Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Wednesday, November 16, 2011

Rascals , Mujse Fraandship Karoge - එකිනෙකට වෙනස් චිත්‍රපටි දෙකක DVD නිකුත් වීම

එකිනෙකට වෙනස් බොලිවුඩ් චිත්‍රපටි දෙකක ඩිවිඩි නිකුත් වෙලා තියනව . මේ චිත්‍රපටි දෙකම එතරම් හොඳ ආදායම් ලබාපු චිත්‍රපටි නම් නෙවෙයි , නමුත් දැවැන්ත ලෙස අසාර්ථ වුනු චිත්‍රපටිත් නෙවෙයි .

 Rascals තමයි පලවෙනි  චිත්‍රපටිය , මේක ඇක්ශන් කොමඩි වර්ගයට   තමයි  වර්ගීකරණය කරල තියෙන්නෙ . කොහොම උනත් කොමඩියක්  පමනක් කියල හිතාගෙන බැලුවත් අවුලක් නැහැ (සාමාන්‍යයෙන් බොලිවුඩයේ  ඇක්ෂන් කොමඩි ලේබලය ගැටලු සහගතයි ) .  අජේ දෙවෙගන් , සන්ජේ දත් අර්ජුන් රාම්පාල් , කන්ගනා රානායුට් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රඟපානව . හොරු දෙන්නෙක් මුල් කරගත්ත කථාවක් තමයි චිත්‍රපටියේ අඩංගු වෙන්නෙ . වැඩිදුර තොරතුරු චිත්‍රපටියට අදාල විචාරයෙන් ඉදිරිපත් කරන්නම් , දැනට චිත්‍රපටියේ නිල ප්‍රචාරක පටය විතරක් අඩංගු කරල තියනව
















Mujse Fraandship Karoge තමයි අනික් චිත්‍රපටිය . රොමාන්ටික් කොමඩි වර්ගයට තමයි අයිති .සමාජ ජාල හරහා තරුන තරුණියන් ඇති කරගන්න සබඳතා ගැන පදනම් වුනු කථාවක් තමයි මේ චිත්‍රපටියට අඩංගු වෙන්නෙ . යාෂ් රාජ් සමාගමට අනුබද්ධව යෞවනයන් වෙනුවෙන්ම වෙන්වුන චිත්‍රපටි නිෂ්පාදනය සඳහාම බිහිකලY - Films තමයි චිත්‍රපටියෙ නිෂපාදකය වෙන්නෙ (මේ ආයතනයේ පලවෙනි නිෂ්පාදනය තමයි Luv ka the End ). වලට වඩා  ආදායම් අතින් සාර්ථකවත්වයක් ගත්ත චිත්‍රපටියක්ය කියල කියන්න පුලුවන් .මේ චිත්‍රපටිය ගැනත් වැඩිදුර විස්තර විචාරයත් එක්ක ඉදිරිපත් කරන්නම් , දැනට ප්‍රචාරක පටිය පමණක්  අඩංගු කරල තියනව





----------------------------------------------------------------------------------------------

01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්



Rascals - Link (Ebay )

MFKLink (ebay )

02)බාගත කර ගැනීමට 

Rascals - Link (700MB ,English Subs )

MFK Link (1.4GB , 5.1 Audio, English subs  )




  
---------------------------------------------------------------------------------

Disclaimer 


01) eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ| We do not have any responsibility  on your actions with eBay 
 
02) The above  LINKs(under the point number 2 )  have  been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to USE GENUINE  Materials  | ඉහත අංක 2 යටතේ ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක් ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them