Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Thursday, July 21, 2011

Haunted - 3D (DVD OUT )-ඉන්දියානු සිනමා ඉතිහාසයේ 3D තාක්ෂනය සහිත පලමු සිනමා නිර්මාණය

ලෝක සිනමාවේ අලුත්ම පෙරලිය තමයි ත්‍රිමාණ තාක්ෂණය සහිත සිනමා නිර්මාණ . බොලිවුඩයෙන්  මේ වැඩේට මුලින්ම අත ගැහුවේ වික්‍රම් බාට් . ඒ Haunted චිත්‍රපටියෙන් . ඉතාම සාර්ථක විදිහට තිරගත වුන Haunted  චිත්‍රපටිය ඉන්දියානු සිනමා ඉතිහාසයේ Horror වර්ගයෙ චිත්‍රපටියක් ලබා ගත් සාර්ථකම සති අන්ත ආදායම් වාර්ථාවට(Best Opening Week End )  හිමිකම් කියනව .මැයි මාසයේ 6 වෙනිද ඉඳන් තිරගත වුන මේ චිත්‍රපටියේ DVD නිකුත් වෙලා තියනව .









මූලික තොරතුරු

Directed by Vikram Bhatt
Produced by Vikram Bhatt
Arun Rangachari
Story by Amin Hajee
Starring Mahakshay Chakraborty
Twinkle Bajpai
Achint Kaur
Arif Zakaria
Music by Chirantan Bhatt
Cinematography Praveen Bhatt
Editing by Kuldeep Mehan
Distributed by ASA Production and Enterprises Pvt. Ltd.
Dar Motion Picture
BVG Films
Release date(s) May 6, 2011
Running time 143 minutes
Country India
Language Hindi

Source - wiki pedia


ඡායාරූප



More Haunted Wallpapers

ප්‍රචාරක පටය සහ තවත් විඩියෝ





ගිත එකතුව

සවන් දීමට - මෙතන ක්ලික් කරන්න

බාගත කර ගැනීමට - http://www.songs.pk/indian/haunted_3d_2011.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL CDS or to download from AUTHORIZED  web sites )


නිල වෙබ් අඩවිය -    http://www.haunted3dfilm.com/







--------------------------------------------------------------------------------------------------
මිලදී ගැනීම හෝ බාගත කර ගැනීම

01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

http://cgi.ebay.com/Haunted-3D-2011-Hindi-Movie-DVD-4-Pairs-3D-Glass-/130550161843?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e656561b3
(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ) 

02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


Haunted 3D Version (2011) - DVDRip - XviD - AC3 5.1 - DDR

(These are just search keywords we do not held any responsibility on the results )


සටහන - මේ චිත්‍රපටියේ DVD පටය නම් 3D කණ්නාඩිත් සහිතව එන්නේ ,මේ සෙවුම් පද හරහා යන පිටපතත් ත්‍රිමාණ එකක්  කියලයි සඳහන් වෙලා තියෙන්නේ ඒ නිසා . සමාන්‍ය ක්‍රමයට බලන්න පුලුවන් වෙයිද දන්නේ නැ . ඒ නිසා අපේ ලිපියෙන් අදහසක් අරගෙන තමන්ට විශ්වාසවන්ත තැනකින් පිටපත බාගත කරගන්න . Horror චිත්‍රපටියක නියම රස විඳින්න නම් 5.1 නාද සහිත පිටපතකටම යන්න තමන්ට ඒ පහසුකම් තිය්නවා නම් 

Souces - Bollywood Hungama , Santabanata , Songs Pk , Wiki Pedia 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them