Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, June 15, 2011

Pyar Ka punch Nama- තොරතුරු තාක්ෂන වෘත්තිකයින් තුන්දෙනෙකුගෙ ආදර කථාව(DVD OUT )

මැයි මාසෙ 20 වෙනිදා තිරගත වීම් අරඹපු Pyar Ka punch Nama චිත්‍රපටියේ DVD  පටය දැන් නිකුත් වෙලා තියනව . තරුණ තොරතුරු තාක්ෂන වෘත්තියකයින්  3 දෙනෙක් ගෙ ආදර සම්බන්ධතා ගැනයි මේ නිර්මානයට පාදක වෙලා තියෙන්නේ. මධ්‍යස්ථ ප්‍රේක්ෂක හා විචාරක  ප්‍රතිචාර ලබපු මේ චිත්‍රපටිය . ඉන්දියානු නාගරික සමාජයෙ තරුන හා වෘත්තික ජනතාව ඉතා හොඳින් වැලඳ ගත්තාය කියලයි කියවෙන්නේ . ඊට ප්‍රධානතම හේතුව චිත්‍රපටියේ කථාව සාමාන්‍යයෙන්  හින්දි සිනමාවේ දකින්න නොලැබෙන තරම් තාත්වික නිසා කියලත් සඳහන් වෙලාත් තියනව . මේ ගැන වැඩි දුර තොරතුරු අපේ Review එක හරහා ඔබට දැන ගන්න ලැබේවි

මේ චිත්‍රපටිය ගැන අපේ කලින් ලිපිය මෙතනින් යන්න 








නිල ප්‍රචාරක පටය 

 
 ඡායාරූප එකතූන්



More Pyar Ka Punchnama Wallpapers

[ඉහල ඡායාරූප santabanata.com වෙතින් , භාගත කිරීම සඳහා අදාල ඡායාරූපය මත ක්ලික් කර විශාලප්‍රමානයෙ රූපය ලැබුනු පසු සාමාන්‍ය පරිද්දෙන්  right click කර save කරගන්න ]




------------------------------------------------------------------------------------------------------------------------
01)ගීත එකතුව
http://www.songs.pk/indian/pyaar_ka_punchnama_2011.html
( Above LINK  have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUTHORIZED  web sites )

02) අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් Ebay වෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්

http://cgi.ebay.com/Pyaar-Ka-Punchnama-Kartik-Tiwari-Raayo-S-Bakhirta-/330577666069?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item4cf7f6e015#ht_500wt_922

(We do not held any responsibility on your activities with eBay | eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ)

03)පහල තියන සෙවුම් පද ඒ විදිහටම කොපි කරල ගුගල් හරහා සෙවුමක් කලොත් පලමු ප්‍රතිපලයෙන්ම පිටපත භාගත කරගන්න පුලුවන්


Pyaar Ka Punchnama - DVDRip - XviD - 1CDRip - [DDR] (These are just search keywords we do not held any responsibility on the results )

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them