Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Thursday, February 3, 2011

Tees Maar Khan - අක්ශේ කුමාර් හා කත්‍රිනා කයිෆ් සුසංයෝගය (DVD නිකුත් වී ඇත )

අපි මෙතෙක් ඉදිරපත් කරපු හොඳම පින්තූර එකතුවත් එක්ක , නවතම DVD නිකුත් වීමක් ගැන දැනුවත් කරන්නයි මේ හදන්නෙ . චිත්‍රපටිය ෆාරා ඛාන් අධ්‍යක්ෂනය කරපු , පසුගිය වසරේ දෙසැම්බර් 24 වෙනිද තිරගත කිරීම් අරඹපු Tees Maar Khan චිත්‍රපටිය.

Action Comedy ගනයට වැටෙන චිත්‍රපටිය ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන විදිහටම ඉතා සාර්ථක උන නිර්මාණයක් . අක්ෂය කුමාර් මේ කාණඩ දෙකේ නිර්මාණ වලදි දක්වපු සුපිරි දක්ෂතාත්, අක්ෂය - කත්‍රිනා යුගලය මීට පෙර රඟපාපු සියලුම නිර්මාණ ඉතාම ජනප්‍රිය ඒවා වීමත් නිසා තමයි ගොඩ දෙනෙක් චිත්‍රපටිය ගැන බලාපොරොත්තු තියා ගෙන හිටියෙ . ඒ හිතුවා වගේම නිර්මානය ජනප්‍රිය උනා.

DVD නිකුත් වී තිබුනත් ලංකාවෙදි දැන්ම මිලට ගන්න හෝ කුලියට ලබා ගන්න ලැබෙන එකක් නැහැ . නමුත් අපේ විදෙස් ගත සහෘද්දයන්ට නම් මිලදී ගන්න ලැබෙයි .
( මම මිලදී ගන්නව කියල අදහස් කලේ රු 50-100 විකුනන පිටපත් නම් නෙවෙයි :D , ඒවා ගන්න මුදල් වැය කරනවට නම් වඩා බාගත කරන එකයි හොඳයි , මොකද ඒක නොමිලේ අනික Picture Quality  එකත් වැඩියි )

සල්මාන් ඛාන් , අනිල් කපූර් හා අක්ශේ කන්නා මෙහි ආරාධිත චරිත නිරූපනය කරනවා

බාගත කරග්න්නවා නම් පහත සබැඳිය භාවිතා කරන්න පුලුවන්

http://extratorrent.com/torrent/2367436/Tees.Maar.Khan%282010%29.DVDRip.XviD.MSubs.%5BDDR%5D.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )

ලබන සතිය වෙනකොට චිත්‍රපටිය ගැන සම්පූර්න විවරනය ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා , මිලදී ගන්න හෝ බාගත කරගන්න අයට එතකන් ඉවසුවොත් මේ චිත්‍රපටිය ගැන සම්පූර්න අදහසක්  ඒ කියන්නෙ තමන්ට ගැලපෙනවද? නැද්ද කියන එක දැන ගන්න පුලුවන්

මේ තියෙන්නේ නිල පූර්ව ප්‍රචාරක පටය කැමති කෙනෙකුට ඒකෙනුත් අදහසක්  ගන්න පුලුවන්

ඡායාරූප භාගත කරගන්න උපදෙස් සඳහා මෙතන ක්ලික් කරන්න

Link For the Zip - http://www.mediafire.com/file/dl77454c3595zmn/TMK.rar

Stills

Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire

Wallpapers

Posters

Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them