Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Friday, June 24, 2011

Zindagi Na Milegi Dobara - රිතික් -කත්‍රිනා සුසංයෝගය පලමු වරට රිදී තිරයට

රිතික් රෝෂන්ගේත් කත්‍රිනා කයිෆ්ගෙත් රසික රසිකාවියන්ට සුභ දායක පුවතක් තමයි මෙ ඉදිරිපත් කරන්නේ.ඒ මේ දෙන්න ප්‍රධාන චරිත රඟපාන  Zindagi Na Milegi Dobara චිත්‍රපටය  ගැන . ලබන මාසෙ 15 වෙනිද ඉඳල තිරගත වෙන්න නියමිත වෙලා තියන මේ නිර්මාණය මේ වෙනකොටත් බොලිවුඩ් රසිකයින් ඉමහත් බලාපොරොත්තු තබාගෙන ඉන්න චිත්‍රපටියක්කියල කියන්න පුලුවන් . රිතික හා කත්‍රිනා එකට දකින්න ලැබෙන පලවෙනි අවස්ථාව නිසා ඒ සුසංයෝගය කොයි වගේ වේවිද කියල දැන ගන්න  බොලිවුඩ් රසිකයින් ගොඩක් අසා වෙන් ඉන්න බව පේන්න තියනව







මුලික තොරතුරු

Direction -  Zoya Akthar
Production - Rithesh Sidwani | Farhan Akthar
Banner -  Exel Entertainment | Eros International
Star Cast -Hrithik Roshan as Arjun
                 Abey Deol as Kabhri
                 Farhan Akthar as Imraan
                 Kathrina Kaif as Laila
Editor -  Anand Subaya
Cinematography -  Carlos Calton
Music - Shankar , Eshan Loy

කථාව

තමන්ගේ ජීවිත වෙනස් කරවන සුලු නිවාඩුවක් ගත කරන්න්  යන මිතරන් තුන් දෙනෙක් වටා තමයි  කථාව ගෙතිලා තියෙන්නෙ

ඡායාරූප




More Zindagi Na Milegi Dobara Wallpapers

ඉහල ඡායාරූප දිල්ල තියෙන්නෙ Santabanata.com හරහා ඕනි කරන ඡායාරූපය මත ක්ලික් කරල අදාල අඩවිය හරහ බාගත කරගන්න පුලුවන්

