චිත්රපටියෙ කතාව සම්බන්දයෙන් අලුතේන් දෙයක් එකතු කරන්න නැ ( රසාස්වාදයට බාධානොවෙන පරිදි )ඒ නිසා කෙලින්ම අපේ අදහස් වලට එන්නම් .
කලින් ලිපිය නොබලපු කෙනෙකුට මෙතනින් ගිහින් ඒක බලන්න හැකියාව තියනව
Editor's Comment
විචාරකයො කියල තිබුන වගේම බොහොම කණගාටුදායක චිත්රපටියක් කියල තමයි කියන්න තියෙන්නෙ . චිත්රපටියේ කිසිම අංගයක් සැලකිය යුතු මට්ටමක ඇත්තෙ නැහැ චිත්රපටියේ කතා වස්තුව නම් හොඳයි නමුත් තිර රචනය ඒකෙ වටිනාකම විනාශ කරලයි තියෙන්නෙ . ගෝවින්දගේ රංගනය උනත් තිරරචනය විසින් අනාත කරලයි තියෙන්නේ .චරිත සියල්ලගේම තියෙන්නෙ අධිරංගන ස්වාභාවයක් ඒක රංගන ශිල්පීන්ගෙ වරද නම වෙන්න් බැ තිර රචනයේ හා අධ්යක්ෂනයේ තමයි අවුල. හිනා යන තැන් නම් චිත්රපටියේ එමට තියනව ඒත් කතාවෙ අසාර්ථක කමත් එක්ක ඒව ගැන අවධානය යොමු වෙන්නෙ ඉතාම අඩුවෙන් . වෙන බලන්න චිත්රපටියක් නැත්නම් , හෝ ඔබ ඉතාම තදබල බොලිවුඩ් රසිකයෙක් හෝ ගෝවින්දගෙ රසිකයෙක් නෙවෙයි නම් චිත්රපටිය බලන්න එපාය කියල තමයි කියන්න තියෙන්නේ . ආ සැරින් සැරේට උනත් තියන විහිලුවලට නම් හොඳට හිනා වෙන්න පුලුවන්
Ratings
- Direction - 0.5/5
- Celebrities' Performance - 1/5(Lot of Over Acting . The Script should be the main reason )
- Story - 2/5
- Script - 0.5/5
- Cinematography - 1.5/5(Nothing Special)
- Music - 1/5
- Choreography - 1.5/5(Mostly old Fashion Bollywood Dances )
- Art Direction - 1.5/5 (Nothing Special)
- Action - N/A
- Editing - 1.5/5 (Nothing Special)
- Special Effects - N/A
- OVERALL - 1/5
http://extratorrent.com/torrent/2425217/Naughty+%40+40+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html
( Above LINKS have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUTHORIZED web sites )
0 comments:
Post a Comment