Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Saturday, May 14, 2011

Love u Mr Kalakaar - අම්රිතා ගේ රසිකයින් වෙනුවෙන් නවතම බොලිවුඩ් සිනමා පටයක්(Wallpapers, Songs, Videos Included)

අම් රිතා රාවෝ කියන්නේ ලංකාවේ වගේම ලෝකය පුරාම බොලිවුඩ් රසිකයින්ගෙ සිත්ගත් තරුවක් නේ , අම් රිතා රඟපාන අලුත්ම චිත්‍රපටිය ගැනයි මේ තොරතුරු කියන්න හදන්නෙ(ඡායාරූප විඩියෝ සහ ගීතත් ඇතුලුව ) . චිත්‍රපටියේ නම Love u Mr Kalakaar තිරගත වෙන්න පටන් ගත්තේ ඊයේ  . බ්ලොගර් අඩ්වියේ ගැටලුවක් නිසා ඊයේ ලියන්න හිටපු මේ ලිපිය අදයි ලියවෙන්නෙ

අධ්‍යක්ෂනය - එස්. මනාස්වි
නිෂ්පාදන සමාගම - රාජේශ්‍රී
රංගනය  - තුෂාර් කපූර් සමඟින් අම් රිතා රාවෝ


සහිල්(තුෂාර් ) කියන්නෙ බොහොම දක්ෂා කාටූන් ශිල්පියෙක් . රිටු (අම් රිතා ) කියන්නෙ කලමණාකරන පුහුණු නිලධාරිනියක් . මේ දෙන්නා අතර ඇතිවෙන් ආදර කතාව තමයි  චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නෙ



 චිත්‍රපටිය නිකුත් වුනේ ඊයෙ නිසා මෙ වෙනකොට චිත්‍රපටිය ගැන විචාරක අදහසුත් පලවෙලයි තියෙන්නෙ . ඒ සමහර අය කියන විදිහට මේ චිත්‍රපටිය වර්ථාමාන කාලෙට ගැලපෙන නිර්මාණයක් නෙවෙයි . කොල්ලයි කෙල්ලයි යාලු වෙනව ගෙදරින් විරුද්ධ වෙනව වගේ 1980 ගණන් වල මාදිලියේ කතා අංග ඕනිවට වඩා හඹා ගිහින් ත්යනවාය කියල තමයි මේ ගොල්ල කියන්නෙ . අපි බලමුකො ඉස්සරහට නේද ??

මෙතනින් පල්ලෙහාට දීල තියෙන්නෙ චිත්‍රපටියට අදලාව   ගීත ඡායාරූප විඩියෝ වගේ දේවල් ටික

ගීත ඇල්බමය

http://www.songs.pk/indian/love_u_mr_kalakaar_2011.html

 ( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDS , DVDs and Blu rays or to download from AUTHORIZED  web sites ) 


ඡායාරූප

ඡායාරූප දීල තියෙන්නෙ අපේ මිඩියා ෆයර් ගොනුව හරහා , ඉතින් නිවැරදි විදිහට ඡායාරූප භාගත කරගන්න උපදෙස් තමයි ඔය පහල කොටු වරහන අස්සෙ තියෙන්නෙ . මොකද සාමාන්‍ය විදිහට ඔය ඡායාරූප Click කරල විශාල රූපයක් ආවාම ඒක Right Click  කරල Save  කරගත්තොත් නියම ප්‍රමාණයේ ඡායාරූපයක් ඔබට ලබා ගන්න වෙන්නෙ නැ

[01) පලමුව ඔබට අවශ්‍ය පින්තූරය මත Click කරන්න

02) දැන් ඔබ සිටින්නේ පින්තූර අඩංගු Media Fire පිටුව තුලයි. එහි පහල වම් පසින් ඇති "Download this Image "බොත්තමclick කරන්න

03)දැන් ඔබ සිටින්නේ බාගත කිරීමේ පිටුව තුලයි. එහි ඇති Click here to Download සබැඳිය Click කිරීමේන් ඔබට ඡායාරූපය බාගත කල හැකියි ]



Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire Unlimited Free Image and File Hosting at MediaFire 

පහලින් තියෙන්නෙ නිල ප්‍රචාරක පටය හා තවත් විඩියෝ කිහිපයක් . ඒ විඩියෝ ව්ක් හරහා චිත්‍රපටියේ යු ටියුබ් චැනලයට ගියොත් තවත් විඩියෝ ගොඩක් බලන්න හැකියාව තියනව




0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them