Ladies vs Ricki Bahl* කියන්නේ සුප්‍රකට යාෂ් රාජ් සිනමා සමාගමෙ නවතම චිත්‍රපටිය . රොමැන්ටික් - කොමඩි වර්ගයේ චිත්‍රපටියක් විදිහට වර්ග වෙලා තියන මේ චිත්‍රපටිය මේ මාසයේ 9 වෙනිදා ඉඳන් ලෝ පුරා තිරගත වීමට නියමිතයි . Band Baaja Barat චිත්‍රපටියෙන් රසිකයින්ගෙ සිත් ගත් රන්වීර් සිංග් සහ අනුශ්කා ශර්මා සුසංයෝගය මේ චිත්‍රපටියෙන් නැවතත් දැක ගන්නට හැකියාව තියනවතමන්ගේ කඩවසම් පෙනුමෙන් කාන්තාවන් රවටා මුදල් ගරා ගන්න කපටියෙක් සහ ඔහු වැනිම කපටියෙක් වුනු තරුණියක් වටා තමයි කථාව ගෙතිලා තියෙන්නෙ . මේ කථා තේමාව හොලිවුඩ් චිත්‍රපටයකින් උපුටා ගත් එකක්ය කියල චෝදනාවකුත් තියනව . කොහොම උනත් හොලිවුඩ් කථා තේමාවල් බොලිවුඩ් සිනමාවට නැගෙත්දි දැනෙන රසය වෙනස්ම ආකරයේ එකක් . යාෂ් රාජ් සමාගමෙ චිත්‍රපටි වල සුපුරුදු පරිදි දකින්න තියන්න වර්ණවත් සිනමාත්මක ලක්ෂන මේ චිත්‍රපටියෙත් ඒ විදිහටම දකින්න තියෙයි කියල හිතන්න පුලුවන් .
මූලික තොරතුරු
| Directed by | Aditya Chopra |
|---|---|
| Produced by | Yash Chopra |
| Screenplay by | Jugal Hansraj |
| Story by | Uday Chopra |
| Starring | Anushka Sharma Ranveer Singh Parineeti Chopra Dipannita Sharma Aditi Sharma |
| Music by | Anu Malik |
| Cinematography | Anil Mehta |
| Editing by | Suresh Sharma |
| Distributed by | Yash Raj Films |
| Release date(s) | December 9, 2011 |
| Country | India |
| Language | Hindi |
source - wikipedia
ඡායාරූප එකතුව
ඡායාරූප භාගත කරගැනිමට , ඒවා මත Right Click කර වෙනම Tab එකක කරගන්න . ඉන්පසු සාමාන්‍යයෙන් ඡායාරූපයක් කරගන්නා ආකාරයටම Save කරගන්න පුලුවන් . මේ ඡායාරූප 1440*900 ප්‍රමාණයේ ඒවා
විඩියෝ එකතුව
Trailer
Video Songs
ගීත එකතුව
01) Listen via bollywood Hungama - http://www.bollywoodhungama.com/movies/audiolisting/13403/index.html
02) බාගත කර ගැනීම - http://www.songs.pk/indian/ladies_vs_ricky_bahl_2011_mp3_songs.html
* පාඨකයෙකු විසින් පෙන්වා දුන් පසු නිවැරදි කරන ලදී
Disclaimer
The above LINKs(under the point number 2 ) have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to USE GENUINE Materials | ඉහත අංක 2 යටතේ ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක් ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ






























3 comments:
Its Bhal not Bhai
@ano - Thanks for the Correction
Checkout more hq wallpapers of Anushka Sharma on Indiaslatest.com.
Post a Comment