Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න
ෂාරුක් ඛාන්ගෙ ඊලඟ චිත්‍රපටිය Ra.One ගැන අපි ඔබට කලින් ලිපියකින් තොරතුරු ටිකක් කිව්වා . මේ නිර්මානය සුපිරි වීරයෙකුගෙ කතාවක් රැගත් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිර්මාණයක් කියන එකත් මේ නිර්මානයෙ ගීතයක් සුප්‍රසිද්ධ හිපොප් ගායක ඒකෝන්(Akon ) විසින් ගායනා කරනවා කියන එකත් අපි ඔබට කිව්වා . අද ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ ඒ ගීතය . අහල බලන්නකො
කලින් ලිපියට
නිල ප්‍රචාරක පටය
යු ට්යුබ් විඩියෝ විද්හට දීල තිබුනත් මේවා විඩියෝ පට නෙවෙයි ගීතය විතරයි . දෙවෙනි විඩියෝවෙන් ගීතයෙ පද මාලාව බලාගන්න පුලුවන්
0 comments:
Post a Comment