Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න
Double Dhamaal චිත්‍රපටිය පිලිබඳ මූලික තොරතුරු අපි ඔබට කලින් ලිපියකින් ඉදිරිපත් කලා. චිත්‍රපටියට අදාල ඡයාරූප , විඩියෝ සහ ගීත එතන අන්තර්ගතයි. ඒ දේවල් ලබා ගන්න අවශ්‍ය නම්
මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන්. අද ඉදිරිපත් කරන්නේ චිත්‍රපටියට අදාල විචාරය
කථාව
මේ චිත්‍රපටියේ කථාව කලින් චිත්‍රපටිය වුන Dhamaal චිත්‍රපටියේ කථාවේ අවසානයේ සිට ආරම්භ වෙන බවක් තමයි පේන්න තියෙන්නේ(ඒ චිත්‍රපටිය නරඹලා නැති නිසා හරියටම කියන්න බැ ) කොහොම උනත් අලුතෙන්ම රසවිඳිනත් කිසිම බාධාවක් නැහැ .ආඩි, බෝමන් , මානව් සහ රෝයි කියන්නෙ තමන් නුවණක්කාරයි කියල හිතාන ඉන්න ඒත් බොහොම මෝඩ යාලුවො හතර දෙනෙක් . කබීර් කියන්නෙ මේ අයට කලින් මුණගැහිල තියන (පොලිස් නිලධාරියෙක් වෙලා හිටපු ) කෙනෙක් / රස්සාවක් නොකර ඉන්න යාලුවො 4 දෙනා කබීර් බොහොම පොහොසත් වෙලා ඉන්නව දැකල කබීර් හරහා පහසුවෙන් මුදල් උපයාගන්නයි උත්සහ කරන්නේ නමුත් ඔවුන් නොදැනීම අහුවෙන්නේ කපටියෙක් වුන කබීර්ගේ ගැටයකට ....
අපේ අදහස |Editor's Comments
චිත්‍රපටියේ කථාව හාස්‍යෝත්පාදක නිර්මාණයකට අපුරුවට ගැලපෙන බව පේනවනේ . ඒත් කථාවේන් ලැබෙන ඒ දායකත්වය අතාත්වික අධිරංගන සහ දුර්වල තිර රචනය නිසා විනාශ වෙලා කිව්වොත් වඩා නිවැරදියි
චිත්‍රපටියේ ආරම්ඹයේ ඉඳලම හාස්‍ය ලබා දීමට අවස්ථා එකතු කරල තිබුනත් ප්‍රධාන චරිත වුනු මිතුරන් 4 දෙනාගෙ හැසීරීම් බොහොම අතාත්විමයි . "ඕනිවට වඩා දඟනලව" කියල කියන්න පුලුවන් හැසිරීමක් තියෙන්නේ . ඊට අමතරව මූලික කථා තේමාව ඇතුලේ මවන ඇතැම් සිද්ධීන් ඊට වඩා තාත්වික ආකාරයට කිරීමේ හැකියාවක් තිබුනාය කියලත් පේන්න තියනව
කලින් කිව්ව හේතු නිසා ටිකක් විතර විකාර ස්වරූපයක් ගත්තත් හාස්‍යෝත්පාදක පැත්තෙන් නම් චිත්‍රපටිය යම් තාක් දුරකට සාර්ථකයි . හැබැයි ඒ නියම රසය විඳින්න තියන බාධාවත් අර අයගේ බොරු දැඟලිල්ල තමයි
දක්ෂ රංගන ශිලිපීන් වුන අර්ශාද් සහ රිතෙශ් ගේ නියම දක්ෂතා නම් මේ චිත්‍රපටියේ මතුවෙන්නේ නැ . ඒ වුනත් සංජේ දත් , මල්ලිකා ශෙරාවට් සහ කන්ගනා රනාවුට්ගේ ගේ රංගනය නම් සැහෙන තරම් හොඳයි
මැත කාලින බොලිවුඩ් සිනමාවේ ගීත ජවනිකා වල දකින්න තියන අපූර්වත්වය නම් මේ චිත්‍රපටියෙත් සැහෙන්න දකින්න පුලුවන් . ඒ වගේම චිත්‍රපටියේ අන්තර්ගත ගීත වගේම සංගීතයත් සැහෙන්න හොඳ මට්ටමේ පවතිනව
අර කලින් කිව්ව "අධි රංගන " ස්වාභාවය එහෙමත් නැත්නම් බොරු දැඟලිල්ල විඳ දරාගෙන බලන් ඉන්න පුලුවන් නම් සාමාන්‍ය වශයෙන් රසවිඳින්න පුලුවන් නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුලුවන්
Ratings
Direction - 1/5
Celebrities' Performance -2/5
Story - 3/5
Script - 1/5
Cinematography - 2/5
Music - 3/5
Choreography -35
Art Direction - 2/5
Action - N/A
Editing - 2/5
Special Effects - N/A
OVERALL -2/5
විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර
චිත්‍රපටියේ තියන අඩුපාඩුකම් නිසා විචාරකයින් බොහෝ ද්ගෙනෙක් ගෙන් ලැබුනේ එතරම් හොඳ ප්‍රතිචාර නෙවෙයි . නමුත් ආර්ථික වශයෙන් චිත්‍රපටිය ආසාර්ථ වුනේ නැහැ
----------------------------------------------------------------------------------------------------------------
01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
http://cgi.ebay.com/Double-Dhamaal-DVD-Original-Hindi-Movie-Sanjay-Dutt-/250859741488?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item3a6867e130
