සල්මාන් සමඟින් අසින් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය සල්මාන්ගේ Wanted , Dabangg චිත්‍රපට වගේම අතිශයින්ම සාර්ථක වෙයි කියල තමයි විශ්වාස කරන්නේ. ඒ චිත්‍රපටවලින් සල්මාන්ට ගොඩ නැගුනු අනෙන්‍යතාවය මේ චිත්‍රපටියටත් ඇවිත් තියනව . කලින් ලිපියේ තොරතුරු වලට අලුතින් එකතු කරන්න තියන දේවල් තමයි පහලින් දීල තියෙන්නෙ
කතාව - ප්‍රේම් කියන තරුණයා වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ . ආදර වන්තයඉන්ට උදව් කරන වීර චරිතයක් වුනු ප්‍රේම එහෙම උද්ව් කිරීමකදි මුන ගැහුනු සංජනා එක්ක ඇතිවන ආදරය එක්ක තමයි කතාව විහිදෙන්නෙ
ගීත එකතුව
http://www.songs.pk/indian/ready_2011.html
( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED web sites )
ඡායාරූප
01) Posters




02) Movie Stills








03) Production Stills








04) Wallpapers




ඡායාරූප භාගත කරගැනීම - මේ සියලුම ඡායාරූප දීලා තියෙන්නෙ Imageshake හරහා , අවශ්‍ය කරන ඡායාරූපය මත ක්ලික් කරල Imageshake අඩවියට ගිහින් නැවතත් ඡායාරූපය මත ක්ලික් කලාම නියම ප්‍රමාණයේ ඡායාරූපය දකින්න ලැබෙනව ඒක සාමාන්‍ය් විදිහට Right Clickකරල save කලාම හරි (මෙතන තියන Production stills & Movie stills ලොකු Resolution අගයන් සහිත ඡායාරූප නෙවෙයි )
නිල ප්‍රචාරක පටය
කොලඹ රූගත කිරීම් විඩියෝ පටිය
ගීත විඩියෝ
0 comments:
Post a Comment