Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, June 12, 2011

Luv Ka The End . (DVD Out ) - යාෂ් රාජ් චිත්‍රපට වෙතින් තාරුණ්‍යට (with 25+ HQ Wallpaper Collection )

යශ් රාජ් චිත්‍රපට සමාගම බොලිවුඩයේ තියන දැවැන්තතම සිනමා සමාගමක් , මේ සමාගමේ අනුබද්ධව තාරුණ්‍යය වෙනුවෙන් ම වෙන්වුන සිනමා නිර්මාන සඳහා ගොඩනැගෙන සමාගම තමයිY films  . Y films ලගෙ පලමු නිෂ්පාදනය විද්හට පසුගිය මැයි මාසයෙ කල එලි බැස්ස නිර්මාණය තමයි Luv Ka The End .

චිත්‍රපටයෙ DVD දැන් නිකුත් වෙලා තියනව . එතරම් සාර්ථක විචාරක හෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් මේ නිර්මානය ලබා ගත්තේ නැ . කොහොම උනත් වැඩි විස්තර අපේ Review එකෙන් බලා ගන්න පුලුවන් එතකන් පහල තියන ප්‍රචාරක පටය , ඡායාරූප , ගීත එකතුව ආදීය හරහා යම් අදහසක් ගන්න ඔබට පුලුවන් වෙයි 


ප්‍රචාරක පටය






ඡායාරූප

පහල තියන ඡායාරූප සියල්ලම 1440*900 ගනයේ ඒවා , ඒ ඉහල ගුණාංගයෙන්ම ඡායාරූප භාගත කරගන්න මෙතනින් ගිහින් තියන උපදෙස් පිලිපදින්න

Unlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFire
Unlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFire


Note - All Rights on above Images  are reserved to yfilms.in

ගීත එකතුව
http://www.songs.pk/indian/luv_ka_the_end_2011.html 
( Above LINK  have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED  web sites )

අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් Ebay වෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
http://cgi.ebay.com/LUV-KA-END-2011-Bollywood-Movie-DVD-Eng-Subtitles-/130529506251?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item1e642a33cb#ht_1319wt_905

(Ebay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ)

පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


Luv Ka The End - DVDRip - XviD - 1CDRip - [DDR](These are just search keywords we do not held any responsibility on the results )


--------------------------------------------------------------------------------------------------------------------------------

FALTU චිත්‍රපටය ගැන Review එකට පිවිසෙන්න මෙතනින්

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them