(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)
02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්
Double Dhamaal - DVDRip - XviD - 1CDRip - DDR These are just search keywords we do not held any responsibility on the results )
Huanted චිත්‍රපටියේ DVD නිකුත් වීම ගැන කලින් ලිපියෙදි අපි කිව්වා . නමුත් අපි යොමු කරපු පිටපතේ ගැටලුවක් තියෙන්න් පුලුවන් බව අපි කිව්වා ඒ නිසා 2D පිටපතට යොමුවක් දෙන්නයි සුදානම් වෙන්නේ . චිත්‍රපටිය පිලිබඳ සියලු තොරතුරු කලින් ලිපියෙ තියනව ,
මෙතනින් ගිහින් කියවන්න
පහල සෙවුම් පද කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලාම පිටපත බාගත කරගන්න පුලුවන් . (2,3 ප්‍රතිඵල හරහා )
Haunted 2D Version - DVDRip - XviD - 1CDRip - DDR
බොලිවුඩ් චිත්‍රපටි දෙකක DVD නිකුත් වීම පිලිබඳ දැනුම් දෙන්නයි මේ සූදානම .
පලවෙනි නිර්මාණය Chillar Party . මේක ගැන අපි කලින් තොරතුරු කිව්වා .
මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන් . කොහොම උනත් අසාර්ථක නිර්මාණයක් වුන නිසා තමයි මේ තරම් ඉක්මනට DVD පටය නිකුත් වෙලා තියෙන්නෙ
01)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්
Chillar Party - DVDRip - XviD - 1CDRip - DDR
(These are just search keywords we do not held any responsibility on the results )
දෙවෙනි චිත්‍රපටිය Shaitan . ජූනි මාසේ තිරගත වුන මේ නිර්මාණය .ලොකුම සාර්ථලත්වයක් නම් ලබා ගත්තේ නැ . ඒකට මූලිකම හෙතුව උනේ අති සාර්ථක වුන
Ready චිත්‍රපටිය . ඒ වුනත් විචාරකයින් නම් Ready චිත්‍රපටියටත් වඩා හොඳ ප්‍රතිචාර මේ චිත්‍රපටියට ලබා දීලා තිබුනා.ජනප්‍රිය නලු නිලියන් නිසා සාර්ථක වුන Ready චිත්‍රපටිය නිසා ආර්ථික වශයෙන් අසාර්ථ වුනත් Shaitan හොඳ සිනමා නිර්මාණයක් වීමේ ඉඩ කඩක් ඒ නිසා තියනව
මූලික තොරතුරු
( Source - wikipedia )
නිල ප්‍රචාරක පටය
----------------------------------------------------------------------------------------------------
01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
http://cgi.ebay.com/Shaitan-Hindi-DVD-Rajeev-Khandelwal-Kalki-Koechlin-/330587450378?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item4cf88c2c0a#ht_500wt_1127
(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)
02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්
Shaitan - DVDRip - XviD - DDR
(These are just search keywords we do not held any responsibility on the results )
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කාරුණික ඉල්ලීමයි - අපගේ බ්ලොග් අඩවියේ ලේබල් සටහන් කිරීමේදී
ගැටලුකාරී තත්වයක් පැණ නැගී ඇති නිසා දැනට ලේබල භාවිතා කර ලිපි සොයා
ගැනීමට නොහැකි වනු ඇත . ඒ පිලිබඳ අපගේ බලවත් කණගාටුව පල සිටින අතර චිත්‍රපට
එකතුව පිටුව හා අනෙකුත් පිටු භාවිතයෙන් ලිපි සොයා ගන්නා මෙන් ගෞරවයෙන්
ඉල්ලා සිටිමු
ෂාරුක් ඛාන්ගේ Don චිත්‍රපටිය ගැන හැම බොලිවුඩ් රසිකයෙකුටම හොඳින් මතක ඇතිනේ . චිත්‍රපටියේ දෙවන කොටස Don 2 :The Chase Continues චිත්‍රපටිය මේ වසරෙදි තිරගත වෙනවාය කියල අපි කිව්වා
කලින් ලිපියක්දි . අද ඉදිරිපත් කරන්නේ මේ වෙනකොට නිකුත් වේලා තියන චිත්‍රපටියේ පලමු ප්‍රචාරක පටය සහ පෝස්ටරය . මේ වම් පසින් දීල තියෙන්නෙ වෙනුවෙන් සැකසුන පලමු පෝස්ටරය . පහලින් තියෙන්නෙ පලමු ප්‍රචාරක පටය .
