Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Monday, May 9, 2011

Tanu Weds Manu - DVD පිටපත සමඟින් පසුවිපරම(Review)

මාධවන්ගේ රංගනයෙන් හැඩවුන Tanu Weds Manu චිත්‍රපටය තිරගත වීම ගැන අපි ඔබව දැනුවත් කලා .අඩවිය ක්‍රියා කාරි නොවුන කාලය තුලදි මේ චිත්‍රපටියේ DVD පිටපත නිකුත් උනා .මේ ලිපියෙන්  ඩිවිඩි පිටපත වගේම චිත්‍රපටියේ  පසුවිපරමත් (review) ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව .

අධ්‍යක්ෂනය - අනද් එල් රායි
නිෂ්පාදනය - විනොඩ්ග් බච්චන්
සංගීතය- ක්‍රිස්නා
කැමරා අධ්‍යක්ෂනය - චිත්‍රන් දාස්
රංගනය - මාධවන් , කංගනා රනාවුට් , ජිමි ශේග්‍රිල්


කලින් ලිපියට - මෙතනින්

කතාව

මානු කියන විදේශ ගත ඉන්දියානු තරුණ වෛද්‍යවරය නැවතත් තමන්ගේ මවු රටට එන්නෙ දෙමව්පියන්ගේ ඉල්ලීම මත විවාහ වෙන්න සුදුසු මනමාලියෙක් හොයා ගන්න . ටානු කියන දඟකාර තරුණියව තමයි මෙයාට මුලින්ම ජෝඩු කරන්නේ . මානු ටානුව දැක්ක ගමන් කැමති උනත් ටානු නම් එහෙම නැ , මොකද එයාට පෙම්වතෙක් ඉන්නව . ටානුගේ විරෝධය  නිසා මානුට මේ විවාහය ප්‍රතික්ෂේප කරන්න සිද්ධ උනත් ඔහුගේ හිතේ ටානු ගැන ආදරයක් ඇතිවෙනව .ඊට පස්සෙ මොකද වෙන්නේ කියල  චිත්‍රපටිය බලලම තමයි දැනගන්න වෙන්නෙ.

Editor's Comment

  • ටිකක් වෙනස් විදිහේ කතාවක් වීම නිසා බලන කොට පොඩි රසයක් දැනෙනවා , නමුත් කතාවේ තියන ගුණාංග සිනමාත්මකව නිරුපනය වෙලා තියන විදිහ ගැන නම් එච්චර සැහීමකට පත් වෙන්න බැ
  • ප්‍රධාන රංගන ශිල්පීන් දෙන්නා ඇතුලුව අනෙකුත් ශිල්පීන්ගෙත් රංගනය නම් ඉතාම ඉහලයි
  • තියන ගීත ඒ තරම් ලස්සන නැතත් පසුබිම් සංගීතයෙ භාවිතය ඉතාම හොඳින් තියනව
  • සිනමාකරනය , සංස්කරනය වගේ දේවල් වලත් කියන්න තරම් අඩුපාඩුවක් නැහැ
  • කොමඩි ගනයට දාල තිබුනත් ඒ අතින් නම් ඇති දයක් නැතිම තරම්
  • මේක බොහොම ජනප්‍රිය වුන නිර්මාණයක් , නිරන්තර බොලිවුඩ් රසිකයෙකුට වගේම සරල සිනමාවට කැමති ඕනිම කෙනෙකුටත් මේ චිත්‍රපටය නිර්දේශ කරන්න පුලුවන්
    (පහලින් තියන රේටින් එකත් සමහර විට අදහසක් ගන්න උදව් වෙයි )
Ratings
  • Direction - 2/5
  • Celebrities' Performance - 3.5/5
  • Story - 3/5
  • Script - 2.5/5
  • Cinematography - 2.5/5
  • Music - 2.5/5
  • Choreography - 2.5/5
  • Art Direction - 2.5/5
  • Action - N/A
  • Editing - 2.5/5
  • Special Effects - N/A
  • OVERALL - 2.75/5 
පහත සබැඳි වලින් එක එක වර්ගයේ පිටපත් තමයි දීල තියෙන්නේ , චිත්‍රපටයේ ස්වභාවය අනුව අඩුම ධාරිතාවෙ එක තමයි මම නම් අනුමත කරන්නෙ

http://thepiratebay.org/torrent/6280552         

http://thepiratebay.org/torrent/6283328

http://thepiratebay.org/torrent/6364978/Tanu_Weds_Manu_-_Blu-Ray_-_720p_-_x264_-_DTS_-_[DDR]

 ( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUTHORIZED  web sites )

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them