01) අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් Ebay වෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
http://cgi.ebay.com/Ragini-MMS-DVD-Hot-Horror-New-Bollywood-Movie-/250842700332?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item3a6763da2c
(Ebay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ)
02) පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්
Ragini MMS - DVDRip - XviD - 1CDRip - DDR]
(These are just search keywords we do not held any responsibility on the results )
03)චිත්රපටියගැන වැඩිදුර තොරතුරු අපේ Review එකෙන් දැනගන්න පුලුවන් . (හැකි ඉක්මනින් එක ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනව )
04) මේ තියෙන්නෙ පූර්ව ප්රචාරක පටය
05)කලින් ලිපිය කියවන්න කැමති අයට පහලින් දීල තියෙන්නෙ ඒක (මේ චිත්රපට්ය වඩාත් සුදුසු වැඩිහිටියන්ට පමනක් බවත් මතක් කරන්න ඕනි)
ඉදිරියේදී තිරගත වෙන්න තියන තියන ටිකක් කථාබහට ලක්වුන චිත්‍රපටියක් . චිතරපටියෙ නම Ragini MMS අධ්‍යක්ෂනය පවන් ක්රිපලනි ගෙන් . නිෂපාදනය ෂොබා කපූර් සහ ඒක්තා කපූර් .Thriller සහ Horror කිය්න කාණ්ඩ දෙකටම අයත් වෙන නිර්මානයක් විදිහට තමයි Ragini MMS සැලකෙන්නේ .
රාගිනි හා උදෙයි කියන තරුණිය සහ තරුණයා තනිවම නිවාඩුවක් ගතකිරීමට පාලු නිවසකට යනව මේ දෙන්නගේ රාගි දර්ශන විඩියෝ ගත කරගන්න කැමරා සවි කරල තියනවාය කියල මේ අයට දැන ගන්න ලැබෙනව , ඒ අතරම මේ නිවසට අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙල තියනව . ඔන්න වගෙ කතාවක් තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ .
අර කැමරා වලින් පෙනෙන තත්‍ය කාලීන රූප වගේ පේන විදිහේ අමුතු රීතියකින් චිත්‍රපටිය රූගත කරල තියනවාය කියලයි පැවැසෙන්නෙ . රාගිනි ගෙ චරිතය කයිනාස් මෝටිවාලාත් , උදෙයි ගෙ චරිතය රාජ් කුමාර් යාදාව් විසිනුත් කරනු ලබනව ,
Ragini MMS චිත්‍රපටිය මෙ මාසයේ 13 සිට තිරගත වෙන්න්න නියමිතයි . මේ චිත්‍රපටියට අදාලව වෝල්පේපර්ස් වගේ දේවල් නම් නැ . චිතරපටියට අදාල උත්සව චායාරූප ටිකක් පහලින් දිලා තියනව . ඊට කලින් දීල තියන සබැඳියෙන් චිතරපටියේ ගීත එකතුවට කැමති කෙනෙකුට බාගත කරගන්න පුලුවන්
http://www.songs.pk/indian/ragini_mms_2011.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL CDS or to download from AUZHORISED web sites )
Ragini MMS First Look Launch
Ragini MMS Music Launch
Powered by SantaBanta.com
0 comments:
Post a Comment