Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

අපි ගැන

බොලිවුඩ් සිංහලෙන්
බොලිවුඩ් සිංහලෙන් කියන්නේ බොලිවුඩ් සිනමාවට ආදරය කරන රසිකයන්ට වැදගත් වෙන හැම තොරතුරක් ලබාදීම වෙනුවෙන් වෙන් වුන බ්ලොග් අඩවියක් . අලුත් චිත්‍රපට නිකුත් වීම් , බොලිවුඩ් තරු තොරතුරු, අලුතෙන් නිකුත්වන ඩිවී පිටපත් තොරතුරු , චිතරපට ගැන පසුවිපරම් ඒ කියන්නෙ Reviews . ඡායාරූප එකතූන් ඇතුලු ගොඩක් දේ අපෙන් ඔබට ලැබෙනව . මේ දේවල් දැන කියා ගන්න වඩා පහසු ආකාරයට පිටු කිහිපයක් සකස් කරල තියනව ඒවා මොනවද ? , ඒවා හොඳින් භාවිතා කරන්නේ කොහොමද කියල බලමු

චිත්‍රපට එකතුව පිටුව මේ අතරින් වඩා විශේෂයි . මේ පිටුවේ අපේ බ්ලොග් අඩවියේ ලිපි  එකතුවෙලා තියන හැම චිත්‍රපටියක්ම ලයිස්තුගත කරල තියනව . ඒ ඉංග්‍රිසි අකාරාදී පිලිවෙලට . ඒ වගේම ඒ ඒ චිත්‍රපටියේ නම ඉදිරියෙන් ඒ ගැන ලියවිලා තියන ලිපි වලට අදාල සබැඳි දාල තියනව ලිපිය මොකක්ද කියන එකත් එක්ක.අඩවියේ ඉහල තියන නැවිගේශන් බාර් එකෙන් මේ පිටුවට පිවිසෙන්න පුලුවන්

DVD නිකුත් වීම් පිටුව වෙන්වෙලා තියෙන්නේ  චිත්‍රපටිවල ඩිවිඩි/ඩිවිඩි පිටපත් නිකුත් වීම්  ගැන දැනුවත් කරන්න . මේ පිටුවේ චිත්‍රපටිවල නම් සඳහන් වෙන්නේ පිටපත් නිකුත් වුන පිලිවෙලට ඒ කියන්නේ අන්තිමටම නිකුත් උන චිත්‍රපටිය තමයි යටින්ම තියෙන්නෙ

ලඟදීම පිටුව වෙන්වෙලා තියෙන්නෙ  ඉදිරියේදි සිනමා හල් වල තිරගත විමට නියමිත චිත්‍රපටිවලට. කලින් පිටුවෙ විදිහටම තමයි ලිපි පෙල ගැස්වෙන්නේ (අවසාන ලිපිය මුලින්ම වශයෙන් ) . ඒ වගේම චිත්‍රපටිය නිකුත් වීමේ දිනයත් චිත්‍රපටිය ඉස්සරහින්  දක්වල තියනව

ඊලඟට තියෙන්නෙ පසු විපරම් පිටුව . මේ අඩංගු වෙන්නේ චිත්‍රපටි සම්බන්ඳ  පසුවිපරම් ලිපි(Reviews) . කලින් පිටු දෙකේම වගෙ තමයි ලිපි පෙලගස්වල තියෙන්නේ .

අනෙකුත් පිටුව තුල තමයි කලින් කිව්ව වර්ග වලට අයිති නැති ලිපි සියල්ලම ලයිස්තුගත වෙන්නේ . කලින් කිව්ව ලිපි පෙල ගැස්මම තමයි මේකෙදිත් දකින්න ලැබෙන්නේ 


බොලිවුඩ් තරු ගැන පිටුවක් අලුතෙන් එකතු කරල තියනව . තවමත් මේකට මොකුත් එකතු කරල නැති උනත් ඉදිරියේදි බොහොම වැදගත් වෙයි බොලිවුඩ් රසිකයින්ට. මේ පිටුවෙදි බොලිවුඩ් තරුවල නම් ඒ අයගේ වෘත්තිමය ස්වභාවය අනුව වර්ග වෙනව මුලින්ම . ඊට පස්සෙ ඒ ඒ වර්ග යටතේ අකාරාදි පිලිවෙලට ඒ ශිලිපීන්ගෙ නම් සඳහන් වෙනව . ඊට පහලින් ඒ අය ගැන මුලික ලිපි කිහිපය ඒ කියන්නේ මූලික තොරතුරු ලිපිය , ඡායාරූප එකතුව , චිත්‍රපට ලයිස්තුව කියන ලිපි තුන සටහන් වෙනව . ඊට පහලින් ඒ අය සම්බන්දව ලියවෙන හැම ලිපියක්ම ලයිස්තුගත වෙනව ලිපිය ලියපු දිනයත් එක්ක . පැහැදිලි මදි වගෙ නම් පහල තියන උදාහරණය කියවල බලන්න කො .

