ගිය අවුරුද්දේ තිර ගත උන No problem චිත්‍රපටියෙන් මේ ඇයගෙ දෙවන එවැනි රංගනය , ඇත්තටම මේ චිත්‍රපටි වල ඇයගෙ පෙනුමත් හඳුනාගන්නත් බැරි තරම් වෙනස් කියල ඔබටත් පේනව ඇති .
කොහොම උනත් 19 තිරගත කිරීම් අරඹන 7 ka Hoon Maaf චිත්‍රපටිය වගේම, 25 වෙනිද වෙන කොට තුවන සතියට එලඹන Patiala House චිත්‍රපටියත් ලෝක කුසලාන තරඟාවලියත් Tanu Weds Manu චිත්‍රපටියට බලපාන්න ඉඩතියනව
ගීත එකතුව සඳහා සබැඳිය
http://www.songs.pk/indian/tanu_weds_manu_2011.html
(The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL Audion CDs s or to download from AUZHORISED web sites )
0 comments:
Post a Comment