ඡායාරූප බාගත කිරීමේ උපදෙස්
අපගේ Media Fire ගිණුම හරහා ඔබට ලබාදෙන ඡායාරූප අදාල ඉහල Resolution අගයන් සහිතවම බාගත කිරීමට පහත ක්‍රමවේදය අනුගමනය කරන්න
01) පලමුව ඔබට අවශ්‍ය පින්තූරය මත Click කරන්න
02) දැන් ඔබ සිටින්නේ පින්තූර අඩංගු Media Fire පිටුව තුලයි. එහි පහල වම් පසින් ඇති "Download this Image "බොත්තමclick කරන්න
03)දැන් ඔබ සිටින්නේ බාගත කිරීමේ පිටුව තුලයි. එහි ඇති Click here to Download සබැඳිය Click කිරීමේන් ඔබට ඡායාරූපය බාගත කල හැකියි
Note -
* 2 වන පියවරේ සඳහන් පිටුවේ small, Medium , Large යන ප්‍රමාන තෝරා ගැනීම අවශ්‍ය නොවේ .
*2/13/2011 ට කලින් ලිය වුන ලිපිවල වෙනත් උපදෙස් අඩංගු විය හැකි වුවත් , නිවැරදි ක්‍රමය මෙයයි.
*මෙම උපදෙස් අපගේ Media Fire ගිනුමට පමණක් අදාල වේ,වෙනත් ගිණුමක්/වෙබ් අඩවියක් හරහා ඡායාරූප ලබදෙනවා නම් ඒ පිලිබඳ උපදෙස් අදාල ලිපිය සමඟ දැක්වේ
*ඡායාරූප ලබාදීමේදි සෑමවිටම. හැකි උපරිම Resolution අගයන්ගෙන් යුතුව ලබාදෙන අතර , පුලුල් තිර Resolution අගයන්ගෙන් ලබාදීමක් සිදු කරනවා නම් ඒවා වෙනම ඉදිරි පත් කෙරේ(සාමාන්‍ය Resolution අගයන්ට අමතරව ) .