Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, June 22, 2011

Ragini MMS - කථාබහට ලක්වූ සිනමා නිර්මානයක DVD නිකුත් වීම

භයානක ආදර හමුව කියන නමින් Ragini MMS චිත්‍රපටිය පිලිබඳ තොරතුරු අපි ඔබ වෙත අරන් අවා . සාමාන්‍ය්යෙන් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබපු මේ චිත්‍රපටියේ  DVD  දැන් නිකුත් වෙලා තියනව . ඔබගේ දැන ගැනීම සඳහා අපේ කලින් ලිපියත් නැවත පහලින් එකතු කරල තියනව


01) අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් Ebay වෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

http://cgi.ebay.com/Ragini-MMS-DVD-Hot-Horror-New-Bollywood-Movie-/250842700332?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item3a6763da2c

(Ebay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ)


02) පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


Ragini MMS - DVDRip - XviD - 1CDRip - DDR]
 (These are just search keywords we do not held any responsibility on the results )


03)චිත්‍රපටියගැන වැඩිදුර තොරතුරු අපේ Review එකෙන් දැනගන්න පුලුවන් . (හැකි ඉක්මනින් එක ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනව )


04) මේ තියෙන්නෙ පූර්ව ප්‍රචාරක පටය




05)කලින් ලිපිය කියවන්න කැමති අයට පහලින් දීල තියෙන්නෙ ඒක (මේ චිත්‍රපට්ය වඩාත් සුදුසු වැඩිහිටියන්ට පමනක් බවත් මතක් කරන්න ඕනි)



ඉදිරියේදී තිරගත වෙන්න තියන තියන ටිකක් කථාබහට ලක්වුන චිත්‍රපටියක් . චිතරපටියෙ නම  Ragini MMS අධ්‍යක්ෂනය පවන් ක්‍රිපලනි ගෙන් . නිෂපාදනය ෂොබා කපූර් සහ ඒක්තා කපූර් .Thriller  සහ Horror  කිය්න කාණ්ඩ දෙකටම අයත් වෙන නිර්මානයක් විදිහට තමයි Ragini MMS සැලකෙන්නේ .


රාගිනි හා උදෙයි කියන තරුණිය සහ තරුණයා තනිවම නිවාඩුවක් ගතකිරීමට පාලු නිවසකට යනව මේ දෙන්නගේ රාගි දර්ශන විඩියෝ ගත කරගන්න කැමරා සවි කරල තියනවාය කියල මේ අයට දැන ගන්න ලැබෙනව , ඒ අතරම මේ නිවසට අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙල තියනව .  ඔන්න වගෙ කතාවක් තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ .


අර කැමරා වලින් පෙනෙන තත්‍ය කාලීන රූප වගේ පේන විදිහේ අමුතු රීතියකින් චිත්‍රපටිය රූගත කරල තියනවාය කියලයි පැවැසෙන්නෙ  . රාගිනි ගෙ චරිතය කයිනාස් මෝටිවාලාත් , උදෙයි ගෙ චරිතය රාජ් කුමාර් යාදාව් විසිනුත් කරනු ලබනව ,

Ragini MMS චිත්‍රපටිය මෙ මාසයේ 13 සිට තිරගත වෙන්න්න නියමිතයි . මේ චිත්‍රපටියට අදාලව වෝල්පේපර්ස් වගේ දේවල් නම් නැ .  චිතරපටියට අදාල උත්සව චායාරූප ටිකක්  පහලින් දිලා තියනව .  ඊට කලින් දීල තියන සබැඳියෙන් චිතරපටියේ ගීත එකතුවට කැමති කෙනෙකුට බාගත කරගන්න පුලුවන්

http://www.songs.pk/indian/ragini_mms_2011.html

( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL CDS or to download from AUZHORISED  web sites )

Kainaz Motivala Ekta Kapoor Kainaz Motivala Ragini MMS First Look Launch
Raj Kumar Yadav Kainaz Motivala and Raj Kumar YAdav Kainaz Motivala Raj Kumar Yadav
Kainaz Motivala, Ekta Kapoor and Raj Kumar Yadav Ekta Kapoor Kainaz Motivala Kainaz Motivala and Raj Kumar Yadav
Ragini MMS First Look Launch
Kainaaz Motiwala Ekta Kapoor Kainaaz Motiwala and Raj Kumar Yadav Ekta Kapoor
Kainaaz Motiwala Kainaaz Motiwala and Raj Kumar Yadav Raj Kumar Yadav Jeetendra
Ekta Kapoor Jeetendra and Ekta Kapoor Kainaaz Motiwala Kainaaz Motiwala and Raj Kumar Yadav
Ragini MMS Music Launch
Powered by SantaBanta.com

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them