Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, July 6, 2011

Chillar Party - හෙට තිරගත වීමට නියමිත ළමා චිත්‍රපටිය

හෙට ඒ කියන්නෙ ජූලි 8 වෙනිදට තිරගත වෙන්න නියමිත Murder 2  චිත්‍රපටිය ගැන අපි  තොරතුරු රාශියක් ඔබ වෙත අරන් ආවා . වැඩිහිටියන්ට පමණක් සීමා වුණ Murder 2 චිත්‍රපටියත් එක්කම ලමා චිත්‍රපටියකුත් හෙට නිකුත් වෙනව . ඒතමයි  Chillar Party චිත්‍රපටිය . Murder 2 ලබල තියන අධික ප්‍රේක්ෂක අවධානය නිසා Chillar Party චිත්‍රපටියට සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන්ය කියල නම් හිතන්න අමාරුයි

කුඩා නගරික කොලනියක ජිවත් වෙන , බොහොම විනෝදයෙන් කල් ගතකරන දරුවන් පිරිසක් වටා තමයි කථාව ගෙතිල තියෙන්නෙ . තමන්ගෙ සගයෙකුගෙ ජීවිතයට එල්ල වෙන අනතුරු දායක තත්වයක් එක්ක . වැඩිහිටියන්ගෙ දේශපාලන ලෝකයත් එක්කත් සටනකට යන්න මේ පුංචි ඇයින්ට සිදුවෙනව

මේ චිත්‍රපටියෙ නිෂ්පාදකයා සල්මන් ඛාන් වීමත් විශේෂත්වයක්

නිල ප්‍රචාරක පටිය





තවත් විඩියෝ පට නැරඹීම සඳහා - http://www.bollywoodhungama.com/movies/broadband/14130/index.html

ගීත එකතුව

Listen Via Bollywood Hungama - http://www.bollywoodhungama.com/movies/audiolisting/14130/index.html

Or

Download - http://www.songs.pk/indian/chillar_party_2011_mp3_songs.html ( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL CDS or to download from 
 AUTHORIZED  web sites )

  
මුලාශ්‍ර |Sources - Bollywoodhungama , Official Web


1 comments:

Unknown said...

සිංහල උපසිරසත් එක්ක බයිස්කෝප් දෙන්න පුලුවන් නම්... :)
ජය වේවා...!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them