මූලික තොරතුරු - (උපුටා ගැනීම විකි විඩියාවෙන් )
Mere Brother Ki Dulhan | |
---|---|
Theatrical release poster | |
Directed by | Ali Abbas Zafar |
Produced by | Aditya Chopra |
Story by | Ali Abbas Zafar |
Starring | Imran Khan Katrina Kaif Ali Zafar |
Music by | Sohail Sen |
Cinematography | Sudeep Chatterjee |
Editing by | Ritesh Soni |
Distributed by | Yash Raj Films |
Release date(s) | September 9, 2011 |
Running time | 145 minutes |
Country | India |
Language | Hindi |
Budget | 29 crore (US$6.47 million)[1] |
Box office | 57.25 crore (US$12.77 million)[2 |
ඡායාරූප එකතුව (From Santa Banta .com )
More Mere Brother Ki Dulhan Wallpapers
විඩියෝ පට
Trailer
Music Videos
Dhunki
Ish Risk
Title song
කථාව
ලව් සහ කුෂ් කියන්නෙ මධ්‍යම පාන්තික පවුලක සහෝදරයින් දෙන්නෙක් . ලව් ලන්ඩනයෙ ජීවත් වෙත්ඩි කුෂ ජීවත් වෙන්නෙ මුම්බායි වල . ලව්ට විවාහනය සඳහා සුදුසු තරුණියක් සෙවීම බාර වෙන්න ලව් ගෙ සහෝදරය වුනු කුෂ් ට . මේ වැඩේ කරගෙන යත්දි කුශ්ට මුණ ගැහෙනව තමන් ඉස්සර මුණ ගැහිල තියන කෙනෙක් කව්ද ඒ ?... කියල චිත්‍රපටිය බලල දැනගමු නේ
අපේ අදහස | Editor's Comments
- ඉතාම සරල කථා තේමාවක් වුනත් වෙනදා දකින්න නොලැබෙන ගලායාමක් සහ වින්දනයක් ලබාදෙන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියනව කියල කියන්න පුලුවන්
- Romantic Comedy චිත්‍රපටියක් විදිහට වර්ගවෙන චිත්‍රපටිය ඒ වර්ග දෙකටම අයත් වීම වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරනවාය කිව්වොත් ඒක ඉතාම නිවැරදියි
- චිත්‍රපටියේ ගීත වගේම පසුබිම් සංගීතයත් චිත්‍රපටියේ අලංකාරයට ලබා දෙන්නෙ ලොකු පිටුවහලක් . චිත්රපටියෙ එන වඩාත්ම අලංකාර ගීත තුනක් (අපේ තේරීම අනුව ) තමයි උඩ විඩියෝ පට වලින් දක්වලා තියෙන්නෙ
- කත්රිනා කයිෆ් ගේ දිනෙන් දින දියුණු වන රංග කුසලතාවය වගේම ඇයගේ රූප ස්වාභාවයත් වැඩි වෙලාද කියල හිතෙන තරමට මේ චිත්‍රපටියේ ඇයගේ රූපය පියකරුයි . විශේෂයෙන්ම මීට පෙර චිත්‍රපටි වලදි අපි නොදැකපු කෝණයන් හරහා ඇයගේ ලස්සන ඉස්මතු කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියනව
- සරල චිත්‍රපටියක් රසවිඳලා හිනා වෙන්න , සතුටක් විඳින්න කැමති අයට මේක ඉතාම හොඳ තේරීමක් කියල නිර්දේශ කරන්න කැමතියි !
චිත්‍රපටියේ හොඳ මට්ටමේ පිටපතක් භාගත කරගැනීමට පහත පද කොපි කරල ගුගල් හරහා සෙවුමක් කරන්න (මීට වඩා ගුණාත්මක ප්‍රමාණයෙන් විශාල පිටපත් වුනත් සැහෙන්න තියනව . ඔබ කැමති ටොරන්ට් සෙවුම් යන්ත්‍රයකට ගිහින් චිත්රපටියෙ නම කොපි කරල පේස්ට් කලොත් අදාල සියලුම පිටපත් ගැන දැනගන්න පුලුවන් )
0 comments:
Post a Comment