Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Saturday, July 9, 2011

Ready (DVD OUT) - අතිසාර්ථක Ready චිත්‍රපටයේ DVD නිකුත්වේ

සල්මාන් ඛාන්ගේ අතිසාර්ථක Ready සිනමා පටය ගැන අපි ඔබට කලින් තොරතුරු ඉදිරිපත් කලා . ඡායාරූප විඩියෝ පට ආදි සියල්ල ඇතුලත් ඒ ලිපියට මෙතනින් යන්න පුලුවන් . මේ කෙටි ලිපිය චිත්‍රපටයේ DVD පිටපත් නිකුත් වීම ගැන . හැකි ඉක්මනින් චිත්‍රපටය පිලිබඳ විචාරය (Review) ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව .












01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

http://cgi.ebay.com/Ready-2011-Salman-Khan-Asin-Original-Bollywood-DVD-/130541399453?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e64dfad9d

(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ)

02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


Ready - DVDRip - XviD - [DDR](These are just search keywords we do not held any responsibility on the results )









* චිත්‍රපටිය භාගත කරනවා නම් 5.1 නාද පහසුකම් සහ ඉහල රූප ගුණයක් සහිතව භාගත කරගැනීම යෝග්‍යය. ඉහත සෙවුම් පද මධ්‍යම ප්‍රමාණයේ පිටපතක්(5.1 සහිත ) වන අතර  චිත්‍රපටියේ බ්ලු රේ නිකුත් වුවාට පසුව වඩාත් ඉහල ගුණාංගයෙන් යුතු පිටපත් අන්තර්ජාලයට එකතු වනු ඇත

1 comments:

Unknown said...

direct download ready Dvdrip format mkv size-450mb

http://www.httpfilm.com/english/ready-hindi

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them