කලින් ලිපියෙ කිව්ව චිත්රපටියෙ කතා වස්තුවට වඩා දෙයක් මේ ගැන ලිව්වොත් ඔබේ රසාස්වාදයට ලොකු හානියක් සිද්ද වෙනව . මොකද එක සිදුවීමක් පාදක කරගත් කතාවස්තුවක් නිසා , ඒ නිසා මෙතනින් ගිහින් කතාව මොකක්ද කියල දල අදහ්සක් ගන්න චිත්‍රපටියේ තියන සුවිශේෂිතා ටික මම පෙල ගස්වන්නම්
- මාතෘකාව කියනව වගේම මේක බොහොම තදින් හදවතට කා වදින කතාවක්,සත්‍ය වශයෙන් සිදුවුන කැරැල්ලක් මුල් කරගත් කතාවක් නිසාත්, අපේ රටත් බ්‍රිතාන්‍යන්ට යටත් වෙලා තිබුන රටක් නිසාත් අපිට මේක හොඳින් විඳගන්න පුලුවන්
- ප්‍රධාන නලු නිලියන්ගෙ විතරක් නෙවෙයි , සියලුම රංගන ශිල්පීන්ගෙ රංගනය නම් අගය කල යුතුමයි
- වර්න භාවිතය , තිර නාටකයේ ඇතැම් තැන්, ඇතැම් රූප රාමු ඉතාම නිර්මානශිලියි කොහොම උනත් කතා වස්තුවට අදාලව මීටත් වඩා නිර්මානශීලීව චිත්‍රපටිය කරන්න පුලුවන් කම තිබුන කියල මට හිතෙනවා( ඒක ඉතින් නිර්මාන කරුව මත රඳා පවතින දෙයක් නෙ ).
- මේක ඕනැම සිනමා රසිකයෙකුට බලන්න , බාගත කරගන්න, මිලදී ගන්න් වටින නිර්මනයක් කියල මම නිර්දේශ කරනව . එ ගැන වැඩිපුර අදහසක් පහල තියන Ratings වලිනුත් බලා ගන්න පුලුවන් වෙයි
- Direction - 3/5
- Celebrities' Performance - 4/5
- Story - 4.5/5
- Script - 2.5/5
- Cinematography - 3/5
- Music - 2/5
- Choreography - N/A
- Art Direction - 3.5/5
- Action - 2/5
- Editing - 3/5
- Special Effects - N/A
- OVERALL - 3.5/5
0 comments:
Post a Comment