තවත් ඡායාරූප භාගත කරගැනීමට bollywoodhungama page

Movie Stills  සඳහා - bollywood hungama page


උත්සව අවස්ථා ඡායාරූප


Farhan Akhtar and Abhay Deol at Music launch of movie 'Zindagi Na Milegi Dobara' at Nirmal LifestyleHrithik Roshan at Music launch of movie 'Zindagi Na Milegi Dobara' at Nirmal Lifestyle, MulundKatrina Kaif at Music launch of movie 'Zindagi Na Milegi Dobara' at Nirmal Lifestyle, Mulund in MumbCast at  Music launch of movie 'Zindagi Na Milegi Dobara' at Nirmal Lifestyle, Mulund in MumbaiKatrina and Abhay Deol at Music launch of movie 'Zindagi Na Milegi Dobara' at Nirmal LifestyleHrithik, Farhan and Abhay at Music launch of movie 'Zindagi Na Milegi Dobara' at Nirmal LifestyleHrithik, Farhan and Abhay at Music launch of movie 'Zindagi Na Milegi Dobara' at Nirmal LifestyleHrithik Roshan, Farhan Akhtar and Abhay Deol during the music launch of their upcoming movie 'Zindagi Na Milegi Dobara' at Nirmal Lifestyle, Mulund in MumbaiHrithik Roshan, Farhan Akhtar, Katrina Kaif and Abhay Deol during the music launch of their upcoming movie 'Zindagi Na Milegi Dobara' at Nirmal Lifestyle, Mulund in MumbaiHrithik Roshan, Farhan Akhtar, Kalki Koechlin and Abhay Deol during the music launch of their upcoming movie 'Zindagi Na Milegi Dobara' at Nirmal Lifestyle, Mulund in MumbaiHrithik Roshan, Farhan Akhtar, Katrina Kaif, Abhay Deol and  Kalki Koechlin during the music launch of their upcoming movie 'Zindagi Na Milegi Dobara' at Nirmal Lifestyle, Mulund in MumbaiHrithiik Roshan, Farhan Akhtar, Katrina Kaif, Abhay Deol and  Kalki Koechlin during the music launch of their upcoming movie 'Zindagi Na Milegi Dobara' at Nirmal Lifestyle, Mulund in MumbaiHrithik Roshan, Katrina Kaif, Abhay Deol, Zoya Akhtar and Farhan Akhtar at Zindagi Na Milegi Dobara first look in Novotel on 15th May 2011. .Hrithik Roshan, Katrina Kaif, Abhay Deol, Zoya Akhtar and Farhan Akhtar at Zindagi Na Milegi Dobara first look in Novotel on 15th May 2011. .Hrithik Roshan, Katrina Kaif, Abhay Deol, Zoya Akhtar and Farhan Akhtar at Zindagi Na Milegi Dobara first look in Novotel on 15th May 2011. .Hrithik Roshan, Katrina Kaif and Abhay Deol at Zindagi Na Milegi Dobara first look in Novotel on 15th May 2011. .Hrithik Roshan, Katrina Kaif and Abhay Deol at Zindagi Na Milegi Dobara first look in Novotel on 15th May 2011. .Hrithik Roshan and Katrina Kaif at Zindagi Na Milegi Dobara first look in Novotel on 15th May 2011. .Farhan Akhtar at 'Zindagi Na Milegi Dobara' movie first look launchFarhan Akhtar at 'Zindagi Na Milegi Dobara' movie first look launchHrithik Roshan at 'Zindagi Na Milegi Dobara' movie first look launchHrithik Roshan at 'Zindagi Na Milegi Dobara' movie first look launchHrithik Roshan at 'Zindagi Na Milegi Dobara' movie first look launchKatrina Kaif at 'Zindagi Na Milegi Dobara' movie first look launchKatrina Kaif at 'Zindagi Na Milegi Dobara' movie first look launchRitesh Sidwani at 'Zindagi Na Milegi Dobara' movie first look launchSunil Lulla at 'Zindagi Na Milegi Dobara' movie first look launchKatrina Kaif and Abhay Deol at 'Zindagi Na Milegi Dobara' movie first look launchCast and Crew at 'Zindagi Na Milegi Dobara' movie first look launchCast and Crew at 'Zindagi Na Milegi Dobara' movie first look launchHrithik, Katrina, Abhay and Farhan at 'Zindagi Na Milegi Dobara' movie first look launchHrithik Roshan and Katrina Kaif at 'Zindagi Na Milegi Dobara' movie first look launchKatrina Kaif and Abhay Deol at 'Zindagi Na Milegi Dobara' movie first look launchHrithik Roshan and Katrina Kaif at 'Zindagi Na Milegi Dobara' movie first look launchKatrina Kaif and Abhay Deol at 'Zindagi Na Milegi Dobara' movie first look launch
More Zindagi Na Milegi Dobara Event Photo Gallery


පූර්ව ප්‍රචාරක පටය





 ගීත එකතුව


සවන් දීමට - http://www.bollywoodhungama.com/movies/audiolisting/14207/index.html or නිල වෙබ් අඩවිය හරහා සවන් දීමට

බාගත කර ගැනීමට - http://www.songs.pk/indian/zindagi_na_milegi_dobara_2011.html( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL CDS or to download from AUTHORIZED  web sites )

සටහන - චිත්‍රපටයේ නිල වෙබ් අඩවිය ෆැල්ෂ් තාක්ෂනයෙන් නිමවා ඇති අතර එය නැරඹීමට අවශ්‍ය නම් ෆ්ලැශ් ස්ථාපනය කර තිබීම හා වේගවත්  අන්තර්ජාල සබඳතාවක් අවශ්‍ය වේ 


Sourses  - bollywoodhungama.com ,Official web , wiki pedia , santabanta ,songspk.com, bollycurry.com

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them