Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Thursday, November 17, 2011

DON 2 ගීත එකතුව සහ නවතම ප්‍රචාරක පටය (100th Article of Bollywood Sinhala Blog )

Don 2 චිත්‍රපටිය ගැන නවතම තොරතුරු 2ක් තියනව ඉදිරිපත් කරන්න , පලමුවෙනි කාරණය චිත්‍රපටියෙ ගීත එකතුව නිකුත් වෙලා තියනව .  අනික් කාරණය චිත්‍රපටියෙ නවතම ප්‍රචාරක පටයකුත් නිකුත් වෙලා තියනව . වැඩි  කථා  ඕනි නැනේ . පහල තියෙන්නෙ ඒ විඩියෝව ඊට පහලින් තියෙන්නෙ ගීත බාගත කරගන්න සබැඳිය















භාගත කරගැනීම (ගීත එකතුව ) - LINK 

------------------------------------------------
මේ ලියවුනේ බොලිවුඩ් සිංහලෙන් සියවෙනි ලිපිය . අපි ඔබට අරන් එන බොලිවුඩ් තොරතුරු වලට ප්‍රිය කරනවා නම් අපේ අඩවිය මිතුරන්ටත් හඳුවන්වාදෙන්න කියල ඉල්ලා සිටිනව , අපේ ෆේස් බුක් පිටුවත් මිතුරන්ට හඳුන්වාදෙන්න පුලුවන්  ඉක්මනින් බොලිවුඩ් තොරතුරු ලබාගන්න . ඒ වගේම ඔබ කියවන ලිපි වලට කැමති නම් පුංචි ප්‍රතිචාරයක් සටහන් කරන්න හෝ "කෙටි ප්‍රතිචාර " යක් ඉදිරියෙන් ක්ලික් එකක් දමා යන්න කියලත්  ගෞරවයෙන් ඉල්ලා සිටිනව . ඉදිරියේදී බොලිවුඩ් චිත්‍රපටි සඳහා "සිංහල උපසිරැසි " ලබා දෙන්නත් , හොලිවුඩ් සිනමාව වෙනුවෙන්  බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නත් කටයුතු සූදානම් කරලයි තියෙන්නෙ . රැඳී ඉන්න අපිත් එක්ක ! .. සියයක් ලිපි වෙනුවෙන් අපිත් එක්ක රැඳි සිටි ඔබ සියලු දෙනාටමත් . සහයෝගය දුන්  ලාංකීය සිතුවිලි , කොත්තු, අඹ ගහයට , හත්මාලුව ඇතුලු සින්ඩිකේටර හිමියන්ටත් , තමන්ගෙ බ්ලොග් අඩවි වලින් සහය දුන් සියලුම බ්ලොග් කරුවන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය  පුදකර සිටිනව

Disclaimer 


 
The above  LINKs have  been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to USE GENUINE  Materials  | ඉහත   ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක් ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ

1 comments:

Unknown said...

MAXXXAA THNX LOT

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them