Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Tuesday, November 1, 2011

හොලිවුඩ් තරුවල පවා ආදරය දිනාගත් බොලිවුඩ් තරුව ෂාරුක් ගෙ උපන් දිනය අදයි (Wallpaper Collection Included )

ඊයේ දවසේ උපන් දිනය යෙදිල තිබුනේ බොලිවුඩයෙන් ලෝකයම ජයගත් රංගන ශිල්පිනියගෙ උපන් දිනය . අද බොලිවුඩයෙන් ලෝකයේ වඩාත් අවධානයට ලක්වූ පුද්ගලයාගෙ උපන් දිනය . ඔව් ... අද බොලිවුඩ් රජු වශයෙන් සැලකෙන ෂාරුක් ඛාන්ගේ උපන් දිනය . බොලිවුඩයේ අන් කිසි රංගන ශිල්පියෙකුට නැති අවධානයක ලොව පුරාම රසිකයින් අතර දිනා ගත් පුද්ගලයා වෙන්නෙ ෂාරුක් . ෂාරුක් ගෙ චිත්‍රපට ලෝකයපුරාම රසික රසිකාවියන්ගෙ අවධානයට ලක්වෙන්නෙත් , ඉතා ඉහල ආදායම් වාර්ථ තබන්නේත් ඒ නිසාමයි . ෂාරුක්ගෙ විදේස් ගත රසිකාවියන් අතර හොලිවුඩ් තරුත් ඉන්නවා කිව්වොත් සමහර විට කෙනෙක් පුදුමවෙයි . ෂාරුක් ගැන තමන්ගේ රසිකත්වය අලුතෙන්ම පල කරපු හොලිවුඩ් තරුව තමයි සුප්‍රකට Twilight චිත්‍රපට මාලාවේ තරුව Kristen Stewart .

ඇය ෂාරුක් ව හඳුන්වන්නෙ "Epitome of Romance "කියලයි


 ඇය ෂාරුක් සමඟ හොලිවුඩ් චිත්‍රපටියක හෝ හින්දි භාෂාව ඉගෙන ගෙන බොලිවුඩ් චිත්‍රපටිය හෝ රඟපාන්න කැමති බවත් කියවෙනව . ඇය  රා- වන් චිත්‍රපටියේ ප්‍රචාරක  ප්ට වලට ප්‍රිය කරන බව හා චිත්‍රපටිය නරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් කියල තියනව .

මේ සුපිරි බොලිවුඩ් තරුවට උපන් දින සුභ පැතුම් එක් කරන්න ඔබටත් පුලුවන් , ඒ ඔහුගේ නිල twitter සහ facebook පිටු වලට ගිහින්

Facebook Page

Twitter


ෂාරුක් මේ සමරන්නෙ තමන්ගේ 46 වෙනි උපන් දිනයයි











More Shah Rukh Khan Wallpapers


©ඉහත සියලුම ඡායාරූප santabanata.com වෙතින්|All above Images form  santabanta.com

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them