Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Tuesday, May 10, 2011

Naughty@40- වයස 40හේ මනමාලයා ගේ කතාව

අප්‍රෙල් මාසෙ 29 ඉඳන් තිරගතවෙන කොමඩි වර්ගයට අයිති චිත්‍රපටියක් ගැනයි මේ කියන්න යන්නේ , චිත්‍රපටියේ නම Naughty@40 . ප්‍රධාන චරිතය රඟපාන්නේ හාස්‍යෝත්පාදක චිත්‍රපටිවලට ගැලපෙනම රංගන ශිල්පියෙක් වෙන ගොවින්ද . වයස 40 දිත් අවිවාහක පුද්ගලයෙකු විවාහ කරදිමට දෙමව්පියන් දරන උත්සාහය සහ ඔහුගේ ආදර කතාවන් තමයි චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ .


ගෝවින්දා රඟපාන චිත්‍රපටියක තියන සාමාන්‍ය ලක්ෂන රැඳිල තිබුනත් එතරම් හොඳ නිර්මානයක් නොවන බව තමයි සම්හර විචාරකයින් පවසල තියෙන්නෙ . විශේෂයෙන්ම චිත්‍රපටියේ අඩංගුවන දෙපිට කැපෙන විහිලු වලට වඩා දෙයක් එහි නැ කියල තමයි විචාරකයො කියන්නෙ ,



අධ්‍යක්ෂනය-ජග්මෝහන් මුන්ද්‍රා
සිනමාකරනය-කබිර් ලාල්
සංගීතය- මොන්ට්ය් ශර්මා
සංස්කරනය-අස්වික් මක්‍රානි
රංගනය-ගෝවින්ද, යුවිකා චෞද්‍රි,අනුපම් කෙර්, ශක්ති කපුර්


ගීත එකතුව
http://www.songs.pk/indian/naughty_40_2011.html

( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED  web sites )

ඡායාරූප

        
More Naughty at 40 Wallpapers



Govinda , Shakti Kapoor and Yuvika at Naughty @ Forty first look launch, PVR, Juhu, Mumbai. .Govinda and Yuvika at Naughty @ Forty first look launch, PVR, Juhu, Mumbai. .Govinda and Yuvika at Naughty @ Forty first look launch, PVR, Juhu, Mumbai. .Govinda at Naughty @ Forty first look launch, PVR, Juhu, Mumbai. .


පූර්ව ප්‍රචාරක පටය

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them