Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, February 13, 2011

Tanu Weds Manu - මාධවන්ගේ රංගනයෙන් හැඩවෙන නවතම සිනමා නිර්මාණය

මාධවන් කියන්නේ අපේ රටෙ ගොඩක් අය දන්න කියන රංගන ශිල්පියෙක් නේ . දමිල චිත්‍රපටි වගේම හින්දි චිත්‍රපටි වලත් රඟපාන දක්ෂ රංගන වේදියෙක් වන මාධවන්ගේ රංගනයෙන් හැඩවෙන අලුත්ම නිර්මාණය තමයි Tanu Weds Manu . මම කලින් ලිපියෙ සඳහන් කලා වගේම මේ දවස් වල ප්‍රභල බොලිවුඩ් නිර්මාණ නිකුත් වෙනව අඩු බවක් තමයි පේන්න තියෙන්නෙ ඒ අතර 50% කට වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාර දැනට ලබා තියෙන චිත්‍රපටියක් තමයි Tanu Weds Manu (Source - Bollywood hungama )

කතාව

ටානු(කන්ගනා රනයුට්) කියන්නේ කලා උපාධිදාරි , දෙමව්පියන් කියන දේට විරුද්ධවම වැඩ කරන්න කැමති , තමන්ට හිතුන හිතුන දේ පමණක් කරන සෙල්ලක්කාර තරුණියක්. එයා ගෙ දෙමව්පියන් එයාට වැදගත් තරුණයෙක් හොයනව මේ හොයා ගන්න තරුමය තමයි මානු (මාධවන්) මානු විදේශ රටක ජීවත්වෙන බොහොම තැන්පත් ගති පැවතුම් තියන දෙමව්පියන්ට කීකරු වෛද්‍යවරයෙක් . ඔන්න ඔහොම දෙන්නේක්ව බන්දන්න ගියාම මොකක් වෙයිද ? ඒ විතරක්යැ ටානුගේ වීරය උන මැරවර පන්නයේ රාජා(ජිම් ශෙග්‍රිල්)ත් කතාවට සම්බන්ඳයි

Comedy ගණයේ නිර්මානයක් විදිහටයි Tanu weds manu වර්ග වෙලා තියෙන්නේ ( කතාව දිහා දැක්කාමත් ඒ බව පේනවනෙ ) 25 වෙනිදයි තිරගත වෙන්න නියමිත . ගීත එකතුව සඳහා සබැඳිය දීල තියනව . ඡායාරූප බාගත කරගන්නවා නම් උපදෙස් සඳහා මෙතන ක්ලික් කරන්න

Fashion , Gangster  වගෙ චිත්‍රපටි වල බොහොම ගැඹුරු, සරාගී චරිත නිරූපණය කරපු කන්ගනා සරල චරිත නිරූපනයන්ට එලඹෙන්නේ ගිය අවුරුද්දේ තිර ගත උන No problem චිත්‍රපටියෙන් මේ ඇයගෙ  දෙවන එවැනි රංගනය , ඇත්තටම මේ චිත්‍රපටි වල ඇයගෙ පෙනුමත් හඳුනාගන්නත් බැරි තරම් වෙනස් කියල ඔබටත් පේනව ඇති .

කොහොම උනත් 19 තිරගත කිරීම් අරඹන 7 ka Hoon Maaf චිත්‍රපටිය වගේම, 25 වෙනිද වෙන කොට තුවන සතියට එලඹන Patiala House  චිත්‍රපටියත් ලෝක කුසලාන තරඟාවලියත් Tanu Weds Manu චිත්‍රපටියට බලපාන්න ඉඩතියනව


ගීත එකතුව සඳහා සබැඳිය
http://www.songs.pk/indian/tanu_weds_manu_2011.html

(The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL Audion CDs s or to download from AUZHORISED  web sites )




Unlimited Free Image and File Hosting at MediaFire    Unlimited Free Image and File Hosting at MediaFire    Unlimited Free Image and File Hosting at MediaFire


                        Unlimited Free Image and File Hosting at MediaFire       Unlimited Free Image and File Hosting at MediaFire

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them