SHAGIRD
තමයි පලවෙනි නිර්මානය . මේ චිත්රපටිය තමයි ත්රිලර් වර්ගයට අයත් කියල කිව්වේ , අති දක්ෂ රංගන ශිල්පී නානා පටේකාර්ගේ රංගනයෙන් හැඩවෙන මේ චිත්රපටිය දිලිහි නගරයේ රාජකාරියේ නියුතු තමන්ට අවේණික ඇවතුම් පැවතුම් තියන පොලිස් නිලධාරියෙකු වටා තමයි ගෙතිල තියෙන්නේ
පහලින් තියන්නෙ චිත්රපටියෙ නිල ප්රචාරක පටය
FALTU
තරුණ තරුණියන් කණ්ඩායමක් ගැන ගෙතුනු කොමඩි වර්ගයේ නිර්මාණයක් තමයි මේ චිත්රපටිය . රිතේශ් දෙශ්මුක්, අර්ශාද වර්සි, බෝමන් ඉරානි, මිතුන් ච්ක්රබෝර්ති වග් නලු නිලි පිරිසක් මෙකේ රඟපානව
ගීත එකතුව -http://www.songs.pk/indian/faltu_2011.html
( Above LINK have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED web sites )
පහලින් තියන්නෙ චිත්රපටියෙ නිල ප්රචාරක පටය
චිත්රපටි දෙකම ගැන සම්පූර්න විස්තර අපේ පසුවිපරම(Reviews ) තුලින් බලාපොරොත්තුවෙන්න
මේ චිත්රපටි දෙකේම ඩිවිඩි පට අන්තර්ජාලය හරහ මිලදී ගන්න පුලුවන් (ඇමසන් වැනි වෙබ් අඩවි හරහා )
භාගත කරගන්න අයට පහල තියන පෙලි ඒ විදිහටම ගුගල් හරහා සෙවුමක් කරල හොඳ නාද හා රූප ගුණයෙන් යුත් පිටපත් හොයා ගන්න පුලුවන්
F.A.L.T.U.(2011).DVDRip.XviD.AC3.ESubs.DDR
Shagird(2011).DVDRip.XviD.AC3.ESubs.DDR
විශේෂ සටහන - චිත්රපටි භාගත කරගන්න ටොරන්ට් අඩවි වලට සබැඳි සැපයීම නතර කල යුතුයි කියල අපි තිර්නය කලා .ඒ හේතු කිහිපයක් නිසා . පලවෙනිම දේ ටොරන්ට් අඩවිවලට සබැන්දී පලකිරීම නිති විරෝධිවගේම සදාචාර සම්පන්නත් නැහැ . ඒ වගේම ගොඩ දෙනෙක් තම්න් පුරුදු වෙච්ච ටොරන්ට් සෙවුම් යන්ත්ර හරහා තමයි ඒවා ලබා ගන්නෙ . ඉතින් දැනුවත් වීම පමණක් කලත් අදාල පිටපත් හොයාගන්න පුලුවන් . ඒත් එක්කම අන්තර්ජාලය තුල ඕනැම කෙනෙකුට පහසුවෙන් හොයාගන්න පුලුවන් පිටපතක් දෙනවට වඩා අදාල පිටපත නිකුත් වුනා කියන එකත් , නිර්මානය ගැන සම්පූර්ණ විස්තරයකුත් දෙන එක වඩා වැදගත් කියලයි අපිට හිතෙන්නෙ . කොහොම උනත් මේ ගැන ඔබේ අදහසත් එකතු කරන්න පුලුවන් නම් අපිට ගොඩක් වැද්ගත් වෙයි ඒ සඳහා කමෙන්ටුවක් හරි , දකුණු පැත්තේ චන්ද විමසීමට හරි දායක වෙන්නය කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනව .
1 comments:
එල
Post a Comment