(මේ තියෙන්නේ ඒ පිටුවෙදී ෂාරුක් ඛාන් ගැන ලියවෙන විදිහ)

Actors

Shah Rukh Khan
  • Bio
  • Movie List
  • Photos
Articles
  1. New Movie - Ra.one (05/05/2011)
  2. SRK at London (03/03/2011)
ඔන්න ඔහොම තමයි වැඩෙ යන්නේ අදවෙනකොට(5/8/2011)  නම් මේ පිටුව ක්‍රියා කාරි නැ . ඒත් ඉදිරි මාසය ඇතුලත සැහෙන තත්වයකට ගන්න පුලුවන් වෙයි . මේ පිටුවට පිවිසෙන්න දකුණු පැත්තෙ තීරුවෙ තියන "බොලිවුඩ් තරු ගැන දැනගනිමු !" අංගයෙන් පුලුවන්

ඡායාරූප භාගත කරගන්න ලබාදෙනකොට ඒ ගැන උපදෙස් ලබා දීමක් අපි කරනව . එතන්දි අපේ මිඩියා ෆ්යර් ගොණුව හරහා ඡායාරූප ලබාදෙනව නම් ඒ ගැන උපදෙස් වෙනම පිටුවක ලබාදීල තියනව . ඒ පිටුවේ උපදෙස් අවශ්‍ය තැනකදි විතරක් අපි ඒ පිටුවට සබැඳියක් දෙනවා

අඩවිය භාවිතය

මේ අඩවියත් එක්ක සම්බන්ද වෙන්න ක්‍රම කිහිපයක්ම ඔබට තියනව . පලවෙනිම දේ සින්ඩිකේටර . ලාංකීය සිතුවිලි, කොත්තු, හත්මාලුව ඇතුලු සින්ඩි කේටර කිහිපයක් ම හරහා ඔබට මේ අඩවියට පිවිසෙන්න පුලුවන් . ඒ වගේම දකුණු පස තිරුවෙ තියන අංගය භාවිතා කරල ඊමෙල් මගින් අපේ ලිපි ගෙන්න ගන්නත් පුලුවන් . එහමත් නැත්නම් අපේ ෆේස්බුක් පිටුවට එකතු වෙලා අලුත් ලිපි ගැන දැන ගන්නත් පුලුවන් . ඒ වගේම අපේ ෆේස්බුක් පිටුවේ වලට එකතු උනොත් අලුත් ලිපි ගැන මගින්ම දැනගන්න පුලුවන්( ඒ අයට පහසුවක් වෙන්න අපි  ෆෙස්බුක් පිටුවේ සටහන් ඉංග්‍රිසි භාෂාවෙන්  යොදන්නත් , අලුත් ලිපි ගැන පමණක් සටහන් යොදන්නත් කටයුතු කරනව ) ඊට අමතරව ට්විටර් හරහාත් ෆීඩ්ස් හරහාත් අපිත් එක්ක එකතුවෙන්න පුලුවන් . ෆෙස්බුක් ට්විටර් හා ෆීඩ්ස් තුනට වම් පස උඩින තියන අදාල සලකුණු හරහාත් යොමු වෙන්න  පුලුවන් . ඒ වගේම දකුණු පස තිරුවේ තියන ෆේස්බුක් අංගය භාවිතා කරන්නත් පුලුවන්


බොලිවුඩ් තොරතුරු වඩාත් හොඳින් දැනගන්න අපේ අඩවිය බුක්මාර්ක් කරගෙන දිනකට වතාවක් ඇවිත් බැලුවොත් බොහොම පහසුය කියන එකත් කියන කැමතියි . අපිට ඔබේ අදහස්  ලියන්න පුවන් පහත තියන ඊ මේල් ලිපිනයට  (bollywood.sinhala@hotmail.com ) . අදහස් විතරක් නෙවෙයි ඔබට අවශ්‍ය කරන බොලිවුඩ් තොරතුරක් , ගීතයක් . චිත්‍රපටියක් ගැන විස්තර අපෙන් අහන්න අපි පුලුවන් විදිහට උදව් කරන්න සුදානම්
Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them