අධ්‍යක්ෂනය - එස්. මනාස්වි
නිෂ්පාදන සමාගම - රාජේශ්රී
රංගනය - තුෂාර් කපූර් සමඟින් අම් රිතා රාවෝ
සහිල්(තුෂාර් ) කියන්නෙ බොහොම දක්ෂා කාටූන් ශිල්පියෙක් . රිටු (අම් රිතා ) කියන්නෙ කලමණාකරන පුහුණු නිලධාරිනියක් . මේ දෙන්නා අතර ඇතිවෙන් ආදර කතාව තමයි චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නෙ
චිත්‍රපටිය නිකුත් වුනේ ඊයෙ නිසා මෙ වෙනකොට චිත්‍රපටිය ගැන විචාරක අදහසුත් පලවෙලයි තියෙන්නෙ . ඒ සමහර අය කියන විදිහට මේ චිත්‍රපටිය වර්ථාමාන කාලෙට ගැලපෙන නිර්මාණයක් නෙවෙයි . කොල්ලයි කෙල්ලයි යාලු වෙනව ගෙදරින් විරුද්ධ වෙනව වගේ 1980 ගණන් වල මාදිලියේ කතා අංග ඕනිවට වඩා හඹා ගිහින් ත්යනවාය කියල තමයි මේ ගොල්ල කියන්නෙ . අපි බලමුකො ඉස්සරහට නේද ??
මෙතනින් පල්ලෙහාට දීල තියෙන්නෙ චිත්‍රපටියට අදලාව ගීත ඡායාරූප විඩියෝ වගේ දේවල් ටික
ගීත ඇල්බමය
http://www.songs.pk/indian/love_u_mr_kalakaar_2011.html
( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED web sites )
ඡායාරූප
ඡායාරූප දීල තියෙන්නෙ අපේ මිඩියා ෆයර් ගොනුව හරහා , ඉතින් නිවැරදි විදිහට ඡායාරූප භාගත කරගන්න උපදෙස් තමයි ඔය පහල කොටු වරහන අස්සෙ තියෙන්නෙ . මොකද සාමාන්‍ය විදිහට ඔය ඡායාරූප Click කරල විශාල රූපයක් ආවාම ඒක Right Click කරල Save කරගත්තොත් නියම ප්‍රමාණයේ ඡායාරූපයක් ඔබට ලබා ගන්න වෙන්නෙ නැ
[01) පලමුව ඔබට අවශ්‍ය පින්තූරය මත Click කරන්න
02) දැන් ඔබ සිටින්නේ පින්තූර අඩංගු Media Fire පිටුව තුලයි. එහි පහල වම් පසින් ඇති "Download this Image "බොත්තමclick කරන්න
03)දැන් ඔබ සිටින්නේ බාගත කිරීමේ පිටුව තුලයි. එහි ඇති Click here to Download සබැඳිය Click කිරීමේන් ඔබට ඡායාරූපය බාගත කල හැකියි ]
0 comments:
Post a Comment