Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Sunday, October 30, 2011

ජෝන් ආක්ෂේ සහ දීපිකා සමඟින් Desi Boyz ( Images , Trailer and Songs included )

ආක්ෂේ කුමාර් සහ ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වුනු ගරම් මසාලා චිත්‍රපටිය බොලිවුඩ් රසිකයින් සැම කෙනෙක්ම වගේ නරඹලා ඇති . මේ දෙන්නා ඒ වෙනකොට දරපු ප්‍රතිරූපයන් වෙනස් කරල සාර්ථක හාස්‍ය රංගන ශිල්පීන්ගෙ හැකියාවන් මතුවුනේ ඒ චිත්‍රපටියෙන් . ගරම් මසාලා වලින් පසු ආක්ෂෙ සහ ජෝන් නැවතත් ඇක්ෂන් කොමඩි වර්ගයේ සිනමා නිර්මානයකයින් ප්‍රේක්ෂකයා අතරට එනව , ඒ මේ මාසේ 25 වෙනිද ඉඳන් තිරගත වෙන්න නියමිත චිත්‍රපටියෙන් . ආක්ෂේ - ජෝන් දෙපලත් එක්ක දීපිකා පාදුකෝන් සහ චිත්‍රංඩා සිංග් මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙලා තියනව

සරල  වින්දනීය නිර්මාණයක්  විදිහට හඳුන්වන්න පුලුවන් මේ චිත්‍රපටිය ගැන තොරතුරු තමයි මේ ඉදිරිපත් කරන්න සූදානම





මූලික තොරතුරු  (From Wikipedia )


Directed by Rohit Dhawan
Produced by Krishika Lulla
Vijay Ahuja
Jyoti Deshpande
Screenplay by Rohit Dhawan
Story by Rohit Dhawan
Starring Akshay Kumar
John Abraham
Deepika Padukone
Chitrangda Singh
Music by Pritam
Cinematography Natarajan Subramaniam
Distributed by Eros Entertainment
Release date(s) November 25, 2011
Country India
Language Hindi

කථාව

බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන්න ගිය මිතුරන් දෙන්නෙක් මූලික කරගෙන තමයි කථාව නිර්මාණය වෙලා තියෙන්නෙ .

ඡායාරූප


Unlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFireUnlimited Free Image and File Hosting at MediaFire

ඉහත ඡායාරූප දීල තියෙන්නෙ අපේ Mediafire ගිණුම හරහා . MediaFire වල තියන ඡායාරූප නියම ප්‍රමාණයෙන් භාගත කර ගැනීම පිලිබඳ ගැටලුවක් තියනව නම් , මෙතනින් ගිහින් ඒ ගැන උපදේස් මාලාවක් ලබා ගන්න පුලුවන්

ගීත එකතුව

ශ්‍රවණය කිරීම  - http://www.bollywoodhungama.com/movies/audiolisting/14319/index.html

භාගත කර ගැනීම -http://songs.pk/indian/desi_boyz_2011_mp3_songs.html
( The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL Materials  or to download from AUTHORIZED  web sites )


නිල ප්‍රචාරක පටය









© ඉහත සියලු ප්‍රචාරක මාධ්‍යයන් පිලිබඳ අයිතිය අදාල හිමිකරුවන් සතුය | All Rights on above Promotion Materials are Reserved to Their Respective Owners 

--------------------------------------------------------------------------------------------
මේ ලිපිය ගැන ඔබේ අදහස වචනයෙන් සටහන් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව , ඒහෙම අපහසු නම් කෙටි ප්‍රතිචාරයක්  හෝ සටහන් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනව

2 comments:

මාධව විදුරංග said...

tees mar khan baluwada? eekath maxxa! mmm! man lagadi baluwe! mmm! :) thankX machoo meeka dammata!

Anonymous said...

මාධව - බොහොම ස්තුතියින් සහෝ ප්‍රතිචාරයට , පහල තියෙන්නෙ ඔයා කියපු චිත්‍රපටිය ගැන අපි ලියපු ලිපි 2

http://bollywood-sinhala.blogspot.com/2011/02/tees-maar-khanreview.html

http://bollywood-sinhala.blogspot.com/2011/02/tees-maar-khan-dvd.html
දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න , බොලිවුඩ් වලට් කැමති යාලුවන්ටත් අපි ගැන කියන්න

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them