බොලිවුඩ් සිනමාවේ නිම් වලලු හොලිවුඩ් නිර්මාණ ලක්ෂන දක්වා පුලුල් වෙලා තියන හැටි මේ විඩියෝවෙන් අපූරුවට දැක ගන්න පුලුවන් .එහෙම නම් ප්‍රචාරක පටිය නරඹලා ඔබේ අදහසත් අපිට කියන්න
මූලික තොරතුරු
Source -
wikipedia
ප්‍රචාරක පටය
Souce -
bollywoodhungama
කාරුණික ඉල්ලීමයි - අපගේ බ්ලොග් අඩවියේ ලේබල් සටහන් කිරීමේදී ගැටලුකාරී තත්වයක් පැණ නැගී ඇති නිසා දැනට ලේබල භාවිතා කර ලිපි සොයා ගැනීමට නොහැකි වනු ඇත . ඒ පිලිබඳ අපගේ බලවත් කණගාටුව පල සිටින අතර චිත්‍රපට එකතුව පිටුව හා අනෙකුත් පිටු භාවිතයෙන් ලිපි සොයා ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු
මේ වසරේ තිරගත වූ සාර්ථකම බොලිවුඩ් චිත්‍රපටිය වන Ready චිත්‍රපටිය ගැන බොලිවුඩ් සිංහලෙන් අපි ඔබවෙත තොරතුරු අරන් ආවා , ඒ වගේම DVD පටය නිකුත් වීම පිලිබඳවත් ඔබව දැනුවත් කලා .චිත්‍රපටියේ මූලික තොරතුරු සඳහා
මෙතනින් පිවිසෙන්න පුලුවන් .
කථාව
ප්‍රේම් කියන්නේ මුදල් හදල් යහමින් තියන පවුලක බොහොම දඩබ්බර තරුණයෙක් . මේ තරුණයාව තැන්පත් කරන්න හිතානා පවුලේ අය මනාලියක්ව මුණ ගස්සන්න තිරණය කරනව . නමුත් අහඹු සිදු වීමක් නිසා ප්‍රේම්ට සන්ජනා කියන තරුණිය මුණ ගැහෙනව . සන්ජනා කියන්නේ පාතාල ලෝකයේ දැවන්තයින් වුන තමන්ගේ මාමා වරුන් අතර තරඟය නිසා ඒ ඒ මාමා වරුන්ගේ පුතාලාට විවාහ කර දීම සඳහා කඹ ඇදිල්ලක හිර වෙලා ඉන්න තරුණියක් . එතනින් පැනල එන සන්ජනා ප්‍රේම් මුණගැහීමත් එක්ක ප්‍රේම්ට ආදරය කරන්න පටන් ගන්නව . මේ දෙන්නගෙ ආදරේට ප්‍රේම්ගෙ පවුලෙ අයගෙ ආශිර්වාදයත් සම්පූර්ණයෙන්ම ලැබෙනව . හැබැයි ඉතින් සන්ජනාව තමන්ගේ පුතාලට බන්දල දෙන්න තරඟයක ඉන්න පාතාලා මාමල මොනව කරයිද , ප්‍රේම් ඒ වට කොහොම මුහුණ දෙයිද ? /........ ඒ දේවල් චිත්‍රපටිය නර්ඹලාම දැන ගනිමු නේ
Editor's Comments | අපේ අදහස
කථාව දිහාව බැලුවාම පේන විදිහටම මේක තනිකරම පරණ හින්දි සිනමා වට්ටෝරුවේ චිත්‍රපටියක් .සූර වීර කොල්ලා අහිංසක කෙල්ල , දුෂ්ට මමා වරුන් , මැද්දෙන් ඔබ්බපු ගීත ජවනිකා ආදිය අඩුපාඩුවක් නැතුම මේ චිත්‍රපටියට අඩංගු වෙලා තියනවා
