Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, February 9, 2011

No one Killed Jessica - මිනීමැරුමක් වටා ගෙතුන කතාවක් (සත්‍ය සිදුවීමකි )

මේ වසර මුලදී තිරගත කිරීම් ආරම්ඹ කරපු No one Killed Jessica චිත්‍රපටියේ DVD පිටපත නිකුත් වෙලා තියනව ( DVD නිකුත් උනා කිව්වට amazon වල නම් කියන්නේ DVD පටය නිදහස් කරන දිනය මාර්තු 1 යි කියල ) කොහොම හරි භාගත කරන අයට පිටපත නම් තියනව ( සමහර විට ඉන්දියාව තුල නිකුත් වෙලා ඇති )

No one Killed Jessica කියන්නෙ සත්‍ය කතාවක් මත පදනම් උන නිර්මානයක් , 1999 දී සිදු උන ජෙසිකා ලාල් කියන ඉන්දියානු නිරූපිකාවගෙ ඝාතනය තමයි කතාවේ මුලාශ්‍රය.ඉතා ඉහල අදායමක් නොලැබුවත් වියදමට සාපේක්ෂව හොඳ ආදායමක් ලැබුන සාර්ථක නිර්මානයක් .

රාණි මුකර්ජි සමඟ විද්‍යා බාලන් ප්‍රධාන චරිත නිරූපනය කරනව.ජෙසිකා ලාල් ගෙ චරිතය නිරූපනය කරන්නේ මයිරා කර්න් . ඉහල විචාරක ප්‍රසාදයක් වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් මේ චිත්‍රපටියට ලැබිල තියනව .( 75% පමන ප්‍රෙක්ෂක පිරිසක් කැමැත්ත පල කරල තියනව ).(source-bollywood hungama)


චිත්‍රපටියෙ අධ්‍යක්ෂකවරයා රාජ් කුමාර් ගුප්තා


චිත්‍රපටිය ගැන සම්පූර්න විවරනයක් හැකි ඉක්මනින් ගෙන එන්න බලාපොරොත්තු වෙනව . චිත්‍රපටිය භාගත කරගන්නත් , ගීත බාගත කරගන්නත් අවශ්‍ය කරන් සබැදීන් දීල තියනව

http://extratorrent.com/torrent/2371001/No+One+Killed+Jessica+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html

http://www.songs.pk/indian/no_one_killed_jessica_2010.html

 (The above LINKS has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs , Blu Rays & Audio CDs or to download from AUZHORISED  web sites )


Photo Sharing and File Hosting at Badongo.com   Photo Sharing and File Hosting at Badongo.com   Photo Sharing and File Hosting at Badongo.com

ඡායාරූප ගන්නකොට "original " කියන ප්‍රමානය තෝරල ගන්න (වඩාත් ගුණාත්මක ඡායාරූපයක් සඳහා )

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them