Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Thursday, February 3, 2011

Tees Maar Khan - අක්ශේ කුමාර් හා කත්‍රිනා කයිෆ් සුසංයෝගය (DVD නිකුත් වී ඇත )

අපි මෙතෙක් ඉදිරපත් කරපු හොඳම පින්තූර එකතුවත් එක්ක , නවතම DVD නිකුත් වීමක් ගැන දැනුවත් කරන්නයි මේ හදන්නෙ . චිත්‍රපටිය ෆාරා ඛාන් අධ්‍යක්ෂනය කරපු , පසුගිය වසරේ දෙසැම්බර් 24 වෙනිද තිරගත කිරීම් අරඹපු Tees Maar Khan චිත්‍රපටිය.

Action Comedy ගනයට වැටෙන චිත්‍රපටිය ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන විදිහටම ඉතා සාර්ථක උන නිර්මාණයක් . අක්ෂය කුමාර් මේ කාණඩ දෙකේ නිර්මාණ වලදි දක්වපු සුපිරි දක්ෂතාත්, අක්ෂය - කත්‍රිනා යුගලය මීට පෙර රඟපාපු සියලුම නිර්මාණ ඉතාම ජනප්‍රිය ඒවා වීමත් නිසා තමයි ගොඩ දෙනෙක් චිත්‍රපටිය ගැන බලාපොරොත්තු තියා ගෙන හිටියෙ . ඒ හිතුවා වගේම නිර්මානය ජනප්‍රිය උනා.

DVD නිකුත් වී තිබුනත් ලංකාවෙදි දැන්ම මිලට ගන්න හෝ කුලියට ලබා ගන්න ලැබෙන එකක් නැහැ . නමුත් අපේ විදෙස් ගත සහෘද්දයන්ට නම් මිලදී ගන්න ලැබෙයි .
( මම මිලදී ගන්නව කියල අදහස් කලේ රු 50-100 විකුනන පිටපත් නම් නෙවෙයි :D , ඒවා ගන්න මුදල් වැය කරනවට නම් වඩා බාගත කරන එකයි හොඳයි , මොකද ඒක නොමිලේ අනික Picture Quality  එකත් වැඩියි )

සල්මාන් ඛාන් , අනිල් කපූර් හා අක්ශේ කන්නා මෙහි ආරාධිත චරිත නිරූපනය කරනවා

බාගත කරග්න්නවා නම් පහත සබැඳිය භාවිතා කරන්න පුලුවන්

http://extratorrent.com/torrent/2367436/Tees.Maar.Khan%282010%29.DVDRip.XviD.MSubs.%5BDDR%5D.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED  web sites )

ලබන සතිය වෙනකොට චිත්‍රපටිය ගැන සම්පූර්න විවරනය ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා , මිලදී ගන්න හෝ බාගත කරගන්න අයට එතකන් ඉවසුවොත් මේ චිත්‍රපටිය ගැන සම්පූර්න අදහසක්  ඒ කියන්නෙ තමන්ට ගැලපෙනවද? නැද්ද කියන එක දැන ගන්න පුලුවන්

මේ තියෙන්නේ නිල පූර්ව ප්‍රචාරක පටය කැමති කෙනෙකුට ඒකෙනුත් අදහසක්  ගන්න පුලුවන්

ඡායාරූප භාගත කරගන්න උපදෙස් සඳහා මෙතන ක්ලික් කරන්න

Link For the Zip - http://www.mediafire.com/file/dl77454c3595zmn/TMK.rar

Stills

Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire

Wallpapers

Posters

Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire  Unlimited Free Image and File Hosting at MediaFire

Ye Saali Zindagi - සිප ගැනීම් දර්ශන 22ක් සමඟ එන නවතම බොලිවුඩ් සිනමා පටය

පහුගිය කාලයෙ බොහොම ජනප්‍රියත්වයට පත් උන වගේම ආන්දෝලනයට ලක් උන " Murder" චිත්‍රපටිය ගොඩ දෙනෙකුට මතක ඇති. ඒ කාණ්ඩයටම ඒ කියන්නේ  Romantic Thriller .කාණ්ඩවලට අයත් චිත්‍රපටයක් හෙට( පෙබ 4 ) නිකුත් වෙනවා . ඒ Ye Saali Zindagi චිත්‍රපටිය . තාම තිරගත කිරීම් ඇරඹිලා නොතිබුනත් මේ චිත්‍රපටියෙ අඩංගු වනවාය කියන සිප ගැනීම් දර්ශන 22 ක් නිසා දැනටමත් කථාබහට ලක් වෙලයි තියෙන්නේ .

ඒ අනුව මේ චිත්‍රපටියෙ එක් ප්‍රධාන කාන්තා චරිතයක් නිරූපනය කරන අදිති රාවෝ ත් , Murder චිත්‍රපටියෙ මල්ලිකා ශෙරාවත් වගේම අවධානයට ලක්වුන නිලියක් බවට පත් වෙලා ඉන්නව. මල්ලිකාව අපි මුලින්ම දැක්කේ Murder චිත්‍රපටියෙන් නේ , ඒ වගේම අදිති ත් අපිට මුලිනම දකින්න ලැබෙන්නේ මේ චිත්‍රපටියෙන් . කොහොම උනත් අදිති මීට කලින් Delhi 6 චිත්‍රපටියෙ කුඩා චරිතයකට දායක වෙලා තියනව

