Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න
Murder 2 චිත්‍රපටිය ගැන අමුතුවෙන් හැඳින් වීම් කරන්න වුවමනා වෙන්නේ නැනේ නේද , ලංකාවේ බොහෝ දෙනෙක් මඟ බලාන හිටියේ චිත්‍රපටියේ DVD පිටපතක් බලාපොරොත්තුවෙන් .ඕන්න දැන් පිටපත නිදහස් වෙලා තියනවා . මිලදී ගන්න සබැඳියත් බාගත කරගන්න සබැඳියත් පහලින් දීල තියනවා. 700 MB ගානේ පිටපතට වඩා රූප හා නාද ගුණයෙන් යුතු පිටපත් ඉදිරි දින කිහිපයේදී දකින්න ලැබේවි . එතකන් ඉන්නවද ? දැන්ම බාගත කරගෙන බලනවද කියන එක ඔබේ කැමැත්තක් . මේ පිටපතත් සැහෙන තරම් හොඳ බව පේන්න තියනවනේ(බාගත සබැඳියෙන්ම ගිහින් Screenshots බලන්න පුලුවන් )
ඉතාම ඉක්මනින් චිත්‍රපටියට අදාල විචාරය ඉදිරිපත් කරන්න බලාපොරිත්තු වෙනව
මිලදී ගැනීමට
http://cgi.ebay.com/Murder-2-Hindi-DVD-Emraan-Hasmi-Jacqueline-Fernandez-/230656124894?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item35b42d27de#ht_500wt_1127
භාගත කරගැනීමට
http://extratorrent.com/torrent/2478744/Murder+2+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.html
(Note - We do not held any responsibility on use of above links | ඉහත සබැඳි භාවිතා කීරීම පිලිබඳ කිසිදු වගකීමක් අප සතු නොවේ )
0 comments:
Post a Comment