Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න
අක්ශේ හා අනුෂ්කා ශර්මා රඟපාපු Patiala House චිත්‍රපටිය ගැන අපි තොරතුරු ගෙනවා .
මෙතනින් ඒ ලිපියට යන්න . චිත්රපටියෙ DVD පිටපත් නිකුත් වෙලා තියනව පහලින් තියෙන්නෙ බාගත කරගන්න සබැඳිය .
කලින් ලිපියෙ විස්තර ගොඩක් තියනව කියවල බලන්න . හැකි විගස Review එක ඉදිරිපත් කරන්නම්
http://extratorrent.com/torrent/2392633/Patiala+House+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html
( The above LINKs have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED web sites )
සැමියන් 7ක් මිනීමැරුම් 7 ක් කියන නමින් නමින් ප්‍රියංකා චොප් රා රඟපාපු 7khoon Maaf චිත්‍රපටිය ගැන අපි ඔබට තොරතුරු ඉදිරිපත් කලා . අද ඉදිරිපත් කරන්න යන්නෙ DVD පිටපත් නිකුත් වීම කලින් ලිපියේ ගොඩක් විස්තර අඩංගු නිසා අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ ,
මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන් ගිහින් බලන්න .ඒ වගේම් ප්‍රෙක්ෂක ප්‍රතිචාර අනුව මම ඒ ලිපියට UPDATE එකකුත් දාල තියනව , මොකද බලාපොරොත්තු උන තරම් ප්‍රේක්ෂක ප්‍රසාදයක් 7khoon Maaf නොලබපු නිසා
බාගත කරගන්න අයට පිටපත් දෙකක් පහත තියනව , කැමති අය බාගත කරගන්න , ඡායාරූප අවශ්‍ය නම්
කලින් ලිපියට අලුතෙන් ගොඩක් ඡායා රූප දාල තියනව එතනින් ලබා ගන්න .
http://extratorrent.com/torrent/2389851/7+Khoon+Maaf+-+DVDRip+-+XviD+-+1CDRip+-+DDR.html
http://extratorrent.com/torrent/2389864/7+Khoon+Maaf%282011%29.DVDRip.XviD.AC3.ESubs.DDR.html
( The above LINKs have been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL DVDs and Blu rays or to download from AUZHORISED web sites )
අපේ අඩවියෙ අලුත් වුන පෙනුමත් එක්ක සමහර පිටු ඉවත් කරල තියනව , ඒත් ඕනැම ලිපියක් හොයාගන්න අවශ්‍ය කරන පිටු ටික තාම තියනවා, තව වෙනස් කම් කිහිපයක් කරන්න තියනව පාඨක ඔබගේ පහසුව වෙනුවෙන්ම, ඒ වෙනස් කම් කරපු ගමන් ඒ ගැන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනව , රැඳිලා ඉන්න අපිත් එක්ක