කතාව

අරුන්( ඉර්ෆාන් ඛාන් ) තමන් ආදරය කරන තරුණිය වන ප්‍රිති( චිත්‍රන්ග්ඩා සින්ග් ) බේරා ගැනීමක නිරත වෙමින් ඉන්නව .ප්‍රිති කියන්නෙ ඇමතිවරයෙකුගෙ දියණියක් . ඇය විවාහ ගිවිසගෙන ඉන්නේ ශාම් කියල කෙනෙක් එක්ක'
ඒ අතරෙ කුල්දිප් (අරුනොද්යි සින්ග් ) , කියන දාමරිකය ශාම්ව ඒ කියන්නේ ප්‍රිතිගේ පෙම්වතාව පැහැරගන්න යි සූදානම , ඒ තමන්ගෙ අන්තිම වැඩය විදිහට මොකද , එයාගෙ බිරිඳ(අදිති රාවෝ ) එයාගෙන් වෙන් වෙන්නයි සූදානම . ශාම්ව පැහැර ගන්නෙ කප්පම් බලාපොරොත්තුවෙන් උනත් ඒ වෙනකොට ප්‍රිති හා ශාම් වෙන්වෙල ඒ නිසා ඇමති වරයා ශාම් වෙනුවෙන් කප්පන් ගෙවන තත්වයක නැහැ . නමුත් ඒ බව කුල්දීප් දන්නෙත් නැ . අරුන්ට තමන් ආදර්ය කරන ප්‍රිතිව බේරගන්න වෙලා තියෙන්නෙ මේ නිසා ඇති වන අන්තුරු දායක තත්ව වලින් තමයි......

පෙරවිපරම
ඔන්න ඔය විදිහෙ පැට්ලුණ කතාවක් නිසා රසවත් චිත්‍රපටයක් වෙයි කියල හිතන්න පුලුවන් .නමුත් බොලිවුඩ් චිත්‍රපට පිලිබඳ ඉන්දියාවේ වඩත්ම ජනප්‍රිය වෙබ් අඩවිය තුලනම් රසිකයන් 56% විතර චිත්‍රපටිය නොබලන පැත්තටයි ඡන්දය පල කරල තියෙන්නෙ . කොහොම උනත් ඉන්දියාවෙ අන්තර්ජාල ව්‍යාප්තිය අනුව අන්තර්ජාලයෙන් සමස්ත ඉන්දීය රසිකත්වය නිරූපනය කෙරෙනව නොවෙන්න පුලුවන්.ඒ නිසා චිත්‍රපටය සාර්ථක වීමේ ඉඩකුත් නැතුවාම නොවෙයි . නමුත් එදිනම තිරගත් කිරීම අරඹන තවත් චිත්‍රපට 2ක් , 11 වෙනිදා තිරගත කිරීම අරඹන චිත්‍රපට 4 ක් හා 7Khoon maaf චිත්‍රපටිය විතරක් නෙවෙයි ලෝක කුසලාන තරඟාවලියත් ප්‍රභල අභියෝගයක් විය හැකියි, කොහොම උනත් තරඟ කරන්න වෙලා තියන අනික් චිත්‍රපට 7න් 7Khoon maaf , Patiala House ඇරුනාම අනිකවා නම් සාර්ථක වීමෙ ඉඩක් නැති ම තරම් ඒවා

ශිල්පීන්
ඉර්ෆාන් ඛාන්,චිත්‍රන්ග්ඩා සින්ග් , අරුනොද්යි සින්ග්,අදිති රාවෝ
                                                                           වගෙ අය රංගනයනුත්

ශිල්පා රවෝ , සුක්වින්ද්‍ර සින්ග් , සුනිදි චෞහන් , ජවේඩ් අලි
                                                               වැනි අය ගායනයෙනුත් දායක වෙනවා

සංගීතය - නිශාට් කාන්
නිෂ්පාදනය - ප්‍රකාශ් ජා
අධ්‍යක්ෂනය - සුදීර් මිශ් රා

--------------------------------------------------------------------------------------------------

ගීත ඇල්බමය නිකුත් උනේ T series වෙතින් . භාගත කරග්න්න ඔනි අයට 
http://www.songs.pk/indian/yeh_saali_zindagi_2011.html

ඡායාරූප භාගත කරගන්න පහත තියන රූප Click කරල , අපේ Mediafire ගොනුව තුලින් භාගත කරගන්න පුලුවන් (Large ප්‍රමානය තෝරල භාගත කරන්න අමතක කරන්න එපා )

එහෙම නැතුව 1440 *900 HQ ප්‍රමාණයේ ඡායාරූප එකතුවක් අවශ්‍ය අය පහත Link එකෙන් ගිහින් Zip File එක භාගෙන , ඒක දිග හැර ගත්තාම පුලුවන්

Link For the Zip File - http://www.mediafire.com/file/3atjacd33w2dd0d/Ye%20saali.zip

දැනගැනීමට
01) කලින් පෝස්ටයේදී ලබා දුන් රුප වල අපේ ලාංචනය බාධාවක් කියල හිතුන නිසා ඒ වෙනුවට් කුඩා watermark  එකක් විතරක් යොදල තියනව . 

02) ඔබගේ පරිඝනකයේ තිරය පුලුල් තිර වර්ගයේ නම් zip File  එක භාගත කර ගැනීම වඩා යෝග්‍යයි( zip File  එක දිග හැර ගැනීම්ට winrar වැනි මෘදුකාංගයක් පරිඝණකයේ ස්ථාපනය කර තීබීම අවශ්‍යයි )

Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire

Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire

Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire

Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire   Unlimited Free Image and File Hosting at MediaFire

පහත සබැඳියෙන් චිත්‍රපටියෙ You Tube Channel එකට යන්න පුලුවන් . පුර්ව ප්‍රචරක පට , ගීත වීඩියෝ ඇතුලු දේවල් ගොඩක් ඒකෙන් නර්ඹන්න පුලුවන් - http://www.youtube.com/user/YehSaaliZindagi

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them