නයිනා සින්ග්(ගුල් පනාන්ග් ) කියන තරුණිය ගැන තම්යි කතාව පාදක වෙලා තියෙන්නෙ. ඇය තිස් වෙනි විය්ට පා තබන තරුණියක් , ඒ ගැන ඇගෙ සිතු පැතුම් , ඇය කරන දේවල්, ඇය බලාපොරොත්තු වෙන දේවල් ....වගෙ කාරනා මත තමයි කතාව දිව යන්නෙ . ප්‍රකාශ් ජා සමාගමෙ නිෂ්පාද්නයක් වුන මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂන්ය අලංක්‍රිතා ශ්‍රිවාස්තව් ගෙන්.ප්‍රධාන පිරිමි චරිතය ජායි(පාරබ් කොහ්ලි ), වයස 30 ක් උන ඡායාරූප ශිල්පියෙක් . ඉතුරු කාරනා කියන්න වෙන්නෙ Review එකේදි තමයි :D
ගීත බාගත කරන සබැඳියත් , චිත්‍රපටිය බාග්ත කරන සබැඳියත් ඕනි කරන අයට දීල තියනව
http://www.songs.pk/indian/turning_30.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL AUDIO CDs or to download from AUZHORISED web sites )
http://extratorrent.com/torrent/2383649/Turning+30+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED web sites )
ඡායාරූප santabanata.com වෙතින් . අවශ්‍ය කරන රූපය මත ක්ලික් කරල ඒක බාගත කරගන්න පුලුවන්
More Turning 30 Wallpapers
මේ ,මෙ සතිය තුල පිටපත් නිකුත් වීම් ගැන කියපු 4 වෙනි චිත්‍රපටිය මීට කලින්
චිත්‍රපටි ගැන මම කිව්ව . මේ සියල්ල ගැනම Reviews හැකි ඉක්මනින් ගෙන එන්න බලාපොරොත්තු වෙනව .
----------------------------------------------------------------------------------------------------------------------------------
ඒත් එක්කම Robot චිත්‍රපටියෙත් DVD නිකුත් වෙලා තීයනව , මෙහේ ගොඩක් ජනප්‍රිය උනෙ එන්තිරන් කියන දමිල පිටපත නිසා මම ඒ ගැන වැඩිය කියන්නෙ නැහැ . මොකද මට මතක විදිහට එන්තිරන් DVD පිට වෙලා ගොඩක් කල් , අනික රැජිනි කාන්ත් ගෙන ෆිල්ම් දෙමලෙන්ම බලන්න නෙ කට්ටිය කැමති . ඒ නිසා වෙනම ලිපියක් දාන්නෙ නැ , කැමති අයට පහත තියන සබැඳියෙන් Robot බාගත කරගන්න පුලුවන්
http://extratorrent.com/torrent/2383726/Robot+2010+DVDRip+XviD+AC3+ESub%5BDDR%5D.html
( This LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED web sites )
0 comments:
Post a Comment