Kashmakash තමයි පලවෙනි නිර්මනය . ප්‍රවීන ගත්කතුවර රවීන්ද්‍රනාත් තාගෝර් ගේ කතාවක් ඇසුරින් තමයි චිත්‍රපටිය නිෂ්පාදනය කරල තියෙන්නෙ
අධ්‍යක්ෂනය - රිටුපාර්නෝ ගෝශ්
නිශ්පාදනය - සුභාෂ් ගායි
සිනමාකරනය -සෞමික් හල්ඩර්
සංගීතය -රාජා නාරායන් ඩෙබ්
සංස්කරනය - අග්‍රක්මල් මිත්‍රා
රංගනය -ප්‍රොසෙනත් චැටර්ජි , ජිහු සේන ගුප්තා, රයිමා සෙන් , රිමි සෙන්
මේක සම්භාවය ගනයේ නිර්මානයක් විදිහටයි සැලකෙන්නෙ
එලිදැක්මේ විඩියෝව
ගීත එකතුව
http://www.songs.pk/indian/kashmakash_2011.html
( Above LINK(S) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED web sites )
Pyar ka puch nama තමයි දෙවෙනි චිත්‍රපටිය , කොමඩි නිර්මාණයක් වන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ලුවි රනජන් . ච්ත්‍රපටියේ ගීත එකතුවත් නිල පරචාරක පටය හා තවත් විඩියෝ කිහිපයක් පහලින් තියනව
ගීත එකතුව
http://www.songs.pk/indian/pyaar_ka_punchnama_2011.html
( Above LINK(S) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED web sites )
404 Error Not Found තමයි අන්තිම එක . මේක ටිකක් වෙනස් මාදිලියක නිර්මානයක් . සියලු දේ පිලිබඳ විද්‍යාත්මකව හිතන මහාචාර්යවරයෙක් හා මානසික බලයන් සහිත තරුණයෙක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ . චිත්‍රපටියෙ අධ්‍යක්ෂකවරයා පර්වල් රමන් . ගීත එකතුව හා නිල ප්‍රචාරක පටය පහලින් දීලා තියනව
ගීත එකතුව
http://www.songs.pk/indian/404_error_not_found_2011.html
( Above LINK(S) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED web sites )
අපේ ෆේස්බූක් පිටුවට එකතුවෙන්න කියලත් හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනව !
.
0 comments:
Post a Comment