Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

ඡායාරූප බාගත කිරීමේ උපදෙස්

ඡායාරූප බාගත කිරීමේ උපදෙස්

අපගේ Media Fire ගිණුම හරහා ඔබට ලබාදෙන ඡායාරූප අදාල ඉහල Resolution අගයන් සහිතවම බාගත කිරීමට පහත ක්‍රමවේදය අනුගමනය කරන්න


01) පලමුව ඔබට අවශ්‍ය පින්තූරය මත Click කරන්න

02) දැන් ඔබ සිටින්නේ පින්තූර අඩංගු Media Fire පිටුව තුලයි. එහි පහල වම් පසින් ඇති "Download this Image "බොත්තමclick කරන්න

03)දැන් ඔබ සිටින්නේ බාගත කිරීමේ පිටුව තුලයි. එහි ඇති Click here to Download සබැඳිය Click කිරීමේන් ඔබට ඡායාරූපය බාගත කල හැකියි

Note -
* 2 වන පියවරේ සඳහන් පිටුවේ small, Medium , Large යන ප්‍රමාන තෝරා ගැනීම අවශ්‍ය නොවේ .

*2/13/2011 ට කලින් ලිය වුන ලිපිවල වෙනත් උපදෙස් අඩංගු විය හැකි වුවත් , නිවැරදි ක්‍රමය මෙයයි.


*මෙම උපදෙස් අපගේ Media Fire ගිනුමට පමණක් අදාල වේ,වෙනත් ගිණුමක්/වෙබ් අඩවියක් හරහා ඡායාරූප ලබදෙනවා නම් ඒ පිලිබඳ උපදෙස් අදාල ලිපිය සමඟ දැක්වේ

*ඡායාරූප ලබාදීමේදි සෑමවිටම. හැකි උපරිම Resolution අගයන්ගෙන් යුතුව ලබාදෙන අතර , පුලුල් තිර Resolution අගයන්ගෙන් ලබාදීමක් සිදු කරනවා නම් ඒවා වෙනම ඉදිරි පත් කෙරේ(සාමාන්‍ය Resolution අගයන්ට අමතරව ) .
Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them