සරල වින්දනීය නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුලුවන් මේ චිත්‍රපටිය ගැන තොරතුරු තමයි මේ ඉදිරිපත් කරන්න සූදානම
මූලික තොරතුරු (From Wikipedia )
Directed by | Rohit Dhawan |
---|---|
Produced by | Krishika Lulla Vijay Ahuja Jyoti Deshpande |
Screenplay by | Rohit Dhawan |
Story by | Rohit Dhawan |
Starring | Akshay Kumar John Abraham Deepika Padukone Chitrangda Singh |
Music by | Pritam |
Cinematography | Natarajan Subramaniam |
Distributed by | Eros Entertainment |
Release date(s) | November 25, 2011 |
Country | India |
Language | Hindi |
කථාව
බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන්න ගිය මිතුරන් දෙන්නෙක් මූලික කරගෙන තමයි කථාව නිර්මාණය වෙලා තියෙන්නෙ .
ඡායාරූප
ඉහත ඡායාරූප දීල තියෙන්නෙ අපේ Mediafire ගිණුම හරහා . MediaFire වල තියන ඡායාරූප නියම ප්‍රමාණයෙන් භාගත කර ගැනීම පිලිබඳ ගැටලුවක් තියනව නම් , මෙතනින් ගිහින් ඒ ගැන උපදේස් මාලාවක් ලබා ගන්න පුලුවන්
ගීත එකතුව
ශ්‍රවණය කිරීම - http://www.bollywoodhungama.com/movies/audiolisting/14319/index.html
භාගත කර ගැනීම -http://songs.pk/indian/desi_boyz_2011_mp3_songs.html
( The above LINK has been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage or recommend to use it . We Always STRONGLY RECOMMEND to buy ORIGINAL Materials or to download from AUTHORIZED web sites )
නිල ප්රචාරක පටය
© ඉහත සියලු ප්රචාරක මාධ්‍යයන් පිලිබඳ අයිතිය අදාල හිමිකරුවන් සතුය | All Rights on above Promotion Materials are Reserved to Their Respective Owners
--------------------------------------------------------------------------------------------
මේ ලිපිය ගැන ඔබේ අදහස වචනයෙන් සටහන් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව , ඒහෙම අපහසු නම් කෙටි ප්‍රතිචාරයක් හෝ සටහන් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනව
2 comments:
tees mar khan baluwada? eekath maxxa! mmm! man lagadi baluwe! mmm! :) thankX machoo meeka dammata!
මාධව - බොහොම ස්තුතියින් සහෝ ප්‍රතිචාරයට , පහල තියෙන්නෙ ඔයා කියපු චිත්‍රපටිය ගැන අපි ලියපු ලිපි 2
http://bollywood-sinhala.blogspot.com/2011/02/tees-maar-khanreview.html
http://bollywood-sinhala.blogspot.com/2011/02/tees-maar-khan-dvd.html
දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න , බොලිවුඩ් වලට් කැමති යාලුවන්ටත් අපි ගැන කියන්න
Post a Comment