Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Monday, June 20, 2011

Double Dhamaal - බොලිවුඩ් තරු පිරිවරාගත් චිත්‍රපටිය 24 වෙනිදා සිට (Images &videos Collection Included )

මේ අවුරුද්දෙ මුල් භාගයේදි බොලිවුඩ් සිනමාව එතරම් සාර්ථක බවක් පෙන්නුවෙ නැ . ක්‍රිකට් තරඟ වලට ජනතාව ඇදිල ගිය නිසා දැවැන්ත සිනමා නිර්මාණ එලි දැක්වුනෙත් නැ .නමුත් දෙවෙනි භාගයේදී දැවැන්ත නිර්මාන රාශියක් එලිදැක්වෙන්න නියමිතයි . අද කියන්නෙත් ඒ වගෙ නිර්මානයක් ගැන. Double Dhamaal කියන්නෙත් බොලිවුඩ් තරු රාශියක් රංගනයෙන් දායක වෙන ඉතාම ඉහල සාර්ථකත්වයක් ලබාගනි කියල විශ්වාස කරන බොලිවුඩ් සිනමා නිර්මානයක්

සංජය දත් , අර්ශාඩ් වර්සි,රිතෙශි දේශ්මුක්, කන්ගනා රනවුට්, මල්ලික ශෙරාවට්,අශිශ් චවුද්‍රි , ජවාඩ් ජාෆ්‍රි වගේ ශිලිපීන් පිරිසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය කොමඩි ගනයට අයත් වෙන චිත්‍රපටියක්  තිරගත  වෙන්න නියමිත වෙලා තියෙන්නෙ ලබන 2 වෙනිදා ඉඳල

 හොරුන් පසුපස වෙනුවට මුදල් පසුපස හඹායන පොලිස් නිලධාරියෙක් , ලෝකයෙ හොඳම නලුවා කියල හිතාන හිටියත් සත පහකට වැඩක් නැති චීන ජාතිකයෙක් . මෝඩයන් පිරිසක් අතරේ සුපිරි මොලකාරයා වෙන්න හදන (ඒ ගහන ප්ලැන් වලින්  චාටර් වෙන ) කෙනෙක් වගෙ චරිත එකතු උනාම  කතාව බොහොම විනෝදාත්මකව ගොඩ නගන්න පුලුවන් බව පේනව නේ ?

චිත්‍රපටියට අදාල ඡායාරූප , ගීත එකතුව හා විඩියෝ පට කිහිපයක් පහලින් දීල තියනව (ඡායාරූප ඉහල රෙසලූශන් අගයන් ගෙන් දීල තියෙන්නෙ . ඕනි කරන ඡායාරූපය මත ක්ලික් කරල  වෙබ් අඩවියට ගිහින් නැවතත් ඒ  ඡයාරූපය මත ක්ලික් කලාම නියම ප්‍රමානයෙ ඡායාරූපය ලැබෙනව . ඡයාරූපය සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙනකම් ඉඳල සමාන්‍ය විදිහට සේව් කරගන්න පුලුවන් )


ගීත එකතුව
http://www.songs.pk/indian/double_dhamaal_2011.html
( Above LINK s have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED  web sites )


ඡායාරූප

Free Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.us Free Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.us
Free Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.usFree Image Hosting at www.ImageShack.us



විඩියෝ  




01)Trailer




02) Title Song 

 




.

03) Other












SOURCES - Bollywood hungama | Wikipedia

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them