සාම්ප්‍රදායික ලක්ෂණ පිරිල තිබුනත් චිත්‍රපටියට යම් කිසි රසයක් එකතු කරන්න සමත්වෙලා තියනව චිත්‍රපටියට එකතු කරල තියන නවාංග නිසා. ඒ නිසා පරණ චිත්‍රපටියක් බලන ආකාරයේ කම්මැලි කමක් නම් දැනෙන්නේ නැ කියල කියන්න පුලුවන්
හාස්‍යොත් පාදක ජවනිකා හා සිදුවීම් මේ නවාංග අතරින් ප්‍රධානයි කියල කියන්න පුලුවන් . කොහෙන් හරි ඔබ්බපු ජෝකර් කෙනෙක් වෙනුවට මූලික කථා තේමාව හරහාම හාස්‍ය උපදවන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියනව . විශේෂයෙන්ම චිත්‍රපටියේ දෙවන භාගය හාස්‍යයෙන් පිරිලාය කිව්වත් නිවැරදියි
අනව්ශ්‍ය තැන් වල ඔබ්බපු ගීත සැහෙන තරම් තිබුනත් ඒවායේ රූප මය ලක්ෂණ වර්ථමාන හින්දි සිනමාවට ආවෙණිකයි කියල කියන්න පුලුවන් . වට්ටෝරු ගත සිනමාවෙ දකින්න ලැබෙන ගීතමය ජවනිකා වලට වඩා අලුත් කැමරා කෝන හා තවත් සිනමා කරණ ගුණාංග රාශියක් මෙහි භාවිතා කරල තියන නිසාත් ගීතත් සාමන්‍ය වශයෙන් අලංකාර නිසාත් ගීතමය ජවනිකා අපිට ලොකු වාතයක් නම් වෙන්නෙ නැ
වීරය ගහනව දුෂ්ටය වැටෙන සටන් ජවනිකා භාවිතා උනත් ඒවාත් සාම්ප්‍රදාය ඉක්මවා ගිය වර්ථමානයට යම් තරකින් හෝ ගලප්පන්න පුලුවන් ආකාරයට රූගත කරල තියනව . ඒ ඇරුණාම සමස්ථ සිනමා පටයේම රූප රාමු භාවිතයත් අර පරණ වට්ටෝරුව්ට අලුත් මුහුණුවරක් ලබා දෙන්න සමත් වෙලා තියනවා කියන එකත් පැහැදිලියි
සල්මාන්ගෙ අතිශයින් ජනප්‍රිය වුන Dabaang සහ Wanted චිත්‍රපටි එක්ක මේ චිත්‍රපටිය ගැන කථා කලත් බොහොම ගැඹුරු චරිත සහිත Dabaang චිත්‍රපටියේ අහලකටව්ත් එන්න Readyට හැකියාවක් නැතෙයි කියලයි චිත්‍රපටිය බැලුවට පස්සෙ හිතෙන්නෙ
හිනා වෙන්න කැමති අයට නම් ඉහලින්ම නිර්දේශ කලත් , හොඳ කථාවක් බලාපොරොත්තු වෙන අයට නම් මේ චිත්‍රපටිය ගැලපෙන එකක් නැහැ . එහෙම හිනාවෙන්න කැමති අය සහ සල්මන්ගේ හා අසින්ගේ රසිකයින් නොවෙන අයට නම් මේ චිත්‍රපටිය වැඩක් නැතිවෙයි .
