Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න
ජෝන් ඒබ්‍රහම් රඟපාන Force චිත්‍රපටිය ගැන අපි ඔබට කලින් තොරතුරු ඉදිරිපත් කලා
මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් . සාර්ථක තිරගත කිරීමකින් පස්සෙ චිත්‍රපටියෙ ඩිවිඩි පටය දැන් නිකුත් වෙලා තියනව . ඒ පිලිබඳවයි මේ දැනුවත් කිරීම .
කලින් ලිපියට ගිහින් චිත්‍රපටියේ සියලුම තොරතුරු බලාගැනිමක් අවශ්‍ය නැති අයට ට්‍රේලරය පහලින් දාල තියෙයි .IMDB අගය 6.1 ක් (මුලු ඡන්ද ගාන 637 ).චිත්‍රපටියට අදාල විචාරය හැකි ඉක්මනින් ඉදිරිපත් කරන්නම්
01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
http://www.ebay.com/itm/Force-John-Abraham-Genelia-DSouza-Indian-Hindi-Movie-DVD-/150695882015?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item23162cad1f
02)බාගත කර ගැනීමට
http://extratorrent.com/torrent/2547610/Force+-+DVDRip+-+XviD+-+%5BDDR%5D.html (1.47GB , AC3 5.1 Audio)
http://extratorrent.com/torrent/2547615/Force+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html(700MB)
---------------------------------------------------------------------------------
Disclaimer
01) eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප වග කියනු නොලැබේ| We do not have any responsibility on your actions with eBay
02) The above LINKs(under the point number 2 ) have been Published Solely for the INFORMATIONAL
PURPOSES of the users and we DO NOT encourage using it . We Always
STRONGLY RECOMMEND to USE GENUINE Materials | ඉහත අංක දෙක යටතේ ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක් ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ
0 comments:
Post a Comment