Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Thursday, July 14, 2011

ළමා චිත්‍රපටයක හා Thiller වර්ගයේ චිත්‍රපටියක නිකුත් වීම (Chillar Party & Shaitan DVD OUT )

බොලිවුඩ් චිත්‍රපටි දෙකක DVD නිකුත් වීම පිලිබඳ දැනුම් දෙන්නයි මේ සූදානම . 

පලවෙනි නිර්මාණය Chillar Party . මේක ගැන අපි කලින් තොරතුරු කිව්වා . මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන් . කොහොම උනත් අසාර්ථක නිර්මාණයක් වුන නිසා තමයි මේ තරම් ඉක්මනට DVD  පටය නිකුත් වෙලා තියෙන්නෙ


01)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්

Chillar Party - DVDRip - XviD - 1CDRip - DDR
(These are just search keywords we do not held any responsibility on the results )

දෙවෙනි චිත්‍රපටිය Shaitan . ජූනි මාසේ තිරගත වුන මේ නිර්මාණය .ලොකුම සාර්ථලත්වයක් නම් ලබා ගත්තේ නැ . ඒකට මූලිකම හෙතුව උනේ අති සාර්ථක වුන Ready  චිත්‍රපටිය . ඒ වුනත් විචාරකයින් නම් Ready චිත්‍රපටියටත් වඩා හොඳ ප්‍රතිචාර  මේ චිත්‍රපටියට ලබා දීලා තිබුනා.ජනප්‍රිය නලු නිලියන් නිසා  සාර්ථක වුන Ready චිත්‍රපටිය නිසා ආර්ථික වශයෙන් අසාර්ථ වුනත්  Shaitan හොඳ සිනමා නිර්මාණයක් වීමේ ඉඩ කඩක් ඒ නිසා තියනව









මූලික තොරතුරු

Directed by Bejoy Nambiar
Produced by Anurag Kashyap
Sunil Bohra
Guneet Monga
Meraj Shaikh
Screenplay by Megha Ramaswamy Bejoy Nambiar
Starring Rajit Kapoor
Rajeev Khandelwal
Kalki Koechlin
Pawan Malhotra
Shiv Pandit
Gulshan Devaiya
Neil Bhoopalam
Kirti Kulhari
Sheetal Menon
Sonali Sachdev
Music by Prashant Pillai
Amar Mohile
Ranjit Barot
Anupam Roy
Cinematography Madhie
Editing by Sreekar Prasad
Distributed by Viacom 18 Motion Pictures
Gateway Films
Release date(s) June 10, 2011
Country India
Language Hindi 

( Source - wikipedia )

නිල ප්‍රචාරක පටය 



----------------------------------------------------------------------------------------------------
01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

http://cgi.ebay.com/Shaitan-Hindi-DVD-Rajeev-Khandelwal-Kalki-Koechlin-/330587450378?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item4cf88c2c0a#ht_500wt_1127
(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ) 

02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්



Shaitan - DVDRip - XviD - DDR

(These are just search keywords we do not held any responsibility on the results )

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
 
කාරුණික ඉල්ලීමයි - අපගේ බ්ලොග් අඩවියේ ලේබල් සටහන් කිරීමේදී ගැටලුකාරී තත්වයක් පැණ නැගී ඇති නිසා  දැනට ලේබල භාවිතා කර ලිපි සොයා ගැනීමට නොහැකි වනු ඇත . ඒ පිලිබඳ අපගේ බලවත් කණගාටුව පල සිටින අතර චිත්‍රපට එකතුව පිටුව හා අනෙකුත් පිටු භාවිතයෙන් ලිපි සොයා ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them