Ratings
Direction - 2.5/5
Celebrities' Performance -3/5
Story - 2/5
Script - 2.5/5
Cinematography - 3/5
Music - 2/5
Choreography -2.5/5
Art Direction - 2.5/5
Action - 2.5
Editing - 2/5
Special Effects - N/A
OVERALL -2.5/5
01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
http://cgi.ebay.com/Ready-2011-Salman-Khan-Asin-Original-Bollywood-DVD-/130541399453?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e64dfad9d
(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)
02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්
Ready - DVDRip - XviD - [DDR](These are just search keywords we do not held any responsibility on the results )
* චිත්‍රපටිය භාගත කරනවා නම් 5.1 නාද පහසුකම් සහ ඉහල රූප ගුණයක් සහිතව භාගත කරගැනීම යෝග්‍යය. ඉහත සෙවුම් පද මධ්‍යම ප්‍රමාණයේ පිටපතක්(5.1 සහිත ) වන අතර චිත්‍රපටියේ බ්ලු රේ නිකුත් වුවාට පසුව වඩාත් ඉහල ගුණාංගයෙන් යුතු පිටපත් අන්තර්ජාලයට එකතු වනු ඇත
සල්මාන් ඛාන්ගේ අතිසාර්ථක Ready සිනමා පටය ගැන අපි ඔබට කලින් තොරතුරු ඉදිරිපත් කලා . ඡායාරූප විඩියෝ පට ආදි සියල්ල ඇතුලත් ඒ ලිපියට
මෙතනින් යන්න පුලුවන් . මේ කෙටි ලිපිය චිත්‍රපටයේ DVD පිටපත් නිකුත් වීම ගැන . හැකි ඉක්මනින් චිත්‍රපටය පිලිබඳ විචාරය (Review) ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව .
01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
http://cgi.ebay.com/Ready-2011-Salman-Khan-Asin-Original-Bollywood-DVD-/130541399453?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e64dfad9d
(eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)
02)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්
Ready - DVDRip - XviD - [DDR](These are just search keywords we do not held any responsibility on the results )
* චිත්‍රපටිය භාගත කරනවා නම් 5.1 නාද පහසුකම් සහ ඉහල රූප ගුණයක් සහිතව භාගත කරගැනීම යෝග්‍යය. ඉහත සෙවුම් පද මධ්‍යම ප්‍රමාණයේ පිටපතක්(5.1 සහිත ) වන අතර චිත්‍රපටියේ බ්ලු රේ නිකුත් වුවාට පසුව වඩාත් ඉහල ගුණාංගයෙන් යුතු පිටපත් අන්තර්ජාලයට එකතු වනු ඇත
හෙට ඒ කියන්නෙ ජූලි 8 වෙනිදට තිරගත වෙන්න නියමිත
Murder 2 චිත්‍රපටිය ගැන අපි තොරතුරු රාශියක් ඔබ වෙත අරන් ආවා . වැඩිහිටියන්ට පමණක් සීමා වුණ
Murder 2 චිත්‍රපටියත් එක්කම ලමා චිත්‍රපටියකුත් හෙට නිකුත් වෙනව . ඒතමයි Chillar Party චිත්‍රපටිය . Murder 2 ලබල තියන අධික ප්‍රේක්ෂක අවධානය නිසා Chillar Party චිත්‍රපටියට සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන්ය කියල නම් හිතන්න අමාරුයි
කුඩා නගරික කොලනියක ජිවත් වෙන , බොහොම විනෝදයෙන් කල් ගතකරන දරුවන් පිරිසක් වටා තමයි කථාව ගෙතිල තියෙන්නෙ . තමන්ගෙ සගයෙකුගෙ ජීවිතයට එල්ල වෙන අනතුරු දායක තත්වයක් එක්ක . වැඩිහිටියන්ගෙ දේශපාලන ලෝකයත් එක්කත් සටනකට යන්න මේ පුංචි ඇයින්ට සිදුවෙනව
මේ චිත්‍රපටියෙ නිෂ්පාදකයා සල්මන් ඛාන් වීමත් විශේෂත්වයක්
නිල ප්‍රචාරක පටිය
තවත් විඩියෝ පට නැරඹීම සඳහා -
http://www.bollywoodhungama.com/movies/broadband/14130/index.html
ගීත එකතුව
Listen Via Bollywood Hungama -
http://www.bollywoodhungama.com/movies/audiolisting/14130/index.html
Or
Download -
http://www.songs.pk/indian/chillar_party_2011_mp3_songs.html ( This LINK
has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users
and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy
ORIGINAL CDS or to download from
AUTHORIZED web sites )
මුලාශ්‍ර |Sources - Bollywoodhungama , Official Web