Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Thursday, October 27, 2011

Mera Brother Ki Dulhan (DVD Out + Review ) -සරල වින්දනයකට කැමති රසිකයින්ට හොඳින් ගැලපෙන නිර්මාණයක් (Images & videos Included )

Mera  brother ki dulhan හෙවත් "මගේ සහෝදරයාගේ මනාලිය " කියන්නෙ මේ වසරේ තිරගත වුනු තවත් සාර්ථක නිර්මාණයක් .ඉම්‍රාන් ඛාන් , කත්‍රිනා කයිෆ් සහ අලි සෆර් ගේ රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටිය නිෂපාදනය කලේ යාෂ් රාජ් සමාගම . මේ ලිපිය  තුලින් චිත්‍රපටියේ මූලික තොරතුරු , ඡයාරූප එකතුව , ප්‍රචාරක පටය සහ තවත් විඩියෝ පට , ගීත එකතුව වගේම දැනට DVD  නිකුත්වෙලා තියන මේ චිත්‍රපටිය පිලිබඳ විචාරයකුත් ඉදිරිපත් කරන්නයි සුදානම් වෙන්නේ 









මූලික තොරතුරු - (උපුටා ගැනීම විකි විඩියාවෙන්


Mere Brother Ki Dulhan

Theatrical release poster
Directed byAli Abbas Zafar
Produced byAditya Chopra
Story byAli Abbas Zafar
StarringImran Khan
Katrina Kaif
Ali Zafar
Music bySohail Sen
CinematographySudeep Chatterjee
Editing byRitesh Soni
Distributed byYash Raj Films
Release date(s)September 9, 2011
Running time145 minutes
CountryIndia
LanguageHindi
BudgetINR29 crore (US$6.47 million)[1]
Box officeINR57.25 crore (US$12.77 million)[2



ඡායාරූප එකතුව (From Santa Banta .com )





More Mere Brother Ki Dulhan Wallpapers

විඩියෝ පට


Trailer






Music Videos

Dhunki


Ish Risk



Title song





කථාව

ලව් සහ කුෂ් කියන්නෙ මධ්‍යම පාන්තික පවුලක සහෝදරයින් දෙන්නෙක් . ලව් ලන්ඩනයෙ ජීවත් වෙත්ඩි කුෂ ජීවත් වෙන්නෙ මුම්බායි වල . ලව්ට විවාහනය සඳහා සුදුසු තරුණියක් සෙවීම බාර වෙන්න ලව් ගෙ සහෝදරය වුනු කුෂ් ට . මේ වැඩේ කරගෙන යත්දි කුශ්ට මුණ ගැහෙනව තමන්  ඉස්සර මුණ ගැහිල තියන කෙනෙක් කව්ද ඒ ?... කියල චිත්‍රපටිය බලල දැනගමු නේ

අපේ අදහස | Editor's Comments

  • ඉතාම සරල කථා තේමාවක් වුනත් වෙනදා දකින්න නොලැබෙන ගලායාමක් සහ වින්දනයක් ලබාදෙන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියනව කියල කියන්න පුලුවන් 
  • Romantic Comedy චිත්‍රපටියක් විදිහට වර්ගවෙන චිත්‍රපටිය ඒ වර්ග දෙකටම අයත් වීම වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරනවාය කිව්වොත් ඒක ඉතාම නිවැරදියි 
  • චිත්‍රපටියේ ගීත වගේම පසුබිම් සංගීතයත් චිත්‍රපටියේ අලංකාරයට ලබා දෙන්නෙ ලොකු පිටුවහලක් . චිත්‍රපටියෙ එන වඩාත්ම අලංකාර ගීත තුනක් (අපේ තේරීම අනුව ) තමයි උඩ විඩියෝ පට වලින් දක්වලා තියෙන්නෙ 
  • කත්‍රිනා කයිෆ් ගේ දිනෙන් දින දියුණු වන රංග කුසලතාවය වගේම ඇයගේ රූප ස්වාභාවයත් වැඩි වෙලාද කියල හිතෙන තරමට මේ චිත්‍රපටියේ ඇයගේ රූපය පියකරුයි . විශේෂයෙන්ම මීට පෙර චිත්‍රපටි වලදි අපි නොදැකපු කෝණයන් හරහා ඇයගේ ලස්සන ඉස්මතු කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියනව
  • සරල චිත්‍රපටියක් රසවිඳලා හිනා වෙන්න , සතුටක් විඳින්න කැමති  අයට මේක ඉතාම හොඳ තේරීමක් කියල නිර්දේශ කරන්න කැමතියි !
                              Our Overall Rating  - 4/5 


චිත්‍රපටියේ හොඳ මට්ටමේ පිටපතක් භාගත කරගැනීමට පහත පද කොපි කරල ගුගල් හරහා සෙවුමක් කරන්න (මීට වඩා  ගුණාත්මක ප්‍රමාණයෙන් විශාල පිටපත් වුනත් සැහෙන්න තියනව . ඔබ කැමති ටොරන්ට් සෙවුම් යන්ත්‍රයකට ගිහින් චිත්‍රපටියෙ නම කොපි කරල පේස්ට් කලොත් අදාල සියලුම පිටපත් ගැන දැනගන්න පුලුවන් )

Mere Brother Ki Dulhan - DVDRip - XviD - 1CDRip - DDR

(ඉහත සෙවුම් පද  දැනුවත් කිරීමේ අරමුණින් පමණක් පල කර ඇත |Above search keywords are posted solely for the information uses )



0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them